Ekath aththaneh.....ehenam clear ekak.gannam neda ban..dinapala eke warrenty ehema hodaida danne ne neh










මොකක්ද පිටිපස්සෙන් එන බටේ!!
දිනපාල කියන්නේ මහනුවර based කොම්පැනියක් නේ. ඉතින් ඒගොල්ලන්ගේ warranty එක හොඳද නැද්ද කියන ප්‍රශ්නෙට හොඳම උත්තරේ දෙන්න පුළුවන් අපේ Hyaenidae ට යි.
![]()
හැබැයි ඒවා බ්‍රෑන්ඩඩ් ඒව - යමහා, ටොෂිබා, නැෂනල්, Samsung දුර වැඩියි
නුවරට ළඟ තැනක් තමා ඕනා![]()
22k neh?

22k neh?

ow ban 22k kiwwa mama iye baluwa.karcher k2 eka 21 da kohedo kiwwa ( mulgampola arpico eke )![]()
මුලින් ගෙවන ගාන නෙවේ අව්ල ඔව්වගෙ පොඩි අවුලක් ගියත් පට්ට කාලෙකුයි ගානකුයි ගන්නවනේ හදලා දෙන්න, Universal Motors නෙවෙයිනේ තියෙන්නෙ චයිනීස් ඒවගේ වගේ, චයිනීස් ඒවගේ කෑලි aliexpress එකෙන් එහෙම අපිට වුනත් ගෙන්නගන්න පුළුවන්
ඉනොවෙක්ස් එක ගන්නව ෂැම්පු ෆීඩර් එක තිබ්බනං සද්දෙ තිබ්බත් කමක් නෑ කියල
ක්ලියර් එකේ සද්දෙ කොහොමද දන්නෙ නෑ. 22 කට 140Bar එක ගතහැකි
badu hoda nan vade venawa nan echcharai 
sadde kiyanne ehema mata nan aulak na bnbadu hoda nan vade venawa nan echcharai
![]()
සිරාවට ෆීඩර් එක තියෙනවද?
කලින් එකෙක් කිව්වෙ නෑ කියල
ඔව් සද්දෙ කොහොමවුණත් ඔය ෆීඩර් එකක් තියෙනවනම් ගන්නවා
car eka bike eka hodanna un kiyanne vahana godak hodanna epa kiyala eken
thiyanwa bn man damro eken gaththecar eka bike eka hodanna un kiyanne vahana godak hodanna epa kiyala eken
![]()

