රනිල්ගේ කුක්කා බල්ලා උසි ගැන්වෙයි

GrandJury

Member
Jan 24, 2015
1,137
131
0
රනිල්ගේ කුක්කා බල්ලා උසි ගැන්වෙයි

2.37 ඉඳන් බලන්න ඩේට නැති අය

මේ ඉන්නේ ලන්කාවේ අගමැති සහ ඔහුගේ බලු කුක්කා.

මහින්ද පොන්නසේකව යුද වීරයෙක් කරලා ඉලියට දැම්මා:)
පොන්නසේකා කන්න දීපු අත හපා කෑවා:growl:
මහින්ද යුද වීරයාව බල්ලෙක් කලා:rofl:
පොනිල් වෙල විදානේ කරල කර පටිය බැන්දා
දැන් කටු කකා බුරනවා. මෙහෙමත් ගොනෙක්:lol:
 
Podi Dagaya

Well-known member
  • Sep 14, 2015
    2,706
    622
    113
    මගේ ගෙදර
    ඕකට හොද කුණු කට්ටක් දුන්නාම , හොදට ලෙව කනවා . උසි ..... උසි.... කියපුවාම බුරනවා .
    ඔහොම බල්ලෝ කුඩුවල තියන්න ඕනේ , අපරාදේ එලියට ගත්තේ
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    වෙල්විදානෙ නම් දැන් පොනිල්ගෙ බලු කුක්කෙක්....
    පොනිලුත් දන්නවා ඌට හොදට බුරන්න පුලුවන් කියල..
     
    Last edited:

    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    පොලිටික්ස් වලට ආව කියන්නෙ ගූ නෑවා වගේ තමයි බං... අපරාදේ.....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ රටේ අගමැතිවරයා සහ හිටපු හමුදා මාණ්ඩලික ප්‍රධානියා පිළිබද ව අතිශය කළකිරී සිටිමි.
    අගමැතිවරයා ට පාර්ලිමේන්තුව විහිළුවක් වී ඇති හැටි හොදින් ම පෙනෙයි. හිටපු හමුදා මාණ්ඩලික ප්‍රධානියා ඔහු ගේ සුවච කීකරු සුනඛයා වී ඇති හැටි හොදින් ම පෙනෙයි. අගමැතිවරයාට කැස්සක් ආ විට පාර්ලිමේන්තුවේ ඔහු ගේ කාර්යය කරන්නේ ෆොන්සේකා ඇමතිවරයා නම්, එජාපයේ ඉදිරි ආනාගතය ගැන සිතා ම මම අගමැතිවරයා ගේ ශිෂ්ණයට යම් ආසාදනයක් ඇති වේවායි පතමි. එවිට අපට එජාපයේ අනාගත නායකයෙක් ලෙස දරුවෙක් ෆොන්සේකා ලවාවත් උපදවා ගත හැකිය.

    අහෝ අගමැතිවරයාට ගිය කලක හැටි!!!!!!!!!
     
    • Like
    Reactions: deepwater

    රට විහිලුවක් කරලා තියෙන්නෙ.අගමැති පාර්ලිමේන්තුවේ ජෝකර්,
    ජනාදිපති ලොකේම ජෝකර්:lol:
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    පොනිල්ගේ කුක්කො ටික නූලට බැහල හොරෙන් ටැග් දාලා රෙප් කපල යනවා. අපේ එහා ගෙදර බල්ලත් එහෙමයි. හැම්ගිලා බුරනවා පාරෙ යන ඔක්කොටම :lol:
     
    • Like
    Reactions: vito and deepwater

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරක් ගොන්සේකා හොදට අහ ගත්ත බලුම වෙලා ඉද ගත්ත. :lol: කලවැද්දා කලවැද්දා ලොල් වැඩේ වෙල් විදානෙට බලුම වෙලා ඉදගත්ත. :lol::lol: ගොන්සේක බලු වෙලා ඉදගත්තට පස්සෙ පොනිලට කැස්ස හැදිලලු.:lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: deepwater

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,309
    8,419
    113
    රූකඩ රාජ්ජේ
    පොන්නසේකා අහගත්තා හොදම එකෙන් මන් හිතන්නේ. කාටහරි කෑ ගහන්න තිබුනේ "රනිල්ගේ කටු කන බල්ලා" කියලා.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,167
    4,555
    113
    පොන්සි ආණ්ඩුව
    13495338_239459156441394_3731881894590209932_n.jpg
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,876
    4,512
    113
    හරක් ගොන්සේකා හොදට අහ ගත්ත බලුම වෙලා ඉද ගත්ත. :lol: කලවැද්දා කලවැද්දා ලොල් වැඩේ වෙල් විදානෙට බලුම වෙලා ඉදගත්ත. :lol::lol: ගොන්සේක බලු වෙලා ඉදගත්තට පස්සෙ පොනිලට කැස්ස හැදිලලු.:lol::lol:

    paw ban eye nam andennama aha gattha ponil
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොරගේ visa ඇප්ලිකේෂන් එක රිජෙක්ට් වෙලා ලු
    :yes::yes: යෙප් ඇමරිකාවට ඇතුල්වීම තහනම්.සුද්දට ගොට්ට ඇල්ලුවට වැඩක් වෙලා නැ.
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    කෝ අර මස් කට්ට දුන්නම විතරක් එලියට එන පොන්සන්, ගූලන්කන්, මල්ටි ගෑන්බැන්ග්, හෙලුවෙන් මෑන්, කක්ක මැක්ක, එකී මේකී නොකී එලකිරි පොනිල් හාමුගේ කුක්කො රැල? :lol:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,309
    8,419
    113
    රූකඩ රාජ්ජේ
    කෝ අර මස් කට්ට දුන්නම විතරක් එලියට එන පොන්සන්, ගූලන්කන්, මල්ටි ගෑන්බැන්ග්, හෙලුවෙන් මෑන්, කක්ක මැක්ක, එකී මේකී නොකී එලකිරි පොනිල් හාමුගේ කුක්කො රැල? :lol:

    යුද්ධ කරපු ගොන්සේකා බලුසේකා විය.

    සිරාවටම මුගේ කුක්කෝ ටිකවත් නෑ නේ මුගේ පැත්තට කතා කරන්න.

    ruchira55, srilankat1, sadun buwa, makka makka, පැටියා, ...etc
    ඉජු ඉජු ඉජු...ආ මස් කට්ටක්...ඉජු ඉජු ඉජු ඉජු..ආ මස් කට්ටක්..

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386

    කරවල සොන්නය