හෑ![]()
ඉස්සර වැඩිය අඳුරන්නේ නැති කාලෙත් උපුල් මාමල නවක අපිට අත හිත දීල නෙ![]()
eekane eekane..
mama usercp eke subscribe wela thibba omi dakkama baluwe.. matak una eke graphics lassanai kiyala...
supiri

හෑ![]()
ඉස්සර වැඩිය අඳුරන්නේ නැති කාලෙත් උපුල් මාමල නවක අපිට අත හිත දීල නෙ![]()

ෆොටෝෂොප් තමාgraphic tika kale kohomada boss
කාඩ් පැක් එකයි මේසේ ටෙක්ස්චර් එකයි එහෙමනං නෙට් එකෙන් ගත්තේ එලසුපිරි මචන්. ජයවේවා !
පේන්නේ කොහෙද හතලිස් ඇඳිරිය නෙමේක දැක්කෙ අදනෙ බොලේ![]()
කෝ මේකෙ කපෝති ගහන්න බෑනෙකැටකොල ටික කොහෙද තියෙන්නෙ ?
![]()
ela ela.. adupaadu okkoma kiyala complete omi game ekak mu lawa hadawagamu...
304, 504 ehemath hadawagamu
මම දන්නෙ බූරුවයි ඕමියි ජූස් පටවන්නයි විතරයි
අපි ඕමි ගහද්දි බෙදන්නෙ මෙහෙම නෙමේ කාඩ් හතර හතර![]()
සුපිරියටම තියනවා මචන්. කොළ බෙදද්දී කොළ එක එක නැතුව 4 ගානේ බෙදෙන්න ඕනේ
එක එක කට්ටිය වෙනස් විදිහටද දන්නේ නෑ බෙදන්නේ හතරම එකපාර දෙන්නේ නෑ නේද කවලන් කරලා එක එක නෙවේද බෙදන්නේඑක එක කට්ටිය වෙනස් විදිහටද දන්නේ නෑ බෙදන්නේ
304 504 කිව්වෙ සෙල්ලංද ?මම දන්නෙ බූරුවයි ඕමියි ජූස් පටවන්නයි විතරයි
![]()

හතරම එකපාර දෙන්නේ නෑ නේද කවලන් කරලා එක එක නෙවේද බෙදන්නේඑක එක කට්ටිය වෙනස් විදිහටද දන්නේ නෑ බෙදන්නේ
කලවං කල්ල හතර හතර අපි නං බෙදන්නෙ![]()
pc nathuwa selalm karaddinam ehema beduwahama card kadena precentage eka wadine ban ekai
eka ekath bedanawa 4-4 th bedanawa.
ikmanata atha bedenna 4 gane yawanne...
ade maru ban ehenam 304 supiri sellama ekath haduwanam goda
ela ela.. adupaadu okkoma kiyala complete omi game ekak mu lawa hadawagamu...
304, 504 ehemath hadawagamu
try ekak diyan famous wenawa pata galaඑහෙම හදන්න හිටියේ බන් වැඩේ කෙරුනේ නෑ කොහොමහරි.

pc nathuwa selalm karaddinam ehema beduwahama card kadena precentage eka wadine ban ekai
4 gane ekata beduwahama eka laga hodata bedenawa man hithanne eka hari
nathinam mole kachal wenawane ban
samaharawita sama wena chance wadi thani thaniyama beduwahama
පොස් එකට ඉංග්රීසියෙන්ම දැම්මාමචන් මේක සිංහලෙන්ම හදන්න තිබ්බනම් සුපිරි
භාෂාව ඉතින් එච්චර වැදගත් නෑ නෙ