ශ්රී ලංකා ජාතික ක්රිකට් කණ්ඩායමේ අංක 06 ස්ථානයේ ක්රීඩා කිරීමට තවමත් ස්ථිර ක්රීඩයෙක් සොයා ගැනීමට නොහැකි වී ඇත්තේ ඇයි? කණ්ඩායමට ඇතුළත් වීමට ඉතාමත් තරඟකාරී බවක් තිබුණද ලැබෙන අවස්ථාවෙන් ප්රථිඵල ගැනීමට ඔවුන් අසමත් වීමෙන්, තරඟාවලියෙන් තරඟාවලියට 06 පිතිකරු ස්ථානය අහිකුණ්ඨික තත්වයට පත්ව ඇත්තේ ඇයි? රසල් ආර්නල්ඩ්ගෙන් පසු එම හිඩැස විටෙක පිරේ විටෙක ඇරේ...
රසල් ආනල්ඩ්
තිලකරත්න ඩිල්ශාන්
ෆර්වීස් මහරූෆ්
තිසර පෙරේරා
ජීවන් මෙන්ඩිස්
සචිත්ර සේනානායක
මිලින්ද සිරිවර්ධන
සීක්කුගේ ප්රසන්න
දසුන් ශානක
රසල් ආනල්ඩ්
තිලකරත්න ඩිල්ශාන්
ෆර්වීස් මහරූෆ්
තිසර පෙරේරා
ජීවන් මෙන්ඩිස්
සචිත්ර සේනානායක
මිලින්ද සිරිවර්ධන
සීක්කුගේ ප්රසන්න
දසුන් ශානක
Last edited:
මිලින්ද ටීම් එකේ තියාගෙන තරන්ග වෙනුවට ගස්සන්න තිබුන. තරංගට ඕපන් දෙන්නේ නැත්තන් ඌව ටීම් එකට මොකට ගත්තද මන්ද