fans ල කතාව ඉවර වෙන විදිහ හරියටම guess කල්ල fan theories හදල තියෙනව කියල ජෝජ් rr මාටිං කියලලු නේ ?![]()
මටත් රට්ටු කතා වෙනව ඇහුණ![]()
![]()
Then I want him to change the ending to something different. I do not want a "they lived happily ever after" type ending
fans ල කතාව ඉවර වෙන විදිහ හරියටම guess කල්ල fan theories හදල තියෙනව කියල ජෝජ් rr මාටිං කියලලු නේ ?![]()
මටත් රට්ටු කතා වෙනව ඇහුණ![]()
![]()
ලිට්ල් ෆින්ගර් තමයි බන් ගේම ගහන්නේ. උ මුලින් ජෝන් අරන්ව මරනවා. පස්සේ නේඩ ස්ටාකව පවා දෙනවා. උ ටයිවින් එක්ක සෙට් වෙලා ගේමක් දෙන අතරේ ටයිවින්ට හොරෙන් ගේමක් දෙනවා.
සනසව රම්සිට දෙන්නේ පහුකාලෙක වින්ටෆෙල් අල්ලන්න බලාගෙනම තමයි. උ දන්නවා රමසි කියන්නේ කව්ද කියලත්. උ එකෙන් බෝල්ටන්ලට ගහන්න හේතුවක් හදාගන්නවා
ඕක කලිසි වම එකටත් සෙට් වෙනවා බලපන්කො..

khaleesi ta set wenna wenne na machan Varys innakan... Varys dannawane little finger karayage hati...![]()
අනේ මන්ද වෙරිස මැරෙයි කියල මට හිතෙන්නේ.

Then I want him to change the ending to something different. I do not want a "they lived happily ever after" type ending


matath ehema nam hithenawa...![]()
matath ehema nam hithenawa...![]()
කලිසි මැරෙනවනම් හොදයි බන් ඒකිව පුම්බනවා වැඩි. ඒකිට ප්ලේස් එක තියෙන්නේ ලස්සනයි මකරුයි හින්ද
ජෝන් සනොව් කියන්නේ උගේ හැකියාව තියන කෙනෙක් අනික උයි ටිරියනුයි මෑන්ස් විතරයි දුක්විදින මිනිස්සු ගැන හිතන්නේ




එත් ටිරියන් ඉන්නවා,උ දන්නවා ලිට්ල් ෆින්ගර් ගේ ගේම් ටික හා ඌ මොළකාරය අරුට වඩා මිට්ට උනාට
ඉතින් කොහොමද කරන්නේ
GOT එකටත් මුන් සමජවදේ ගෙනවනේ![]()


උබට අනුව කලිසිගෙ වැඩ පිළිවෙලේ තියෙන අවුල මොකද්ද?නැහැ නැහැ බන් එහෙම එකක් නෙමයි උන් තමයි නියම නායකයෝ කියන්නේ එකයි මම කිව්වේ![]()
හෙළයෙක්;20328822 said:උබට අනුව කලිසිගෙ වැඩ පිළිවෙලේ තියෙන අවුල මොකද්ද?

එහෙම අව්ලක් නැහැ මන් කැමති කලිසි මැරෙනවනම් 
කවදද කටුස් ඊළග එපිය එළියට දානව කියන්නේ?ඔක්කොම සෙල්ලන් අනිද්ද වෙනකන් විතරයි ඔන්න. හිටපල්ලකො අවුරුද්දක් ඊට පස්සේ
ඊළඟ එපිය නං සඳුදා උදේ නෙ. මම කිවේ ඊට පස්සේ ලබන අවුරුද්දේ අප්‍රේල් වෙනකන් ඉන්න එපායකවදද කටුස් ඊළග එපිය එළියට දානව කියන්නේ?

නැහැ නැහැ බන් එහෙම එකක් නෙමයි උන් තමයි නියම නායකයෝ කියන්නේ එකයි මම කිව්වේ![]()









ඊළඟ එපිය නං සඳුදා උදේ නෙ. මම කිවේ ඊට පස්සේ ලබන අවුරුද්දේ අප්‍රේල් වෙනකන් ඉන්න එපාය![]()
නේද්දකිං......2017/04




