මල් කැකුළු පුබුදුවමු.... පින් කරමු... 2

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    කිව්වා කිව්වා......
    හංගොල්ලෙක් වගේ සෙවල පෙරෙන එකෙක් ආවා කියලා.....:angry::angry:
    මම මෙතන දැම්මේ නෑ පුරසිද්දියේ ඕව කියන්න හොද නැති නිසා.......:P

    ආපසු එන්නෙමි....
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    මම පහලින් දැනට අඩු පාඩු බඩු ටික දාන්නම්. එතකොට ඔයාලට පහසු වෙයි...

    1. කැම කනකොට දාන්න සර්වියට් 102
    2. මෙස රෙදි මිටර් 14ක්
    3. කැල්කියුලෙටර් ටිකක් ලොකු 2
    4. දැලිස 3 ශ්‍රෙණියට 26
    5. දැලිස 4 ශ්‍රෙණියට 16

    6. පොත් වල්ට පිට කවර දාන්න වාර්නිශ් පාට 5 කින් රොල් 60
    (රතු, නිල්, කොල, දම්, රොස)

    7. ෆයිල් ටැග් 50
    8. ට්‍රන්ස්පෙරන්ට් ෆයිල් 50
    9. කාර්ඩ් බොඩ් ෆයිල් කවර පාට 5 කින් 120
    10. පාට A4 කොල පැකට් 2

    ඔයාලට දෙන්න පුලුවන් එවා කියන්න සහො.... එතකොට එවා අඩු කරල අප්ඩෙට් කරන්න පුලුවන්.

    එක පොතක් උනත් කමක් නැහැ. පුලුවන් ගනන දෙන්න. කිසි අවුලක් නැහැ.

    එ වගෙම තමයි කැමති ගනනක් ඩිපොසිට් කරන්නත් පුලුවන්. ඩිපොසිට් විස්තර වලට PM කරන්න. ඔයාල එවන හැම රුපියලක්ම වැය වෙන්නෙ පොඩි අයගෙ පොත් ගන්න.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    දැන් ඇති නේහ් ඔය එකතු කිරිල්ල......
    දැන් ගන්න තියන ඒව අරගනිමු............
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    දැන් ඇති නේහ් ඔය එකතු කිරිල්ල......
    දැන් ගන්න තියන ඒව අරගනිමු............
    අහ්,,,,,

    අපෙ කිබුලනෙ මෙ...

    කිබුල මොකො මෙ පැත්තෙ....................................................................................:shocked::shocked::shocked: