ලුණුත්_INDIA

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    :lol::lol::lol:ඔය කිව්වේ..ඉන්දියාවේ ලුණු පැකට් එකක් ඉන්දියන් රුපියල් 80 ක්ද?:lol::lol::lol::rofl:

    රයිගම් අයඩින් ලුණු, ලින්ක් අයඩින් ලුණු දෙකම රුපියල් 55යි...... ඒවා හොඳ රෙපියුටඩ් කොම්පැණි..... ඒවා තියෙද්දී තමිල්නාඩුවෙන් එන පකක් රු.80/- ගන්න එවුන් ඉන්නවා නම් උන් ගත්තදෙන්....
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    ඇයි මෙතන දාන්න උබෙන් අවසර ගන්න ඕනද?උබ කවුද මෙතන?:lol:
    අහ්.. දැන් මාත් එක්ක එල්ලෙන්න එපා.. ගිහින් කලිසමක් ඇදගෙන එන්න.. යන්න යන්න.. වැඩේ අල නේ.. මාත් එක්ක කේන්ති යන එක ඇත්ත. මමයි පතිරනයයි හැරුනකොට අනික් ඔක්කොම උබේ බේගලේ එක උගුරට බිව්වනේ..
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    අහ්.. දැන් මාත් එක්ක එල්ලෙන්න එපා.. ගිහින් කලිසමක් ඇදගෙන එන්න.. යන්න යන්න.. වැඩේ අල නේ.. මාත් එක්ක කේන්ති යන එක ඇත්ත. මමයි පතිරනයයි හැරුනකොට අනික් ඔක්කොම උබේ බේගලේ එක උගුරට බිව්වනේ..

    මේක තිබ්බේ රාජපක්සට බනින ජෙප්පොන්ගේ සයිට් එකක.කවුද ඉතින් දන්නේ ජෙප්පෝ බොරු දානවා කියලා.උබත් එක්ක එල්ලෙන්න උබ මොකෙක්ද බං..:lol::lol::lol:

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    මේක තිබ්බේ රාජපක්සට බනින ජෙප්පොන්ගේ සයිට් එකක.කවුද ඉතින් දන්නේ ජෙප්පෝ බොරු දානවා කියලා..:lol:

    උබ ඉස්කොලේ ගියේ නැනේ.. ඒක තමයි ඉතින් ජෙප්පො කැම්පස් ගිහින් උබලව ඔය විදියට තියන් ඉන්නේ.. උබ හරි මල්ලි.. උබ හරි..
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    උබ ඉස්කොලේ ගියේ නැනේ.. ඒක තමයි ඉතින් ජෙප්පො කැම්පස් ගිහින් උබලව ඔය විදියට තියන් ඉන්නේ.. උබ හරි මල්ලි.. උබ හරි..

    ඔව් ඔව් අපි ගිහින් නැහැ දැන් පුක නොදී පල..:Pආවා මෙතන රගන්න..:rofl:
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    ඔව් ඔව් අපි ගිහින් නැහැ දැන් පුක නොදී පල..:Pආවා මෙතන රගන්න..:rofl:
    හරි හරි.. කලබල වෙන්න එපා.. තව හොයලා බලහන්. බඩු ශුවර් පොස්ට් ඇති.. අල ලූනූ පරිප්පු වගේ බැලුවේ නැද්ද? එව්වා ශුවර්.. ලුනු ඉතින් ඔනා පුත්තලන් බූරුවෙක් දන්නවනේ බන් පාලවියේ තියනවා පදමට කියලා..
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,551
    5,455
    113
    daapu eka linde, me indiawe wikunana lunu, INR 80, ekiyanne mehe 160k withara, echchara gewala indian lunu ganna ewun innwanam ganing apita prashnayak natha
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    හරි හරි.. කලබල වෙන්න එපා.. තව හොයලා බලහන්. බඩු ශුවර් පොස්ට් ඇති.. අල ලූනූ පරිප්පු වගේ බැලුවේ නැද්ද? එව්වා ශුවර්.. ලුනු ඉතින් ඔනා පුත්තලන් බූරුවෙක් දන්නවනේ බන් පාලවියේ තියනවා පදමට කියලා..

    හා..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ගෙන්නුවමයි කියමුකො.. හරි.. ඔක 80යි.. ලන්කාවේ එක 30යි, ඉතින් දැන් මිනිස්සුන්ට චොයිස් එකක් තියනවා ගන්නකොට.. අඩුවට චීනෙන් ලදරන් කාර් ගෙනාවැකි. ගාන අඩුයි.. හැබැයි ජපන්කාර ඊඩවඩා සැහෙන ගනන්.. ඉතින් ගාන අඩුයි කියලා මිනිස්සු චීන කාර් ගන්නවනම්, ගමන එකමයි කියලා ඒක ගෙන්නපු එකාකේ වරදද බඩු ගත්තු එකාගේ චොයිස් එකද?

    ලන්කාවේ ලුනු පැකට් එක 30ට තියනකොට ඉන්දියාවෙන් 20ට ගෙනත් බෙදනවනම් ඔන්න අවුල්..

    බයිද වේ දිස් ඉස් ෆේක්.,.

    මෙහෙමනේ බන්.ලංකාවේ ලුණු පැකට් එක පහුගිය දවස් වල රුපියල් තිස් ගානකට තිබුනා.දැන් ඒක රුපියල් අනූවක් විතර වෙලා.ඉන්දියාවෙන් ලුණු ගෙනත් දැන් 80 විකුණනවා.එතකොට ගන්න එකාගේ චොයිස් එක ලංකාවේ හදපු 90 එක ගන්න එකද ඉන්දියාවෙන් ගේන 80 එක ගන්න එකද?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රයිගම් අයඩින් ලුණු, ලින්ක් අයඩින් ලුණු දෙකම රුපියල් 55යි...... ඒවා හොඳ රෙපියුටඩ් කොම්පැණි..... ඒවා තියෙද්දී තමිල්නාඩුවෙන් එන පකක් රු.80/- ගන්න එවුන් ඉන්නවා නම් උන් ගත්තදෙන්....

    බර කීයද මචන්? ඔය 500g පැකට් එකක ගාන නේද.උඩ දාලා තියෙන එකනම් කිලෝ එකක්
     
    Last edited: