Torrent File Direct බාන්න මෙන්න තවත් අලුත්ම සයිට් එකක්. [ Getmytorrent ]

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    Torrent File Direct බාන්න මෙන්න තවත් අලුත්ම සයිට් එකක්. [ Getmytorrent ]

    SQvYjVQ.png


    ඔන්න මචන්ලා තියනවා Torrent Direct Download කරගන්න පුලුවන් තවත් අලුත් සයිට් එකක්. මේ සයිට් එකේදි අපිට 5 GB Free Space එකක් හම්බ් වෙනවා. තව Referral Link හරහා තව 5 GB එකතු කරගන්න පුලුවන්. එතකොට ලේසියෙන්ම 10 GB Size එකක් ගන්න පුලුවන්. Max Torrent Size එක , එකවර රැදවිය හැකි Torrent File ගණන , රදවා ගන්නා කාල සීමාව ගැනනම් සදහනක් නෑ. හැබැයි Download කරද්දි Speed එක Limit වෙන්නේ නැතුව Full Speed එකෙන්ම ගන්න පුලුවන්. ඒ වගේම 1 Click Resume Support කරනවා. මේ සයිට් එක නම තමයි " getmytorrent " එහෙනම් ට්‍රයි කරලම බලන්නකෝ.

    RxbJNUI.gif


    හරි මෙතනින් ගිහින් Account එකක් හදාගන්න.



    මගේ Ref Link එකෙන් Register වෙනවනම් මෙතනින්.



    RxbJNUI.gif


    ✿ මෙහෙමයි වැඩේ කරගන්නේ ✿

    Register

    1zLIlhF.png


    ➦ ඊට පස්සේ ලබාදුන් Email ලිපිනයට ගිහින් Account Confirmation Mail එකෙන් Account එක Activate කරගන්න.

    FBdvimT.png


    ➦ ඊට පස්සේ ඉතින් අපිට Direct Link එකක් හරහා බාගන්න අවශ්‍ය කරන Torrent එකේ Magnet Link එක Copy කරගෙන " Torrent Url , Magnet Url Or .torrent File " කියන තැනට Paste කරලා " GO " Button එක Click කරන්න.

    r5S5FNI.png


    ➦ දැන් අදාල ගොනුව සයිට් එකට Catch වෙන්න පටන් ගනියි.

    tiU6yeZ.png


    ➦ Torrent එකේ Progress එක 100% ක් උනාට පස්සේ පුලුවන් Download කරගන්න.

    uEN9HZH.png


    ✿ මෙන්න Download Speed එක..... ✿

    92zrFpJ.png


    lk0cMpFOsMvMwh66TVhwa-X74-Md4onQqQUq1BXFHZ3Qj4VjhtVFpfKbW9ErP1x5Iw=s0-d

    Z99YKAMcZu9hB1Pi71OdMs_g6hw_troYlMPJBxPVSmz7Ke95V29fP58ALBT7E_OMqw=s0-d

    p9dlje_ev6o6Z9fDTBAb6wS57VwfBYek8OAG9_tcvnMJgTPne_kNiVELcMzFIizT9A=s0-d