Amano sheet

pitastharaya

Well-known member
  • May 27, 2013
    1,200
    686
    113
    මචන්ල කවුරු හරි දන්නව ද අගල් 2 බොක්ස් බාර් වල මිල කීයද.අඩි කීයක් දිග ද එකක් කියල.මං අඩි 12ක් ඉනි මගක් හදන්න කිව්ව තවම ගානක් කිව්වෙ නෑ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මචන්ල කවුරු හරි දන්නව ද අගල් 2 බොක්ස් බාර් වල මිල කීයද.අඩි කීයක් දිග ද එකක් කියල.මං අඩි 12ක් ඉනි මගක් හදන්න කිව්ව තවම ගානක් කිව්වෙ නෑ.

    අගල් 2*2 ද ??
    2*1 ද බන් 1.6 ගනකම 1500 වගේ වෙයි 4500 වගේ යයි ඉනිමගට

    2*2 දාන්න එපා තේරුමක් නැහැ ආදී 12 නම්
     
    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,200
    686
    113
    අගල් 2*2 ද ??
    2*1 ද බන් 1.6 ගනකම 1500 වගේ වෙයි 4500 වගේ යයි ඉනිමගට

    2*2 දාන්න එපා තේරුමක් නැහැ ආදී 12 නම්

    Thanks machan.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    man daala tiyena site eke balapan machan address eka num eka athi..panadura ta yana aluth paare tyenne.. plain thickness aduma sheet adiyak rs100 gaane ethana tiyenawa..call karala balanna

    මන් කෝල් කරලා බලන්නම් අපි ගන්නේ මෙට්රුෆ්( මෙටෙක්නෝ) උබ කියන තැන මාර ලබයිනේ බන් 165 මට වැටෙන්නේ කම්පැනි එකෙන් අඩියක් ගන්නකොට .35. 100 ට ගන්න තියනවනම් කොච්චර ලාබදා
     
    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,200
    686
    113
    අගල් 2*2 ද ??
    2*1 ද බන් 1.6 ගනකම 1500 වගේ වෙයි 4500 වගේ යයි ඉනිමගට

    2*2 දාන්න එපා තේරුමක් නැහැ ආදී 12 නම්

    2*2 keeyak vevi da machan.