Jos Buttler ikmata out kara ganna ona nath oka nut ekak wenawa

Jos Buttler ikmata out kara ganna ona nath oka nut ekak wenawa

Jos Buttler ikmata out kara ganna ona nath oka nut ekak wenawa
Jos Buttler ikmata out kara ganna ona nath oka nut ekak wenawa

සේක්කුවයි චන්දියි එච්චර ෆ්‍රෙන්ඩ්ලි නෑ වගේ නේද?![]()
Oya ahenne bn nama kylat ke gahanawa.
නම කියල නිතරම කෑ ගහනවා. ඒත් ෆෙෂල් බොඩි එෂ්ප්රෙශං වලින් මට එහෙම හිතුනේ.Oya ahenne bn nama kylat ke gahanawa.

නම කියල නිතරම කෑ ගහනවා. ඒත් ෆෙෂල් බොඩි එෂ්ප්රෙශං වලින් මට එහෙම හිතුනේ.
කලින් මැච් එකකදිත් සෙක්කු බෝල් කරද්දී ෆීල්ඩර් කෙනෙක් කොහෙට හරි දාන්න කියලා සෙක්කු කිව්වම චන්දි ඕනේ නෑ කිව්වා හිනා වේවි. චණ්දි කැප්ටන් හිටියේ. ඊට පස්සේ සෙක්කු ෆීල්ඩර්ටම කිව්වා යන්න කියලා. එතකොට චන්දි අතින් කිව්වා ෆීල්ඩර්ට ඕනේ නෑ කියලා. එක බෝලයයිද කොහේ සේක්කුට යවන්න ඉතිරු වෙලා තිබුනේ ඔවරේ එතකොට![]()