** ||Sri Lanka tour of England 2016 || ** 3 Tests - 5 ODI - 1 T20I **

gsamiru

Junior member
  • Aug 6, 2008
    319
    8
    18
    මෙහෙම ටීම් එකෙක් තිබුනානම් කොච්චර බැලන්ස්ද. මට පේන හීන:rofl:

    1. kusal
    2. tharanga / thirimanna
    3. chandimal
    4. shehan jayasuriya
    5. mathiws
    6. siriwardana
    7. dasun shanaka
    8. thisara perera
    9. lakmal / kulasekara
    10. nuwan pradeep / ajantha mendis / Vandersay
    11. chameera / Binura Fernando

    Shehan Jayasuriya, Milinda Siriwardana, Thisara Perera me okkoma ekama team eke gahuwama mona balance ekakda?

    Oya thun denagen ekkenakwa thamai team eke inna one .... !
    (Mata hithena widiyata)
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මෙහෙම ටීම් එකෙක් තිබුනානම් කොච්චර බැලන්ස්ද. මට පේන හීන:rofl:

    1. kusal
    2. tharanga / thirimanna
    3. chandimal
    4. shehan jayasuriya
    5. mathiws
    6. siriwardana
    7. dasun shanaka
    8. thisara perera
    9. lakmal / kulasekara
    10. nuwan pradeep / ajantha mendis / Vandersay
    11. chameera / Binura Fernando

    lankawe hodama fan. habai captain ge nama liyanna dannewath na :lol: mathiws :lol::lol:
    baller neda me? :rofl:
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඒක ඇත්ත. එකෙක් ගහන්න ඕනේ. ඒ වුනාට චන්දියි මැතිව්ස්සුයි තමයි දැන් ටීම් එකේ පදම් වෙච්ච් බැට්ස්මන් ලගේ රෝල් එක ප්ලේ කරන්නේ. උන් ඉනිම ගොඩ නගන ඉනිම් ගහනවා මිසක් කෙළලා අරින්න යන්නේ නෑ. උන් තමයි දැන් අපට සන්ගගෙයි මහේලගෙයි රෝල් එක ප්ලේ කරන්නේ.
    ඔතනදි රන් එක ගත්ත එක නං කොහොමත් වැරදි. රිස්ක් එකක් ගන්න ඕනේ වෙලාවක් නෙවේ ඔච්චර හොඳ බැට්ස්මන්ල දෙන්නෙක් ප්ලේ කරද්දී. චන්දිට තිබුනා අරු කතා කරා වුනත් නවත්තන්න සීනියර් බැට විදියට

    අනිවා
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    චමීර නම් ඉන්ජර්ඩ් නැත්නම් අනිවා ගහනවා..
    මට හිතුනාමාජන්ත මෙන්ඩිස් හිටියනම් හොඳයි කියලා
    මොකද ගොඩට් ඉන්ග්ලන්ඩ් උන් මෙන්ඩාට ෆේස් කරලා නැහැ,
    හේල්ස් මෝගන් බට්ලර් නම් ගහනවා ඉතිං..
    තිසරත් ඉන්න ඕන එකෙක්..
    තිරිමාන්න ගැන නම් කිසිම පැහැදීමක් නැත.. ලංකා ක්‍රිකට් ඉතිහාසයේ නාස්තිකාරම ආයෝජනය..
    ප්‍රසන්න නිසා වැන්ඩට ප්ලේස් ගන්න අමාරු වෙනවා, මොකද ලෙගීලා දෙන්නෙකුට ප්ලේස් නැති නිසා..
    අපිට වමතෙක් නම් ඕනමයි..


    වැන්ඩසේ අවම නම් කොහොමත් ප්‍රසන්නට තැන නැති වෙනවා, වැන්ඩගේ බෝල් ඒ තරම්ම හොදයි & accurate. ප්‍රසන්නගෙන් batting බලාපොරොත්තු වෙන්න බැහැ. චමින්ද වාසුත් ඉස්සර ඔහොම ඉදල ඉදල නෙලලා තියෙනවනේ. මුරලිත් නෙලලා තියෙනව ඔහොම.
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    වැන්ඩසේ අවම නම් කොහොමත් ප්‍රසන්නට තැන නැති වෙනවා, වැන්ඩගේ බෝල් ඒ තරම්ම හොදයි & accurate. ප්‍රසන්නගෙන් batting බලාපොරොත්තු වෙන්න බැහැ. චමින්ද වාසුත් ඉස්සර ඔහොම ඉදල ඉදල නෙලලා තියෙනවනේ. මුරලිත් නෙලලා තියෙනව ඔහොම.

