yeah true. well.. what can we do
දැන් match බලන්නේ නෑ 
technically SL won the match![]()

that word meant different perspective here though

match එක මොකෝ වෙන්නේ? ලංකාව කීයක් ගැහුවද?දැන් match බලන්නේ නෑ
![]()

match එක මොකෝ වෙන්නේ? ලංකාව කීයක් ගැහුවද?දැන් match බලන්නේ නෑ
![]()
lankawa 248 un 20 k wath gahuwe naaa![]()

yeah technically thrimanne is the best batsman we have probably even in asia maybe even in the worldthat word meant different perspective here though
![]()

match එක මොකෝ වෙන්නේ? ලංකාව කීයක් ගැහුවද?දැන් match බලන්නේ නෑ
![]()

මුන්ට පුළුවන් සුද්දන්ගේ ලොවන්න විතරයි බන්. සංග අනික. හෙන ගැහුවා වගේ ටීම් එකේන් අයින් උනාම ගොඩ එන්න කල් යනව. එත් මහේල කාරය commentary වලදී කතාකරන්නේ නිකන් ලංකාවේ උන්ව පහලට දාල. මහේල, සංග, මාලිංග, හේරත් අයින් උනාම ටීම් එකේ ඉතුරු වෙන්නේ experience එක අඩුම කට්ටිය. උදාහරණයකට හිතල බලපන් එංගලන්තේ ටීම් එකේ කුක්, ඇන්ඩර්සන්, බට්ලර් & මෝගන් එකපාරටම අයින් උනොත් උන්ට මොකක් වෙයිද කියල. මතකනේ එංගලන්තේ graham swann අයින් උනාට පස්සේ ගොඩ එන්න ගිය කල්.
hitiyanan sana boy wage cha wela yanna wenne මුන්ට පුළුවන් සුද්දන්ගේ ලොවන්න විතරයි බන්. සංග අනික. හෙන ගැහුවා වගේ ටීම් එකේන් අයින් උනාම ගොඩ එන්න කල් යනව. එත් මහේල කාරය commentary වලදී කතාකරන්නේ නිකන් ලංකාවේ උන්ව පහලට දාල. මහේල, සංග, මාලිංග, හේරත් අයින් උනාම ටීම් එකේ ඉතුරු වෙන්නේ experience එක අඩුම කට්ටිය. උදාහරණයකට හිතල බලපන් එංගලන්තේ ටීම් එකේ කුක්, ඇන්ඩර්සන්, බට්ලර් & මෝගන් එකපාරටම අයින් උනොත් උන්ට මොකක් වෙයිද කියල. මතකනේ එංගලන්තේ graham swann අයින් උනාට පස්සේ ගොඩ එන්න ගිය කල්.

ape team eke inna un okkoma wage butler karayata wada experienced
thiri and chandi debuted in 2009, 7 fucking years ago
experience eka neme ape unta adu ban talent eka, hitahanko awasana awurudu 10 ta ma eka quality player kenek (matthews) witarai lankawen bihi une, oka tama ape tatwe,