Lankawa Suddantama demu da?

SadunGamage

Member
Oct 25, 2014
1,312
123
0
In 1948 Sudda though asikilanders are mature enough to "fcuk them selves", no need of us now. So they left. Now look what has happened. :lol:

1948 Lankawa Asia wala 2nd developed country. UK ape raten nayath aragena thibuna world war2 expenses walata 1950+ ganan wenakan Lankawata naya gewwa. When sudda leave us in 1948 1 pound was equal to 1 rupee. but today our economy has been depreciated nearly by 200 times when compare to the value of a pound :angry:
 
Last edited:

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    Obathumata anagathaya penawada? :D Suddata Tamil ayata rate bagayak denna ona kama thibuna nan 1948 dima oka karanawa. Moko e wenakota Lankawata UN membership ekawath na. India wa wage loku ratakuth 2,3 ta keduwa nan (Pakistan,Bangladesh) Lankawa mokakda? Mr. Bandaranayke la socialist countries tika allagaththa nisa (Russia,China) thamai US/Europe 1950 ganan wala anthima kalen passe Lankawa ekka relationship adu wune.

    Kohoma hari 1970/1971 wage wenakan Lankawa thibuneth oya den Auzi thiena wage kramayata. Lankawe passport eken loke ona ratakata yanna puluwan. Oya widiyata digatama thibuna nan LTTE karayo mehe war karanna enne na, unta Europe/US walin financial support nethi nisa. Mehen hora kana politicians la/government officers lata Europe wala salli hanganna kramayakuth na.

    pakistan bangladesh kaduwe sudda nemei. suddage wada nisa indiawa kadune. lankawatath e sethrma thama wenna giye koti nisa. sudda jathi athara beda athi kala unta palanaya karanna lesi wenna. eka u koi rateth karapu wadak.

    LTTE eken war eka patangatte JR ge kale. JR kiyanne communist ratawal ekka witharak sambandakam pawathwapu nayakayek nemei. ethakota oya financial support katawa boruwak wenawane
     
    'Divide & Rule' kathawa mama dannawa ban. Mama kewwe Lankawa kadanna suddata loku one kamak thibune na kiyala. Lankawa kadanna suddata one kamak thibuna nan Indiawa 2 ta keduwa wage Lankawath kadanawa.

    Tamil Terrorist groups 1970 ganan wala idalama thibuna. Oya 'Telo,EPRLF,EPD...' anan manan godak thibuna. LTTE eka kiyanne eken 1 witharai. 1983 JR ge kale 'jathiwadi kolahalayen' passe thamai mehe war eka darunuwata yanne.

    1959 Trinco wala thibuna US naval base eka Mr. Bandaranayke ain kala. Mrs. Bandaranayke 1972 aluth constitution ekak genalla Lankawa UK ekka thibuna bedeema nethi karala thibune. Thawa SLFP andu oya kala wala thamai Lankawa communist countries ekka relationships hada ganne. Ithin oya widiyata giyama Lankawata war ekata udaw karaida?

    1972 constitution change eka wune nethnan 71 JVP riots nawaththann UK help kala wage 83-85 kale darunuwata apu LTTE eka nawaththannath UK help karanawa.

    MI5 in Ceylon - the untold story
    https://www.opendemocracy.net/opensecurity/phil-miller/mi5-in-ceylon-untold-story
     
    Last edited:
    • Like
    Reactions: DjAtrocity

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    reputation_neg.gif

    Lankawa Suddantama demu... 06-28-2016 05:01 PM පල ටොයි පොන්නයා යන්න.

    Balu mas kana ker*i cheenekta ridila
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    එතකොට හොඳයිද?
    වඩා හොදයිනේ බන් උබ සුද්දගේ රටට ගිය නම්
    මට නම් හොඳ මේ තියෙන ක්‍රමේ.
    උබ අඩුම ගානේ ලක්ෂ 30-40 ක් මිනිස්සු එකතු කරන ඕක කියනවනම් හිතන්න හරි තිබුන,

    සුද්ද මේ රටින් ගියේ උන්ගේ කලුසුද්දල මෙහෙ උපද්දල,
    ගන්න බැයි නම් විනාස කරලා දාන එක උන්ගේ theory එක,

    අපේ රටට විතරක් නෙමේ ඕක කරේ,
    තම්බි ඉන්නේ මොකටද කියල වෙලාවකට හිතුනට උන් නිසා සුද්දල දැන් විදවන කොට හිතෙනවා ඉස්සර කලේ අපේ රටවල ඇවිල්ල මෙහෙ කරපු අපරද වලට දැන් උන් පවු ගෙවනවා කියල.:rofl::rofl:
     
    DynamiteSL

    Active member
  • Aug 12, 2012
    367
    26
    28
    Sri lanka is a corrupted country apita me walen goda enna thawa awurudu ganakwath yai. Ape rate hari haman neethi paddathiyak nathi eka thama okkotama mula.
     
