Table Fan hadana aya ennako poddak

gembaknb

Active member
  • Oct 13, 2014
    899
    50
    28
    Mchan fan eka tika kalayak giyaama mulin aapu hulanga enne na ne bn.. issaranm 1ta dammath gahagena yanna tharam hulanga thibuna.. dan 3ta dammath echcharak ganna ba..

    Ai ban ehema wenne? Wate dal tika ehema clean krnwa masekt sarayk wthr.. eekanm thiyenw elakirima wge..

    Kohomada aapahu yatha thathweta ganne?? Athule motor eken hari mokakhri thiyeda bn?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ටික කාලයක් යද්දි කුණු එහෙම බැඳිල අර කූර ගාව හිර වෙනව බං :sorry: :sorry:
    නිකං කවරෙ ගලෝල පෙත්ත අතිං කරකවන්න බලපං ටිකක් හිර ගතියක් දැනෙයි :yes: :yes:
    ඒ කූර මුලට තෙල් පොඩ්ඩක් දාපං හරියනව :yes: :yes:
     
    gembaknb

    Active member
  • Oct 13, 2014
    899
    50
    28
    ටික කාලයක් යද්දි කුණු එහෙම බැඳිල අර කූර ගාව හිර වෙනව බං :sorry: :sorry:
    නිකං කවරෙ ගලෝල පෙත්ත අතිං කරකවන්න බලපං ටිකක් හිර ගතියක් දැනෙයි :yes: :yes:
    ඒ කූර මුලට තෙල් පොඩ්ඩක් දාපං හරියනව :yes: :yes:
    Peththe ehema hira gathiyknm therenne na bn.. apita e kuura sudda krgnn puluwnd bn?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Peththe ehema hira gathiyknm therenne na bn.. apita e kuura sudda krgnn puluwnd bn?

    කූර ගලෝල සුද්ද කරන්න ඕන්නෑ :no: :no:
    ffffffffffffff.png

    කවරෙ ගැලෙව්වාම ඔන්න ඔය කූර මුල පේනව :yes: :yes:
    ඔය ඊතලයක් ගහල තියෙන තැනට කෝටු තෑල්ලකිං තෙල් බිංදුව බිංදුව අරං දදා කරකවපං :yes: :yes:
    එතකොට හරියනව :yes: :yes:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,034
    12,556
    113
    මෝටර් එක ගලවලා ග්‍රීස් ටිකක් දාලා බලපන් එත් හරියන්නේ නැත්තම් කන්ඩෙන්සර් එක දාපන් කන්ඩෙන්සර් එක බැස්සම වේගය අඩු වෙනවා. එකේ තියෙන අංකයටම අළුත් එකක් ගෙනල්ලා දාපන් බොහෝ වෙලාවට අංකයටම ගෙනවාවත් බාල එකක් උනොත් පැය දෙක තුනෙන් නැවතිලාම යනවා. මමනම් බාස් කෙනක් නමේ පොඩි කාලේ ඉදලම Fan හෙන ගානක් ගලවලා හදලා තියෙනවා.
     
    gembaknb

    Active member
  • Oct 13, 2014
    899
    50
    28
    කූර ගලෝල සුද්ද කරන්න ඕන්නෑ :no: :no:
    ffffffffffffff.png

    කවරෙ ගැලෙව්වාම ඔන්න ඔය කූර මුල පේනව :yes: :yes:
    ඔය ඊතලයක් ගහල තියෙන තැනට කෝටු තෑල්ලකිං තෙල් බිංදුව බිංදුව අරං දදා කරකවපං :yes: :yes:
    එතකොට හරියනව :yes: :yes:
    Elama.. try ekak dennam
     
    gembaknb

    Active member
  • Oct 13, 2014
    899
    50
    28
    මෝටර් එක ගලවලා ග්‍රීස් ටිකක් දාලා බලපන් එත් හරියන්නේ නැත්තම් කන්ඩෙන්සර් එක දාපන් කන්ඩෙන්සර් එක බැස්සම වේගය අඩු වෙනවා. එකේ තියෙන අංකයටම අළුත් එකක් ගෙනල්ලා දාපන් බොහෝ වෙලාවට අංකයටම ගෙනවාවත් බාල එකක් උනොත් පැය දෙක තුනෙන් නැවතිලාම යනවා. මමනම් බාස් කෙනක් නමේ පොඩි කාලේ ඉදලම Fan හෙන ගානක් ගලවලා හදලා තියෙනවා.
    Ado ehrmada.. kohomada honda ewa balanne? Normally kiyak wthr wage yaida??
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,034
    12,556
    113
    Ado ehrmada.. kohomada honda ewa balanne? Normally kiyak wthr wage yaida??

    ඕක රු 200-300 වගේ වෙයි කොහොමත් 500කටන්ම් අඩුයි. ඕක බහින බහින සැරේට දාලා තියෙනවා මන්.
     
    gembaknb

    Active member
  • Oct 13, 2014
    899
    50
    28
    ඕක රු 200-300 වගේ වෙයි කොහොමත් 500කටන්ම් අඩුයි. ඕක බහින බහින සැරේට දාලා තියෙනවා මන්.

    Loku geemakd? Amaruid wade kr?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,034
    12,556
    113
    Loku geemakd? Amaruid wade kr?

    fan එකේ පිටි පස්සේ මෝටර් එක ලගින් ඕක ඇනයකින් හයි කරලා තියෙනවා. ඇනේ ගලවන්න කලින් වයර් දෙක වෙන් කරගෙන ඉන්න. මෝටර් එකේ ඇතුලෙන් වයර් දෙකක් එනවා. කන්ඩෙන්සර් එක ඒ වයර් දෙකට ජොයින්ට් එකක් දාලා හයි කරලා තියන්නේ. ජොයින්ට් එක හිමිට වෙන් කරගනින්. ( ජොයින්ට් එකක් නැත්තම් මැදින් කපපන්) අදින්න යන්න එපා කොයිල් එක ඇතුලෙන් ඇදිලා එයි. කොයිල් එක ඇතුලෙන් වයර් දෙක ගැලුනොත් උබට වෙන එකක් ගැන හිතා ගන්න එක හොදයි.