    හැබැයි වාස්ගේ මුරලිගේ බැටින් එක්ක සමාන කරන්න බැහැ ප්‍රසන්නව..
    ඊට වඩා ක්ලීන් හිටර් කෙනෙක්..
    ඌ එවන තැන වෙලාව හරියට මැනේජ් කරන්න ඕන..
    දැන් නම් ඌ ගොඩක් හැදිලා..
    තව චාන්ස් දෙන්න ඕන..
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    Maharoof after 4 yrs ne ban join wune..uuta wada hondata perform karana un oona tharam innawa ape...:yes::yes:

    දත් හැලිච්ච අස්සයෝ එක්ක බැහැ ඉස්සරහට යන්න. ඉදල ඉදල වැඩ පෙන්නයි එත් අනාගතයක් නැහැ.
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,011
    113
    ගම්පහ
    චන්දිමාල් තමන්ගේ ගේම් ප්ලෑන් එක තේරුම් ගන්න ඕන.. ඌ ගොඩක්ක් හිර වෙනවා.. සින්ගල් නොදා අනිත් පැත්තේ ඉන්න කෙනාව ප්‍රෙශර් කරනවා..
    අද කුසල් එක්ක ගහද්දි මොයින් අලී බෝල් කරේ, ඒ වෙලාවේ චන්දිට තිබ්බා ඕෆිට ඇටෑක් කරන්න.. එහෙම කරා නම් අරම රිස්කි සින්ගල් එකක් අරගෙන කුසල් අවුට් නොවෙන්න තිබ්බා, චන්දි එකේ ඒවා දාන්න මීට වඩා ඔප්ශන්ස් හොයාගන්න ඕන..
    කුසල් මෙන්ඩිස්ට තව චාන්ස් දීලා බලන්න ඕන, එහෙම නැත්නම් ධනංජයව ට්‍රයි කරලා බලන්න පුළුවන්,
    අපේ ෆීල්ඩින් ගැන නම් සෑහීමකට පත් වෙන්න බැහැ, ක්වික් මදි, ඩිරෙක්ට් හිට්ස් නැහැ, ෆම්බල් ගොඩයි..
    මේ දේවල් හැදෙන්න ඕන,
    හොඳ මිඩ්ල් ඕඩර් ඕල්රවුන්ඩර් කෙනෙකුට තවම චාන්ස් තියෙනවා ටීම් එකේ..

    Aniwa..like that point..e wagema honda strike bowler kenekuth oone...:yes::yes:
     

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    E pena hati ban oya line up eka hadanne mathews neme ne kalin series walath tharanga dalla thibbe 6 wage e nisa Captain oka karanawa wenna ba keeyata wathma :yes::yes:
    කැප්ටන් තමයි බන් ඕක කරන්නේ. අනිත් උන් උන්ගේ අයිඩියාස් කියනවා. ඒත් රෙස්පොන්සිබිලිටි එක අරන් ඕක ෆයිනලයිස් කරන්නේ කැප්ටන්. ඌට තමයි ටීම් එකේ ඒ වගකීම පැවරෙන්නේ. හරියට මොන බෝලර් ද ඊළඟට බෝල් කරන්න තෝරනවා වගේ. ඒකයි ඌට කැප්ටන් කියන්නේ.
    ස්කූල් ටීම් වල තමයි කොච් එළියේ ඉඳන් පිට්ටනිය මැද්දේ සෙල්ලන් කරන කැප්ටන්ටත් සද්දේ දාල ඕනේ ඕනේ දේවල් කරවන්නේ උන් පොඩි කොල්ලෝ නිසා
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,011
    113
    ගම්පහ
    තව ගොඩක් තිබ්බා.. සමහර ඒවයේ වීඩියොත් නැහැ..
    ගොඩක් කැමියෝ ඉනින්ස් ගැහුවා..
    කෲශල් පාට්නශිප්ස් කැඩුවා..
    මට මිලින්දට කඩේ යන්න ඕන නැහැ..
    ඔයා අහපු නිසයි කිව්වේ,
    මම කියන්නේ මේ දේවල් ටික කරන්න පුළුවන් වෙන ඕන කෙනෙකුට ප්ලේස් දෙන්න ඕන..

    No doubt about Milinda..No reason for his drop..porage lat 3 innings 39,12,66...:yes::yes::yes: Anika uuta aluth ball eken ball karala mula overs wala wicket gannath puluwan...:cool::cool:
     

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    බැටාලගෙන් කුසලුයි චන්දියි මැතිව්සුයි විතරයි තාමත් තමන්ගේ ප්ලේස් එක තහවුරු කරන් ඉන්නේ ටීම් එකේ. තව දෙන්නෙක් වගේ හැදුනම ටීම් එකට ඇති වෙයි. දිල්ෂාන් නං දැන් නැතිවට කමක් නෑ අලුත් අයට තැන දීලා අයින් වෙලා.
     

    diwarathne

    Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    මචං මෙක පරන news එකක් ඇත්තද dilshan අවුරුදු 17 කෙල්ලෙක්
    Rape කරා කියන්නේ සිම්බාබ්වේ දී.