Laksha 5n Wagon R ekak

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    Dn mcn laksha 5k deela wagon R ekak aran yanna plwn bn Ithru tika lease eka mama dla denwa bn :yes::yes::yes::yes:


    Brand new wagon R ekak nm awrudu 7k denwa dn Lease eka :yes::yes::yes:

    Registered wagon R ekak nm awrudu 6k denwa bn Lease eka :yes::yes::yes:

    Godak aya PM dala ahala tibuna PICK ME UBER wage duwanna ganna aduma downpayment eka ekai me thread eka damme ALTO ELITE wage ewa laksha 3k 3.5k Downpayment dala krgnna plwn bn :yes::yes::yes:

    Ahnm lease ekak onnam mata PM ekak dala tynna mama wade krala dennam Documents okkoma tynwanm ONEDAY krala denna plwn bn :yes::yes::yes:

    BUMP ekak dagena yanna REP denwa hamotama :yes::yes::yes: wahana ganna inna aya innwanm mata set krnna amathaka krnna epa hode :yes::yes:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    unregistered/registered celario ekak kohomada down payment 3k karala 7yrs puluwanda??
    monthly kayak wenawada?
     

    Dreamworks_naveen

    Well-known member
  • Sep 12, 2007
    11,653
    163
    63
    40
    ~හඳේ~
    Hmm what can i say hodakolla helped me to get my first car by myself.
    Recommend to anyone.
    From the day which i searched for a vehicle to buy (a used one) he helped me throughout the whole process until i get hands on my car.
    Even though i haven't met him personally he helped me like he knew me for years.

    Thumbs up!!!
     
    • Like
    Reactions: adowhybn

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,353
    1,626
    113
    If you can't buy it by cash you can't afford it. Earn more money you stupid idiot.

    PS: I got no problem with you bro..
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ලිසින් දාල පස්සේ එල්ලිලා මැරෙන්නයි වෙන්නේ .

    ලිසින් දානවනම් පුළුවන් තරඟ අඩුවෙන් දාපන් .නැත්නම් ගෙවන්න ගියාම තමයි ත්රෙන්නේ .
    නිකන් අවුරුදු ගානක් ලිසින් කම්පැනි එකට ජාති නය ගෙවනවා අන්තිමට වාහනේ වටිනකම වගේ දෙගුණයක් පොලි ගෙවල .ලිස් එක ඉවරවෙනකොට වාහනෙත් ඉවරයි ගත්ත ගානට දෙන්නත් බැ .
    පොශ්වෙන්න හිතන් අමාරුවේ නොවැටී කල්පනා කරලා වැඩ කරපන් :)
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,822
    31,605
    113
    මුලින් 5 ක් ගෙවල
    අවුරුදු 7 කට මාසෙට කීයක් ද වාරිකය?
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,123
    2,343
    113
    ඔය වගේ කාලෙකට lease එකක් දාන එක බොරු වැඩක් වගේ නැද්ද.