කෝ බං මේ සඳමෝලා...![]()
![]()

අරක අහපු වෙලේ පොරගේ මුණ මතක් වෙද්දී හිනා යනවා බන් තාම කෝ බං මේ සඳමෝලා...![]()
![]()

අරක අහපු වෙලේ පොරගේ මුණ මතක් වෙද්දී හිනා යනවා බන් තාම පට්ට සහො...
ගොඩක් මහන්සි උනා නෙද උබ... සහ අර ලස්සන නංගි බබලා දෙන්න බඩු උස්සගෙන එන්න......
බලන්න්නටා..........................
කිලොමිටර 700ක් වාහනෙ එලවපු මහන්සිය තත්පට 10න් කොහෙ ගියාද මන්දා......![]()

අරක අහපු වෙලේ පොරගේ මුණ මතක් වෙද්දී හිනා යනවා බන් තාම

ආත්ම ගානක බැදිමක් වගෙ හිතට ආවා........................................(ගොඩාක් රිදෙයි මෙකට.....හු හු හු අපෙ අංකල් ට)
හරි ලන්නක කෙල්ලො පොඩ්ඩ සහො.......
ආපහු එන්න කියලත් කිවානෙ සහො..එයගෙ ඇස්....
ඉතින් මම යනවා...................
බලන්න්නටා..........................
කිලොමිටර 700ක් වාහනෙ එලවපු මහන්සිය තත්පට 10න් කොහෙ ගියාද මන්දා......![]()

අහ්හ් හරි වගේ අඩෝ අම්මප සිරා යකෝ... මුනත් එක්කම මුගේ අනිච්චානුගත ස්නායු පද්ධතිය මූව වෛපරේ දිහාට හරෝපු හැටි මතක් වෙද්දී හොදි ඕන් නෑ කියහන්කෝ ඉතින්....![]()
![]()
![]()

සිරාවට, වෛපරේ අරුගෙන් පස්සේ ඇහුවද දන්නේ නෑ මේ පැත්ත හැරිලා මොනවද කියුවේ කියල 

මචන් රොක්ස්,
මගේ හිතවතියක් අද උදේ තව සුලු මුදලක් බැර කළා කිව්වා කලින් දුන්න එකවුන්ට් එකටම..
පොඩ්ඩක් චෙක් කරල බලන්ඩෝ...
කවුදෝ දන්නේ
මගුලක් කියනවා.....පට්ට සහො...
ගොඩක් මහන්සි උනා නෙද උබ... සහ අර ලස්සන නංගි බබලා දෙන්න බඩු උස්සගෙන එන්න......
මට නිකන් මොකක්ද වගෙ උනා බඩු ටික ගන්නකොට ....
ආත්ම ගානක බැදිමක් වගෙ හිතට ආවා........................................(ගොඩාක් රිදෙයි මෙකට.....හු හු හු අපෙ අංකල් ට)
හරි ලන්නක කෙල්ලො පොඩ්ඩ සහො.......
ආපහු එන්න කියලත් කිවානෙ සහො..එයගෙ ඇස්....
ඉතින් මම යනවා...................
බලන්න්නටා..........................
කිලොමිටර 700ක් වාහනෙ එලවපු මහන්සිය තත්පට 10න් කොහෙ ගියාද මන්දා......![]()

මගුලක් කියනවා.....
මගේ කලිසං ජංගි කඩා හැලුණා........
සර් ඔය එළකිරියෙ ඉන්න හැමෝටම පෝය දවසක රේසර් දන්සැලක් දෙන්න කො, නැත්තං රැවුල් කැපීමේ දන්සැලක් දාන්න කෝ.....
ඔක්කොම අය නිකං වැද්දො වගේ රැවුල් වවා ගෙන ඉන්නේ....ඒ එකියක්....
අනිත් එකී - අනේ ද කියන්නේ. අනික හරියට රැවුල වැවෙනව නං තව කමක් නෑ. ඔක්කොම නිකං අර වලියට විසිකැති ගහල වගේ රැවුල් වවං ඉන්නේ. මුණු නිකං කළවැද්දං ගේ වගේ......
මට වහ ටිකක් දීපියව් ආව උගුඩුවො සෙටාර් එක...........![]()

ඔතන පලමු ස්ථානය රොක්සි ට හිමිවන බව මට සිතේ![]()