Torrent File Direct බාන්න මෙන්න තවත් අලුත්ම සයිට් එකක්. [ Getmytorrent ]
ඔන්න මචන්ලා තියනවා Torrent Direct Download කරගන්න පුලුවන් තවත් අලුත් සයිට් එකක්. මේ සයිට් එකේදි අපිට 5 GB Free Space එකක් හම්බ් වෙනවා. තව Referral Link හරහා තව 5 GB එකතු කරගන්න පුලුවන්. එතකොට ලේසියෙන්ම 10 GB Size එකක් ගන්න පුලුවන්. Max Torrent Size එක , එකවර රැදවිය හැකි Torrent File ගණන , රදවා ගන්නා කාල සීමාව ගැනනම් සදහනක් නෑ. හැබැයි Download කරද්දි Speed එක Limit වෙන්නේ නැතුව Full Speed එකෙන්ම ගන්න පුලුවන්. ඒ වගේම 1 Click Resume Support කරනවා. මේ සයිට් එක නම තමයි " getmytorrent " එහෙනම් ට්‍රයි කරලම බලන්නකෝ.
හරි මෙතනින් ගිහින් Account එකක් හදාගන්න.
මගේ Ref Link එකෙන් Register වෙනවනම් මෙතනින්.
✿ මෙහෙමයි වැඩේ කරගන්නේ ✿
Register
➦ ඊට පස්සේ ලබාදුන් Email ලිපිනයට ගිහින් Account Confirmation Mail එකෙන් Account එක Activate කරගන්න.
➦ ඊට පස්සේ ඉතින් අපිට Direct Link එකක් හරහා බාගන්න අවශ්‍ය කරන Torrent එකේ Magnet Link එක Copy කරගෙන " Torrent Url , Magnet Url Or .torrent File " කියන තැනට Paste කරලා " GO " Button එක Click කරන්න.
➦ දැන් අදාල ගොනුව සයිට් එකට Catch වෙන්න පටන් ගනියි.
➦ Torrent එකේ Progress එක 100% ක් උනාට පස්සේ පුලුවන් Download කරගන්න.
✿ මෙන්න Download Speed එක..... ✿

Thanks ++