** ||Sri Lanka tour of England 2016 || ** 3 Tests - 5 ODI - 1 T20I **

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,689
    1
    10,985
    113
    චන්දියා කැපා උනාට පස්සේ එක විකට් එකක් වත් ගියේ නෑ නේද...:dull::dull::dull:
     

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    Siraada:shocked:
    Mko danne na seen eka??
    Aru hodta bat karna nisaada dnne na..:rolleyes:
    අනේ මන්දා බන්. අදත් ඉක්මනට බෝල් දාන්න කියලා කිව්වනේ සෙක්කුට.
     

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    දැන් නං පුතේ එංග්ලන්ඩ්ලටත් දිනන්න චාන්ස් එකක් තියෙනවා තව ටිකක් හොඳට ගැහුවොත්.
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    keep_calm_and_think_positive_postcard-rae862ecfe83d48c59631e3f59a15a8a4_vgbaq_8byvr_324.jpg
    1aOhML4.png