Omi3D - new Omi game for PC !

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Machan meke portable app ekak hada ganda barida, ofc ekedi gahanna?
    පුළුවන් මචන් install උන තැන තියෙන Omi3D.exe එකයි Omi3D_Data folder එකයි copy කරල ඕන තැනකට දාගෙන ගහන්න පුළුවන්. Installer එක දැම්මේ කොපි කරන එක ලේසි කරන්න. නිකන් ෆයිල් ටික තිබ්බත් ඇති.
     
    djminuka

    Well-known member
  • Nov 5, 2007
    2,318
    464
    83
    pissu ahh.. ela ela! REP ++

    Card styles tikak add karanna bro.. shuffle wela ena widiyta.. ehtakota kammali nah ne wenas ne hemadaama danakota aluth pack ekak :D
     
    • Like
    Reactions: LazyLizard

    madawa_1

    Well-known member
  • Oct 28, 2006
    1,455
    71
    48
    43
    IT DEPT.
    ela ela gahala balannam network play karanna berida? thawama download wenawa ban ape office ekee niyama porak inne internet denna u denne 8.5 kbps hikzzzzzzzzzzzzzz
     
    • Like
    Reactions: LazyLizard

    exercise book

    Active member
  • Nov 21, 2013
    223
    54
    28
    London
    පුළුවන් මචන් install උන තැන තියෙන Omi3D.exe එකයි Omi3D_Data folder එකයි copy කරල ඕන තැනකට දාගෙන ගහන්න පුළුවන්. Installer එක දැම්මේ කොපි කරන එක ලේසි කරන්න. නිකන් ෆයිල් ටික තිබ්බත් ඇති.

    Ela
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    machan online multiplayer ekakuth hadapan
    rep 19+

    ela ela gahala balannam network play karanna berida? thawama download wenawa ban ape office ekee niyama porak inne internet denna u denne 8.5 kbps hikzzzzzzzzzzzzzz

    pissu ahh.. ela ela! REP ++

    Card styles tikak add karanna bro.. shuffle wela ena widiyta.. ehtakota kammali nah ne wenas ne hemadaama danakota aluth pack ekak :D

    Downloaded and addicted :D
    THANKS
    +13

    කම්මැලි කටුස්සො උබ පට්ට වැඩක් කරලා තියෙන්නෙ.....
    රෙප්+++

    ela ela machan. online multipalyer thibba nam shok. best of luck

    එල බන් එල

    ඔන්න උඹව රේප් කොරනවා ජයවේවා !

    ELa wadak.

    ඔක්කොටම ස්තුතියි ;) +3
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    macho parana adapu kola monawada kiyala yatin watenawane.:D
    adina eka ewa mathaka thiyaganna eka thama meke gema thiyenne. :P
    balanna puluwan anthima atha witharayi :D

    ඒක දැම්මේ උදව්වක් විදිහට :D, හැමෝටම මතක තියාගන්න බෑ නෙ ගිය කොළ ටික, ඒකයි :yes: ඕනේ නැති අයට Hide කරන්න පුළුවන් විදිහට හැදුවනන් හරි තමා.. :yes: