Inovex car washer ගත්ත අය

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,842
    2
    54,508
    113
    mokada kiyanne ehenam clear ekak gamuda..eth damro unge warrenty eka supiri ban

    Car eka shampoo karanna bane bn mama hithagena hitiye wenama athi kiyala bottle ekak ekka feeder ekak fix karanna ehemath nalu
     
    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    මම නම් High Pressure Washer එකක් අරගෙන දැන් අවුරුදු 2 ක් වෙනවා. ඒ දවස්වල 20,000 න් අඩුවට ඕවා තිබුණේ නැහැ. ඒත් දැන් තියනවා. මට මේ මොහොතේ ඕකක් ගන්න choice එකක් දුන්නොත්, මම නම් යන්නේ Black & Decker එකට. හැබැයි ඒකට shampoo feeder එකක් attach කරන්න පුළුවන් නම් විතරයි. Black & Decker washer එක විකුණන පිටකොටුවේ Mod Spot Electronics නම් දැන් අවුරුදු 50 ක් විතර පරණ ආයතනයක්. ඉස්සර ඒගොල්ලන්ට හොඳ reputation එකක් තිබුණා. දැනුත් එහෙම ඇති. Black & Decker එකේ ගාණත් හොඳයි: Rs. 14,000/=. Arpico showrooms වල මේක ම විකුණන්නේ 22,000 ට. කාර් එක හෝදන්න නම් lance එකට attach කරන shampoo feeder එකක් අවශ්‍යමයි. නැත්නම් මහ කරදරේ. ඔයාට brand එක එච්චර වැදගත් නැත්නම් දිනපාලලාගේ "Clear" එකට යන්න. ලොකු, ලොකු කොම්පැනිවලින් ගෙන්නන ඒවා repair එකට දුන්නාම උන් ඒකෙන් හොඳ ගාණක් කපා ගන්නවා. ඕකයි කේස් එක.
     
    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    mokada kiyanne ehenam clear ekak gamuda..eth damro unge warrenty eka supiri ban

    කාර් එක හෝදන්න නම් lance එකට attach කරන shampoo feeder bottle එකක් අවශ්‍යම යි පුතා. නැත්නම් අලි කරදරේ. ඒක නිසා දම්රෝ එකෙන් ඉස්සෙල්ලාම අහන්න detergent feeder bottle එකක් දෙනවද කියලා. දෙනවා නම් Innovex එක ගන්න. එහෙම දෙන්නේ නැත්නම් ඔයාම තීරණය කරලා, කැමති නම් Clear එක ගන්න. දෙකම එක ගාණනේ.
     
    phetti222

    Member
    Jun 9, 2016
    424
    12
    0
    මෙන්න මේ වගේ detergent feeder bottle එකක් තමයි ඕන:

    2e79729d-c378-41f2-a5a2-7a55c53dc601.jpg
     
    Last edited:

    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    කාර් එක හෝදන්න නම් lance එකට attach කරන shampoo feeder bottle එකක් අවශ්‍යම යි පුතා. නැත්නම් අලි කරදරේ. ඒක නිසා දම්රෝ එකෙන් ඉස්සෙල්ලාම අහන්න detergent feeder bottle එකක් දෙනවද කියලා. දෙනවා නම් Innovex එක ගන්න. එහෙම දෙන්නේ නැත්නම් ඔයාම තීරණය කරලා, කැමති නම් Clear එක ගන්න. දෙකම එක ගාණනේ.

    Ithin machan shampoo feeder ekak thibbath athulanna onene ban
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,842
    2
    54,508
    113
    Ithin machan shampoo feeder ekak thibbath athulanna onene ban

    සතියකට දෙපාරක් හෝදනවනම් අතුල්ලලා යවන්න තරං ජරාවක් හිටින්නෙ නෑ නේ බන්
     
    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    සතියකට දෙපාරක් හෝදනවනම් අතුල්ලලා යවන්න තරං ජරාවක් හිටින්නෙ නෑ නේ බන්

    Ekath aththaneh.....ehenam clear ekak.gannam neda ban..dinapala eke warrenty ehema hodaida danne ne neh
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Ithin machan shampoo feeder ekak thibbath athulanna onene ban

    ehema one ne ban,isella water allanna car ekatama ita passe shampoo dala 10min wage tiyanna ita passe hodala yawanna pressure ekata okoma yanawa.hebei ithin masekata serayak wage hodanawanan athulanna wenawa