SL tour of England

shanerandi

Member
Nov 2, 2006
2,459
553
0
Kadawatha
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ අංක 06 ස්ථානයේ ක්‍රීඩා කිරීමට තවමත් ස්ථිර ක්‍රීඩයෙක් සොයා ගැනීමට නොහැකි වී ඇත්තේ ඇයි? කණ්ඩායමට ඇතුළත් වීමට ඉතාමත් තරඟකාරී බවක් තිබුණද ලැබෙන අවස්ථාවෙන් ප්‍රථිඵල ගැනීමට ඔවුන් අසමත් වීමෙන්, තරඟාවලියෙන් තරඟාවලියට 06 පිතිකරු ස්ථානය අහිකුණ්ඨික තත්වයට පත්ව ඇත්තේ ඇයි? රසල් ආර්නල්ඩ්ගෙන් පසු එම හිඩැස විටෙක පිරේ විටෙක ඇරේ...

රසල් ආනල්ඩ්
_42808691_arnold300.jpg

තිලකරත්න ඩිල්ශාන්
Dilshan.jpg

ෆර්වීස් මහරූෆ්
image_20130406225604.jpg

තිසර පෙරේරා
thisara-perera.jpg

ජීවන් මෙන්ඩිස්
Screen%2Bshot%2B2012-09-18%2Bat%2B11.08.49%2BPM.png

සචිත්‍ර සේනානායක
Sachithra-Senanayake-of-Sri-Lanka-during-the-5.jpg

මිලින්ද සිරිවර්ධන
milinda-siriwardana.jpg

සීක්කුගේ ප්‍රසන්න
192661.3.jpg

දසුන් ශානක
1477592_WIDE_FULLSCREEN.jpg
 
Last edited:
  • Like
Reactions: EUMA175

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මිලින්ද is the guy,,, he deserve more matches and opportunities ...

    :yes: මිලින්ද ටීම් එකේ තියාගෙන තරන්ග වෙනුවට ගස්සන්න තිබුන. තරංගට ඕපන් දෙන්නේ නැත්තන් ඌව ටීම් එකට මොකට ගත්තද මන්ද
     
    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    :yes: මිලින්ද ටීම් එකේ තියාගෙන තරන්ග වෙනුවට ගස්සන්න තිබුන. තරංගට ඕපන් දෙන්නේ නැත්තන් ඌව ටීම් එකට මොකට ගත්තද මන්ද

    උපුල් තරංගට එක දිගට තරග ලැබෙන්නෑ. ඒ නිසා ලැබෙන අවසථාවෙන් ලකුණු ටිකක් ගහලා ටීම් එකේ තැනක් ගන්න එයා උත්සාහ කරනවා. ඒ පීඩනය නිසාම අසාර්ථක වෙනවා. අනික තරංග කියන්නෙ ඕපනින් එවන්න සුදුසු පිතිකරුවෙක් නෙමෙයි. එයා හොඳ 4,5,6 වගේ තැන් වල සෙල්ලම් කරන්න තමයි.
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    ඇත්තම කියනවනම් තරංග වගේ කෙනෙක් අපේ ටීම් එකේ දැන් ගහන්න තැනක් නෑ. මේ ටීම් එකට තරංග වෙනුවට මිලින්ද ආවානම් ටීම් එකේ අවුලක් නෑ... දැන් ඩිල්ෂනුත් අයින් වෙලා ධනුෂ්කට අවස්ථාව දෙන්න ඔනේ ඒකාව එක පාරට කපලා දන්නේ නැතුව තිරියාට දුන්න වගේ ඒකටත් අවස්ථාවක් දෙන්න ඔනේ

    කොහොම උනත් ටුවර් එකක් යද්දි ටීම් එක සිලෙක්ට් කරද්දි කැප්ටන් තෝරාගන්නේ මිලින්ද වෙනුවට තිරිමාන්න හරි තරංග නම් එතනින් එහාට ලංකාවේ ක්‍රිකට් වලට අබසරණයි... ඊයේ මැච් එකෙත් මැතිවුස් ගහපු ලකුණු 70 ට හරි වටිනාකමක් නැත්තේ එක දාන්න පුළුවන් ගොඩාක් අවස්තාවලදි එකා ටොක්ක දාදා මග ඇරියා... තව ලකුණු ටිකක් ගහලා තිබ්බ නම් අපිට දිනන්න තිබ්බා... අන්තිමට ඕවරයට ලකුණු 25-30 ගහන්න බලන් ඉන්න එක බොරැ වැඩක්
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy

    100 ට 100 එකග වෙන්න පුළුවන් යේ මැච් එකෙත් මැතිවුස් ගහපු ලකුණු 70 ට හරි වටිනාකමක් නැත්තේ එක දාන්න පුළුවන් ගොඩාක් අවස්තාවලදි එකා ටොක්ක දාදා මග ඇරියා... තව ලකුණු ටිකක් ගහලා තිබ්බ නම් අපිට දිනන්න තිබ්බා... අන්තිමට ඕවරයට ලකුණු 25-30 ගහන්න බලන් ඉන්න එක බොරැ වැඩක්[/QUOTE]