මල් කැකුළු පුබුදුවමු.... පින් කරමු... 2

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ක්ලිනික් එකට මං නැති අල්ලපනල්ලේ පස් රූල් පොත් සෙට් එකක් ගෙනත් දුන් සැවුළා කවරෙක් ද?
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,723
    21,019
    113
    adala nene
    ක්ලිනික් එකට මං නැති අල්ලපනල්ලේ පස් රූල් පොත් සෙට් එකක් ගෙනත් දුන් සැවුළා කවරෙක් ද?

    කලින් ත්‍රෙඩ් එකේ මේකා කුකුලෙක් දැන් සැවුලෙක් මොංගල් කොරන්න එපා අයියෝ :baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කලින් ත්‍රෙඩ් එකේ මේකා කුකුලෙක් දැන් සැවුලෙක් මොංගල් කොරන්න එපා අයියෝ :baffled:
    බොල වේෂියේ............:angry::angry:
    කුකුළට තමා ** සැවුල කියන්නෙත්......
    තොට ෂිංගල තෙරිය ඉල්ලෛයි ද??????:angry::angry::angry::angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බොල වේෂියේ............:angry::angry:
    කුකුළට තමා ** සැවුල කියන්නෙත්......
    තොට ෂිංගල තෙරිය ඉල්ලෛයි ද??????:angry::angry::angry::angry:

    Ado thatta mame... kade aiyata monawada bola man gana kiwwe....:growl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Ado thatta mame... kade aiyata monawada bola man gana kiwwe....:growl:
    කොන්ඩය සහ රැවුල කැපීමට අමතක වූ,
    කොකටුවෙක් සා පෙනීමක් ඇති,
    පට්ට වැඩකරුවෙක් වන ඉංජෙක් පැමිනේය කියා කීවෙමි.......

    ඇයි අවුල් ද?:baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කොන්ඩය සහ රැවුල කැපීමට අමතක වූ,
    කොකටුවෙක් සා පෙනීමක් ඇති,
    පට්ට වැඩකරුවෙක් වන ඉංජෙක් පැමිනේය කියා කීවෙමි.......

    ඇයි අවුල් ද?:baffled:

    කොන්ඩෙ කපලා ගියේ..:rofl: මංදිහා බලලා පල් හිනාවක් දාල කිව්ව ඔයාගැන ගොඩක් දේවල් කිව්ව කියලා..:baffled: මං හිතුවා අනීවා කුප්ප කතාවක් කියන්න ඇති කියලා..:frown:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොන්ඩෙ කපලා ගියේ..:rofl: මංදිහා බලලා පල් හිනාවක් දාල කිව්ව ඔයාගැන ගොඩක් දේවල් කිව්ව කියලා..:baffled: මං හිතුවා අනීවා කුප්ප කතාවක් කියන්න ඇති කියලා..:frown:
    අර මහගන්න ඕන වුනාම මැෂිම ගෙදරට ගෙන්න ගන්න කතා ද???:rofl::rofl::rofl:
    ඒව අතිශය පෞද්ගලිකයි නේහ් ලොක්කා.....
    :oo::baffled::baffled: