** ||Sri Lanka tour of England 2016 || ** 3 Tests - 5 ODI - 1 T20I **

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,623
    1,011
    113
    ගම්පහ
    හැබැයි වාස්ගේ මුරලිගේ බැටින් එක්ක සමාන කරන්න බැහැ ප්‍රසන්නව..
    ඊට වඩා ක්ලීන් හිටර් කෙනෙක්..
    ඌ එවන තැන වෙලාව හරියට මැනේජ් කරන්න ඕන..
    දැන් නම් ඌ ගොඩක් හැදිලා..
    තව චාන්ස් දෙන්න ඕන..

    ඒ වුනාට මට නම් තාම ඌව විශ්වාස කරන්න පුළුවබැට්ස්මන්න් කෙනෙක් නෙමේ..:baffled::baffled:
     

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    වැන්ඩසේ අවම නම් කොහොමත් ප්‍රසන්නට තැන නැති වෙනවා, වැන්ඩගේ බෝල් ඒ තරම්ම හොදයි & accurate. ප්‍රසන්නගෙන් batting බලාපොරොත්තු වෙන්න බැහැ. චමින්ද වාසුත් ඉස්සර ඔහොම ඉදල ඉදල නෙලලා තියෙනවනේ. මුරලිත් නෙලලා තියෙනව ඔහොම.
    සේක්කුගේ ස්කූල් ටීම් කාලේ ඉඳන්ම ඇග්රෙසිව් බැටෙක්. ඉඳල ඉඳල නෙලන එකෙක් නෙවේ. ඒ කාලෙත් ගැහුවේ පිට්ටනියෙන් එලියට බෝලේ විසි වෙන්න. චමින්ද වාස් ට නං තිබුනේ එක ෂොට් එකයි මැතිව්ස්ට වගේ. හැබැයි ඒක ගහන්න බෝලේ වැටුනොත් වාස් ගහනවා සුපිරියටම
     

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    ඒ වුනාට මට නම් තාම ඌව විශ්වාස කරන්න පුළුවබැට්ස්මන්න් කෙනෙක් නෙමේ..:baffled::baffled:
    ඌ ස්ටේබල් මදි තමා. හැබැයි පොර උනන්දුයි අනිත් ප්ලේයර්ස්ලට වඩා තමන්ගේ තැන හදා ගන්න.
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,011
    113
    ගම්පහ
    මචං මෙක පරන news එකක් ඇත්තද dilshan අවුරුදු 17 කෙල්ලෙක්
    Rape කරා කියන්නේ සිම්බාබ්වේ දී.

    පරණ කේස් එකක් නෙහ්..දැන් අවුරුදු 10කටත් වැඩි..:yes::yes:
     

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    වැඩක් නෑ වගේ බලල. අපේ උන් ගැහුවෙත් නෑ ඇති වෙන්න. බෝල් කරන්නෙත් නෑ කඩන්න. වාස් මාලිංග ගෙන් පස්සේ හොඳ පේසර් කෙනෙක් පෙනෙන තෙක් මානයක නෑ. මුරලිට සපෝර්ට් එකට නං ඕනේ තරන් ස්පිනර්ස් ආවා ගියා. ඒත් පෙසර්ස්ලා නං import කරන්නවත් වෙයි
     

    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    වැඩක් නෑ වගේ බලල. අපේ උන් ගැහුවෙත් නෑ ඇති වෙන්න. බෝල් කරන්නෙත් නෑ කඩන්න. වාස් මාලිංග ගෙන් පස්සේ හොඳ පේසර් කෙනෙක් පෙනෙන තෙක් මානයක නෑ. මුරලිට සපෝර්ට් එකට නං ඕනේ තරන් ස්පිනර්ස් ආවා ගියා. ඒත් පෙසර්ස්ලා නං import කරන්නවත් වෙයි

    Ada eli wenkan inna one na..