Game of Thrones Fans

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
නේද්දකිං......:angry::angry::angry::angry:
යකෝ තව අවුරුද්දක් මාස 10ක් ඉන්න ඕන ද?
සැමිනෙන්න කියපං කෝ අර පකඩ සීයට!!!!:angry:

එහෙම තම වටිනා දේවල්
අඩුවෙන් ලැබෙද්දී තම වටිනාකම වැඩියෙන් තේරෙන්නේ:yes::yes:
 
හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,751
    98,810
    113
    :rofl::rofl: එහෙම අව්ලක් නැහැ මන් කැමති කලිසි මැරෙනවනම් :yes:
    ඒකිගෙ විශන් එක නන් හොදයි. මේ යන විදියට මුලු රටේම පාලනය ගෑණු අය අතට දෙන්න තමා මාටින් අයිය හදන්නෙ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    එහෙම තම වටිනා දේවල්
    අඩුවෙන් ලැබෙද්දී තම වටිනාකම වැඩියෙන් තේරෙන්නේ:yes::yes:
    ඒ වුනාට බාව රේල් කරං ලගා ගහගෙන ඉන්න ගියාම තව මාස 10ක් හෙන කුජීත ෆිලින්ග් එකක් එනව බ්‍රෝ..........:eek::oo:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඒ වුනාට බාව රේල් කරං ලගා ගහගෙන ඉන්න ගියාම තව මාස 10ක් හෙන කුජීත ෆිලින්ග් එකක් එනව බ්‍රෝ..........:eek::oo:

    එකනං ඇත්ත තමයි
    මන් එතකොට කරන්නේ වෙන tv series එකක් බලන්න ගන්න එක.:yes::yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඒ වුනාට බාව රේල් කරං ලගා ගහගෙන ඉන්න ගියාම තව මාස 10ක් හෙන කුජීත ෆිලින්ග් එකක් එනව බ්‍රෝ..........:eek::oo:

    Person of Interest බලපන් කුකුලෝහ්. ආයේ ගේම් ඔෆ් ත්‍රෝන්ස් වලට පයින් ගහලා දානවා ඒක බැලුවනම්. අනික ඒක ගිය අඟහරුවාදා ඉවරෙටම ඉවරත් උනා.
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    Person of Interest බලපන් කුකුලෝහ්. ආයේ ගේම් ඔෆ් ත්‍රෝන්ස් වලට පයින් ගහලා දානවා ඒක බැලුවනම්. අනික ඒක ගිය අඟහරුවාදා ඉවරෙටම ඉවරත් උනා.

    මොකෝ බං පේන්න නැත්තේ......??
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    මොනාද බං පේන්න නැත්තේ? :rolleyes::rolleyes:

    උඹව තමයි වෙන කාවද උකුස්සො ඉස්සරනම් හැමදාම මොකා එක්ක හරි වලියක් දාගත්තු ගමන් නේ දැන් පේන්නවත් නෑ හොරෙන් ඇවිත් යනව වගේ
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    images
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උඹව තමයි වෙන කාවද උකුස්සො ඉස්සරනම් හැමදාම මොකා එක්ක හරි වලියක් දාගත්තු ගමන් නේ දැන් පේන්නවත් නෑ හොරෙන් ඇවිත් යනව වගේ

    දැන් වලි දාගන්න තරම් මූඩ් එකක් නෑ බං. අනික මේකේ ගත කරන්න තරම් ලොකුවට නිදහස් වෙලාවක් නෑ :sorry::sorry:
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,422
    6,644
    113
    Gedara
    Mata pennama bari kena tama dan Danerys !! eyage scn tika nikan hindi film eheka wage melo rahak na !! anidda episode ekath ekka me series eka tawa episodes 14 kin iwaretama iwara wenawa ubalata hithaganna puluwanda ???:rolleyes::rolleyes::sorry:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    Mata pennama bari kena tama dan Danerys !! eyage scn tika nikan hindi film eheka wage melo rahak na !! anidda episode ekath ekka me series eka tawa episodes 14 kin iwaretama iwara wenawa ubalata hithaganna puluwanda ???:rolleyes::rolleyes::sorry:

    කඩිමුඩියේ එවර කරලා දායිද දන්නේ නැහැ:angry:

    දනේරිස් තමයි මටත් පෙන්න බැරි... :angry::angry:කිසිම ලැජ්ජාවක් නැති ගෑනියෙක්:rofl::rofl:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    එකනං ඇත්ත තමයි
    මන් එතකොට කරන්නේ වෙන tv series එකක් බලන්න ගන්න එක.:yes::yes:

    vikings beluwa mama game of throne amataka welama giya , fatta ban, tawa alut ekak tiyanawa rise of barbarians kyala ekat fatta wage
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කඩිමුඩියේ එවර කරලා දායිද දන්නේ නැහැ:angry:

    දනේරිස් තමයි මටත් පෙන්න බැරි... :angry::angry:කිසිම ලැජ්ජාවක් නැති ගෑනියෙක්:rofl::rofl:

    අනේ නිකන් පලයන් යන්න. සීසන් වන් එකේ ඩැනේරියස්ගේ හෙලුව බලලා බලලා කටේ කෙලත් පෙරාගෙන බිජ්ජ කොටේ වනලා බඩු ටික යවා ගත්ත බොලාට ආයේ ඒකිගේ එව්වා බලන්න විදිහක් නැති හිතේ දුකට කියන කතා.:D:rofl::rofl:
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,422
    6,644
    113
    Gedara
    කඩිමුඩියේ එවර කරලා දායිද දන්නේ නැහැ:angry:

    දනේරිස් තමයි මටත් පෙන්න බැරි... :angry::angry:කිසිම ලැජ්ජාවක් නැති ගෑනියෙක්:rofl::rofl:

    kadi mudiye neme bn kohomath tawa episodes 14lu mulu story 1tama tyenne
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    හෙළයෙක්;20329089 said:
    ඒකිගෙ විශන් එක නන් හොදයි. මේ යන විදියට මුලු රටේම පාලනය ගෑණු අය අතට දෙන්න තමා මාටින් අයිය හදන්නෙ.

    මටත් බලන් යද්දි ඕක හිතුණා..හැබැයි හරියට බැලුවොත් මුල් ඉඳන්ම GOT එකේ ගේම ගියේ ගෑණු නිසා..ඒකනේ සීසන් ගානක් මේක ඇදුණෙත්. අවුරුද්දට ඇඳුම් ගන්න ගියාම උන සීන් එක තමා අන්තිමට අපිටත් උනේ.. All Men Must Die කියල කොහේ හරි කියවුණා වගෙත් මතකයි.