Yahoowa

Banned
Jun 17, 2015
1,557
160
0
55
Colombo 07
සල්ලි තියේනම් වාහන ගේන්න බැරිකමක් නැ. මොනොපොලි එකක් හො රිස්ට්‍රික්ශන් එකක් නැ එකාට ගේන්න පුලුවන් මෙච්චරයි කියලා.. සල්ලි තියන තරමට ගෙනාවැකි.. වැඩේ තියෙන්නේ නැවෙන් බැවට පස්සේ ගෙදට්ට ගේන එක නෙමෙයි ඔක්ශන් එකෙන් බිඩ් කරලා හරි බඩු හරි ග්‍රේඩ් එක්ක ගන්න එක.
 
SAN_APIIT

Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    හරියට බිඩ් කරලා ගන්න දැන ගන්න ඕනේ. ඔය ඔක්ෂන් සයිට් බාවිතා කරලා තේරුමක් තියෙන්න ඕනේ. අඩුම ගානේ වාහන 2 - 3 ගෙන්න වත් සල්ලි තියෙන්න ඕනේ. ඊට පස්සේ විකුණා ගන්න හොද පොට් එකක් තියෙන්න ඕනේ.

    ඕකෙන් ලෙසටම ලාබ ගන්න උන් කරන්නේ මචං ජපානේ යාඩ් දාගෙන පොඩ්ඩක් කැඩිච්ච හදල ගෙන එක. එකෙන් තමයි පට්ටම ලාබේ. හැබැයි හැමෝම නෙමේ, සහ හොද නමක් තියෙන උන් නෙමේ.

    දන්න හැටියට කිඋව.
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,639
    8,428
    113
    In Your Heart
    හරියට බිඩ් කරලා ගන්න දැන ගන්න ඕනේ. ඔය ඔක්ෂන් සයිට් බාවිතා කරලා තේරුමක් තියෙන්න ඕනේ. අඩුම ගානේ වාහන 2 - 3 ගෙන්න වත් සල්ලි තියෙන්න ඕනේ. ඊට පස්සේ විකුණා ගන්න හොද පොට් එකක් තියෙන්න ඕනේ.

    ඕකෙන් ලෙසටම ලාබ ගන්න උන් කරන්නේ මචං ජපානේ යාඩ් දාගෙන පොඩ්ඩක් කැඩිච්ච හදල ගෙන එක. එකෙන් තමයි පට්ටම ලාබේ. හැබැයි හැමෝම නෙමේ, සහ හොද නමක් තියෙන උන් නෙමේ.

    දන්න හැටියට කිඋව.

    owala bara labayak thiyenawada? cash walata genallu denakota .
     
    dsit86

    Active member
  • Jun 16, 2008
    384
    46
    28
    mama me danaganna ahanne ai lankawata suzuki wagonR/Hustler witharak genne? Honda NBox Slash, Subaru stella wage oya size ma wena kei car gennne natthe ai?