කාලෙකට පස්සේ සිරාවට සෙල්ලන් කරනවා අපේ උන්දැන් මොන මඟුල උනත් මේක නම් අපේ උන් ගහනවා..![]()

කාලෙකට පස්සේ සිරාවට සෙල්ලන් කරනවා අපේ උන්![]()

කාලෙකට පස්සේ සිරාවට සෙල්ලන් කරනවා අපේ උන්![]()
සිරාවට..කාලෙකින් සෙට් උනු ආසාවෙන් බලන මැච් එකක්.. 
Sirawata.ada idala match balanna patan gannawa mama![]()
කුසල් සෙක්කු ඉන්න odi එකක් මිස් කරන්න අමාරුයි වගේ ආයේ.aiyyo Mathews injured da![]()