    SLTJ

    Banned
    Aug 14, 2014
    196
    36
    0
    Obathumata anagathaya penawada? :D Suddata Tamil ayata rate bagayak denna ona kama thibuna nan 1948 dima oka karanawa. Moko e wenakota Lankawata UN membership ekawath na. India wa wage loku ratakuth 2,3 ta keduwa nan (Pakistan,Bangladesh) Lankawa mokakda? Mr. Bandaranayke la socialist countries tika allagaththa nisa (Russia,China) thamai US/Europe 1950 ganan wala anthima kalen passe Lankawa ekka relationship adu wune.

    Kohoma hari 1970/1971 wage wenakan Lankawa thibuneth oya den Auzi thiena wage kramayata. Lankawe passport eken loke ona ratakata yanna puluwan. Oya widiyata digatama thibuna nan LTTE karayo mehe war karanna enne na, unta Europe/US walin financial support nethi nisa. Mehen hora kana politicians la/government officers lata Europe wala salli hanganna kramayakuth na.

    Very very true dude :yes:
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,546
    2,365
    113
    දැනට තියනවා වට වඩා දියුණු වෙන්න තිබ්බ.. :yes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    එතකොට හොඳයිද?
    වඩා හොදයිනේ බන් උබ සුද්දගේ රටට ගිය නම්
    මට නම් හොඳ මේ තියෙන ක්‍රමේ.
    උබ අඩුම ගානේ ලක්ෂ 30-40 ක් මිනිස්සු එකතු කරන ඕක කියනවනම් හිතන්න හරි තිබුන,

    සුද්ද මේ රටින් ගියේ උන්ගේ කලුසුද්දල මෙහෙ උපද්දල,
    ගන්න බැයි නම් විනාස කරලා දාන එක උන්ගේ theory එක,

    අපේ රටට විතරක් නෙමේ ඕක කරේ,
    තම්බි ඉන්නේ මොකටද කියල වෙලාවකට හිතුනට උන් නිසා සුද්දල දැන් විදවන කොට හිතෙනවා ඉස්සර කලේ අපේ රටවල ඇවිල්ල මෙහෙ කරපු අපරද වලට දැන් උන් පවු ගෙවනවා කියල.:rofl::rofl:

    :yes::yes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    'Divide & Rule' kathawa mama dannawa ban. Mama kewwe Lankawa kadanna suddata loku one kamak thibune na kiyala. Lankawa kadanna suddata one kamak thibuna nan Indiawa 2 ta keduwa wage Lankawath kadanawa.

    Tamil Terrorist groups 1970 ganan wala idalama thibuna. Oya 'Telo,EPRLF,EPD...' anan manan godak thibuna. LTTE eka kiyanne eken 1 witharai. 1983 JR ge kale 'jathiwadi kolahalayen' passe thamai mehe war eka darunuwata yanne.

    1959 Trinco wala thibuna US naval base eka Mr. Bandaranayke ain kala. Mrs. Bandaranayke 1972 aluth constitution ekak genalla Lankawa UK ekka thibuna bedeema nethi karala thibune. Thawa SLFP andu oya kala wala thamai Lankawa communist countries ekka relationships hada ganne. Ithin oya widiyata giyama Lankawata war ekata udaw karaida?

    1972 constitution change eka wune nethnan 71 JVP riots nawaththann UK help kala wage 83-85 kale darunuwata apu LTTE eka nawaththannath UK help karanawa.

    MI5 in Ceylon - the untold story
    https://www.opendemocracy.net/opensecurity/phil-miller/mi5-in-ceylon-untold-story

    ithin bn mma kiyanne, indiawa kaduwe sudda nemei. sudda karapu weda nisai kadune. lankaweth sudda karapu wada wala prathipalayak widiyata thama LTTE eka ehema athi wune. anika ape sinhala un demala minissunta hariyata karadara kala e kale. ithin hethu godai.

    anyway LTTE eka wagema JVP ekath mardanaya kalane ape rajayan wisin. anunge adara walin karagannawata wada apima karagatta eka hodai. 72ta kalin thibba widiyata wada me widiya hondai :yes:
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    සුද්දට ඕනේ විදිහට පාලනය හදලා යනකොට බර දීලා ගිය දෙවැනි පැලැන්තියේ කළු සුද්දෝ ටිකට වඩා original සුද්දොන්ට දුන්නොත් නම් සිරාවටම හොඳට කරයි.

    ප්‍රශ්නේ තියෙන්නේ එක නෙමෙයි. අපේ උන් හිතන්නේ සුද්දගේ යටත් විජිතයක් උනේ නැත්තම් ලංකාව අව නොදිවුනු රාජ්‍යයක් වෙයි කියන එක. වෙන්න පුළුවන්. නොවෙන්නත් පුළුවන්.

    එත් මේ බලපෑම් නිසා ලංකාවට බරපතල විනාසයක් උනා කියලා හිතන්නේ.

    ලංකාව සුද්දට දෙනකොට තිබ්බ අංගම් සාස්ත්‍රය වගේ වටිනා සාස්ත්‍ර ගොඩක් ඒවා මුලින් උපුටලා දැම්ම එක. ඒ කියන්නේ ආණ්ඩුවේ පනතක්ම සම්මත කර ගන්නවා කරන උන් ඔක්කොම දුටු තැන වෙඩි තියලා මරන්න කියලා. අංගම් සාස්ත්‍රය කියන්නේ සටන් කලාවක්ම නෙමෙයි.සාස්ත්‍ර බොහෝ ගානක එකතුවක්ති. තිරිසනේක්ගෙන් පැවත එන නිවට නියාලු පට්ට හීනමානයක් තියන ජාතියක් බවට සිංහලයා පත් කිරීම. කොච්චරද කියනවා නම් ඉංග්‍රීසි පුළුවන් නම් අදටත් උගත් බුද්දිමත් කියන තැනට මිනිස්සුන්ගේ චින්තනය හැඩගැස්සවලා තියන එක.

    ධන්ත ධාතුවට වග කියන ධාර්මික රජෙක් වෙනුවට අද තියන රැවටිලිකාර පාලන ක්‍රමයක් ඇති කිරීම. බුදුදහමට තියන ප්‍රමුකස්ථානය නැති කිරීම. (කියලා නම් තියනවා. වෙනවා යැ). සුද්දාගෙන් වෙන් උනාට පස්සේ වැලේ වැල් නැතිවෙන්නම නන්නත්තාර වීම.

    සුද්දා රට දිවුණු කළා කියනවා නම් ඔව්. මහා මාර්ග/ දුම්රිය මාර්ග/ වරාය/විශ්ව විද්‍යාල/ රාජ්‍ය සේවය වගේ දේවල් හැදුවා තමන්ගේ කොලනියේ තියන සාරය උරා ගන්න පුළුවන් විදිහට සහ තමන්ට වග කියන පාලනයක් ඇති කරන්න. නැත්තම් අපි මේ රට දාලා යන කාලෙක මේ රටේ උන්ට ආදරේකට නෙමෙයි.

    ජපානය වගේ රටවල් දෙවැනි ලෝක යුද්දෙන් පරද වෙනකම්ම තමන්ගේ මුල් සංස්කෘතිය රැකගෙන කොච්චර දුර ගමනක් ඇවිල්ලා තිබ්බද අධිරාජ්යක් හදන්න තරම්. අනික ගොඩක් යට නොතේරෙන දෙයක් තමා රටේ පාලන බලය තිබ්බ උඩරට සුද්දට හමුදා බලයෙන් මොන විදිහකටවත් අල්ලන්න බැරි උන එකත් කටකතා වලින් රටේ මිනිස්සු රජාට විරුද්දවම කැරැලි ගස්සන්න තරම් සුපිරි මොළ කාරයෝ සුද්දොන්ට එදා හිටියා කියලා.
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    ithin bn mma kiyanne, indiawa kaduwe sudda nemei. sudda karapu weda nisai kadune. lankaweth sudda karapu wada wala prathipalayak widiyata thama LTTE eka ehema athi wune. anika ape sinhala un demala minissunta hariyata karadara kala e kale. ithin hethu godai.

    Gon katha kiyanna epa ban. Lankawe History eka igenagena waren. 1505 Europeans enna issella Lankawe Jaffna allagena hitiye 'Pararajsinhem' kiyala demala rajek. Tamils la raten kellak illana eka Dutugemunu rajathumage kale idanma ena ekak.

    anyway LTTE eka wagema JVP ekath mardanaya kalane ape rajayan wisin. anunge adara walin karagannawata wada apima karagatta eka hodai. 72ta kalin thibba widiyata wada me widiya hondai :yes:

    Umbe mathaya thamai me widiya hodai kiyana eka. E wunata educated godak aya Europe/Auzi wala PR gannawa. Ehema beri aya horen boat eken yanawa. Mukuth karaganna beri ewun Wimal Weerawansha wage 'suddata' bena bena innawa. :lol: