Independent Contractor Tax Deductions

jennt

Well-known member
  • Sep 23, 2021
    3,060
    4,711
    113
    Abyss
    Contractors lata tax adu karaganna widihak thiyenawada?

    Laptops, Certifications wagee eewa expenses widihata dala tax gewana eka adu karaganna barida?
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,791
    5,610
    113
    PVT LTD එකක් රෙජිස්ටර් කරපන්
    ඒ ඇරෙන්න වෙන ක්‍රමයක් නැහැ. එතකොට බිස්නස් එකේ සල්ලි උඹට ගන්න විදියක් ඕන වෙනවා, ඒක ගන්න වෙන්නෙ සැලරියක් විදියට එතකොට ඒක මාසෙට 1.50 ට වඩා වැඩි නං ටැක්ස් ගෙවන්න වෙනවා
    නමුත් වාහන වගේ දේවල් සහ ඒවට යන තෙල් වියදම් බිස්නස් එකෙන් ගෙවන්න පුලුවන්. අතට 1.50ට වඩා ගන්න එක තමයි අමාරු ගෙදර දෙතුන්දෙනෙක් employees ලා කරලා ගන්න වෙන්නෙ

    බිස්නස් එකක් නැතිව කෙලින්ම තනි පුදගලයෙක් නං මොනවත් අඩු කරන්න බැහැ, සේරම ආදායම ටැක්ස් වෙනවා (ඉන්න slab එක අනුව). Contractor ද. Freelancer ද ඒව අදාල නැහැ
     
    Katha seen eka contractorslata epf etf denneth naa. Un tax gewannath oona job security atteth naa..
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,791
    5,610
    113
    Katha seen eka contractorslata epf etf denneth naa. Un tax gewannath oona job security atteth naa..
    EPF කියන්නෙ අනෙක් එවුන්ටත් government එකෙන් දෙන එකක් නෙමෙයිනේ තමන්ගෙ සැලරියෙන් 8% කපනවා, employer ගෙන් 12% ( incl EPF/ETF) කපනවා
    උඹට කරන්න තියෙන්නෙ උඹගෙ මාසෙ අතට ගන්න ගානෙන් 8%ක් අයින් කරලා තව 12%ක් අයින් කරන්න පුලුවන් විදියට ක්ලයන්ට ගාන වැඩි කරලා 20% හදලා මොනවා හරි investment plan එකකට දාන එක.

    මොක කරත් job security කියලා එකක් නැහැ දැන්
    මාස 3ක පඩි දීලා ගෙදර යවනවා දැන්
     
    • Like
    Reactions: windows_ubuntu

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,689
    11
    3,255
    113
    Katha seen eka contractorslata epf etf denneth naa. Un tax gewannath oona job security atteth naa..
    ජොබ් එකකට යන්න.

    බිස්නස් රෙජිස්ටර් කරන එක ලාබ නෑ ලොකු කෑශ් ෆ්ලෝ නැතුව.

    සතියට ලක්ෂ දහයක් වගේ සල්ලි එනවා නම් ට්‍රයි බිස්නස්

    මාස 3ක පඩි දීලා ගෙදර යවනවා දැන්
    මෙහෙම තැනක ජොබ් එකක් හොයලා දෙන්නකො .
    ------ Post added on Jul 2, 2026 at 10:37 PM
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,060
    4,711
    113
    Abyss
    EPF කියන්නෙ අනෙක් එවුන්ටත් government එකෙන් දෙන එකක් නෙමෙයිනේ තමන්ගෙ සැලරියෙන් 8% කපනවා, employer ගෙන් 12% ( incl EPF/ETF) කපනවා
    උඹට කරන්න තියෙන්නෙ උඹගෙ මාසෙ අතට ගන්න ගානෙන් 8%ක් අයින් කරලා තව 12%ක් අයින් කරන්න පුලුවන් විදියට ක්ලයන්ට ගාන වැඩි කරලා 20% හදලා මොනවා හරි investment plan එකකට දාන එක.

    මොක කරත් job security කියලා එකක් නැහැ දැන්
    මාස 3ක පඩි දීලා ගෙදර යවනවා දැන්
    AI kiyanawa eewa expenses widiyata adu karanna puluwan kiyala