Puwathak !!! About japan vehicles

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,525
    2
    54,041
    113
    ඔන්න කුරුණෑගල VW කර්මාන්තශාලාවෙන් ජපන් වාහනවලට කෙළවන්නයි යන්නේ.

    :sorry::sorry::sorry::sorry::sorry:

    1000CC ට අඩු වොක්ස්වැගන් වාහන මොනාද බන් :shocked:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,525
    2
    54,041
    113

    කුරුණැගල කම්හලේ වොක්සැවැගන් කාර් එකක් ලක්‍ෂ 29යි..

    එන්ජින් ධාරිතාව 1000ට අඩු මෝටර් රථයක් රුපියල් ලක්‍ෂ 29ක පමණ මුදලකට ලබා ගත හැකි වනු ඇතැයි වාර්තා වෙයි.

    වොක්ස්වැගන් 1000CC ට අඩු එන්ජින් එන වාහන මොනවද බන්? :oo:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    කුරුණැගල කම්හලේ වොක්සැවැගන් කාර් එකක් ලක්‍ෂ 29යි..

    June 27, 2016 at 3:50 pm | lanka C news

    කුරුණැගල කම්හලේ වොක්සැවැගන් කාර් එකක් ලක්‍ෂ 29යි..
    එන අගෝස්තු මාසයේදී කලියාපිටියේදී වැඩ ආරම්භ කරන ලෝ ප‍්‍රකට වොක්ස් වැගන් මෝටර් රථ කර්මාන්ත ශාලාවෙන් එන්ජින් ධාරිතාව 1000ට අඩු මෝටර් රථයක් රුපියල් ලක්‍ෂ 29ක පමණ මුදලකට ලබා ගත හැකි වනු ඇතැයි වාර්තා වෙයි.

    මෙම කර්මාන්ත ශාලාවේ නිපදවන මෝටර් රථ සඳහා ජර්මනියේ නිෂ්පාදිත එන්ජින් සවි කරනු ඇති අතර සෙසු එකලස් කිරීමේ කටයුතු කුලියාපිටියේදී සිදුවනු ඇත.

    මේ අතර පසුගියදා කුලියාපිටියේදී අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා කියා සිටියේ වොක්ස්වැගන් කඩා වැටී ඇතැයි පවසන්නේ දේශපාලන ඊර්ෂ්‍යාකාරයන් බවත් කඩා වැටී ඇත්තේ ඔහුන්ගේ දේශපාලනය බවත්ය.

    ඔන්න කුරුණෑගල VW කර්මාන්තශාලාවෙන් ජපන් වාහනවලට කෙළවන්නයි යන්නේ.

    :sorry::sorry::sorry::sorry::sorry:

    උඹලගෙ බ්‍රෑන්ඩ් නිව් ඩක්කු ටික නම් කඩා වැටෙයි වගේ. :D
     
    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    වොක්ස්වැගන් 1000CC ට අඩු එන්ජින් එන වාහන මොනවද බන්? :oo:

    Volkswagen Up

    999 CC

    Large%20Image%20(optional)_743.jpg

    volkswagen_up_5p_post.png
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මිල වැඩි උනොත් නන් ප# ආනයනය කරුවෝ මාධ්‍ය සංදර්ශන තියලා වැඩ ගොඩයි... අඩු කලොත් මෙලෝ නිව්ස් එකක් නෑ...

    :yes: එහෙම තමා ..... ඒකනේ මේකට ලංකාව කියන්නේ......!! :baffled:
     
    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    කුරුණෑගල මොන කාර් එක හැදුවත් 30% ක් input එක තියෙන්න ඕන ලංකාවෙන්. එහෙම වුණාම තමයි ඕවා එකලස් කරන්න අවසර දෙන්නේ.

    ඒ කියන්නේ ඕකේ battery, tyres, seats, exhaust system ලංකාවෙන්.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔය අඩු වෙනවා කිව්වට අඩුවක් නෑ නේ..... වැඩි වෙනවා නම් පහුවදාම වැඩි වෙනවා.... අඩු වෙනකොට අඩු වෙන්නේ නෑ..... :dull:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,525
    2
    54,041
    113
    Volkswagen Up

    999 CC

    Large%20Image%20(optional)_743.jpg

    volkswagen_up_5p_post.png

    ඈ ඕක එන හින්ද ජපන් කාර්වලට කෙළවෙන්න යන්නේ? විකාරද බන් :P

    WagonR 660CC, Hustler දැනුත් ලක්ෂ 30-33 නේ බන් බ්‍රෑන්ඩ්නිව් ගත්තත් :yes::yes:

    හැබැයි පාවිච්චි කරපු ජපන් වාහන මාකට් එකනං බහී :yes:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    කුරුණෑගල මොන කාර් එක හැදුවත් 30% ක් input එක තියෙන්න ඕන ලංකාවෙන්. එහෙම වුණාම තමයි ඕවා එකලස් කරන්න අවසර දෙන්නේ.

    ඒ කියන්නේ ඕකේ battery, tyres, seats, exhaust system ලංකාවෙන්.

    thwa windscreen and glass unath ganna puluwan mehen ewath hadanawa man danan wediyata seats nam mehen ganne nathuwa ehenma genana eka hondai carpets unath hadanan puluwan mehe okata.:yes::yes::yes:
     
    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala

    කුරුණැගල කම්හලේ වොක්සැවැගන් කාර් එකක් ලක්‍ෂ 29යි..

    June 27, 2016 at 3:50 pm | lanka C news

    කුරුණැගල කම්හලේ වොක්සැවැගන් කාර් එකක් ලක්‍ෂ 29යි..
    එන අගෝස්තු මාසයේදී කලියාපිටියේදී වැඩ ආරම්භ කරන ලෝ ප‍්‍රකට වොක්ස් වැගන් මෝටර් රථ කර්මාන්ත ශාලාවෙන් එන්ජින් ධාරිතාව 1000ට අඩු මෝටර් රථයක් රුපියල් ලක්‍ෂ 29ක පමණ මුදලකට ලබා ගත හැකි වනු ඇතැයි වාර්තා වෙයි.

    මෙම කර්මාන්ත ශාලාවේ නිපදවන මෝටර් රථ සඳහා ජර්මනියේ නිෂ්පාදිත එන්ජින් සවි කරනු ඇති අතර සෙසු එකලස් කිරීමේ කටයුතු කුලියාපිටියේදී සිදුවනු ඇත.

    මේ අතර පසුගියදා කුලියාපිටියේදී අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා කියා සිටියේ වොක්ස්වැගන් කඩා වැටී ඇතැයි පවසන්නේ දේශපාලන ඊර්ෂ්‍යාකාරයන් බවත් කඩා වැටී ඇත්තේ ඔහුන්ගේ දේශපාලනය බවත්ය.

    :angry::angry: ලක්ෂ 29ක් වැඩී බං. අඩුම ගානෙ 20 කට වත් අඩු වෙන්න ඕන. :yes::yes::yes::yes::yes::yes:
     
    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    ඈ ඕක එන හින්ද ජපන් කාර්වලට කෙළවෙන්න යන්නේ? විකාරද බන් :P

    WagonR 660CC, Hustler දැනුත් ලක්ෂ 30-33 නේ බන් බ්‍රෑන්ඩ්නිව් ගත්තත් :yes::yes:

    හැබැයි පාවිච්චි කරපු ජපන් වාහන මාකට් එකනං බහී :yes:

    කෙළවෙන කතාව නම් මම විහිළුවට කිව්වේ...... :P:P:P:P:P

    Volkswagen Up කාර් එක design කරලා තියෙන්නේ Walter de Silva කියලා කෙනෙක්! (නෑ, එයා ලංකාවේ කෙනෙක් නෙවෙයි, ඉතාලිකාරයෙක්)

    මේකේ පිටිපස්සේ boot එක Renault Kwid එකේ වගේ ම යි.

    volkswagen-up-11_0.jpg

    :yes::yes::yes::yes::yes:

    Sports car එකක වගේ D-shaped steering wheel එක...

    VW-UP-201.jpg

    ඔය කියන VW ෆැක්ටරි එක හැදුණොත් මේ model එක assemble කරයිද වෙන model එකක් assemble කරයිද දෙයියෝ දනී. මොනවා කළත් ඕක Senok ෆැක්ටරි එකක් මිසක් VW Factory එකක් නෙවෙයි මට හිතෙන්නේ. හරියට දැනටමත් පොල්ගහවෙල තියන Micro Cars factory එක වගේ.

    ;);););););););););)
     
    Knock-down kits ගෙන්නලා Assemble කරාවි ලංකාවේ :)
    ස්පෝට්ස් තියා මොන විදිහේ සුක්කානමක් තිබ්බත් බන් 59BHP නේ එන්ජිම, 980Kg ද කොහේදෝ බර. KWID එක 54BHP 660Kg විතරනේ බර, KWID එකක් ගේමක් නැතුව මේක ඉස්සර කරල යයි :lol: