උබ කරල තියන....?

billythekid

Member
May 28, 2015
3,732
481
0
අමුතු ඇටේ
මං කරපු අසික්කිතම වැඩේ මචං තාම මගේ හිතේ අප්සැට් ගහනව ඒ තමයි අපේ අල්ලපු ගෙදර අක්ක කෙනෙක් හිටිය හෙන ලස්සන කෑල්ල ඒ කාලේ මාත් එක්කමයි හැමදාම එකට තමයි අපි දෙන්න දවසක් දෙන්න එකතු වෙලා කුකුලු පැටව් හතරක් ගත්ත හුරතලේට ඇති කරන්න මට දෙකයි අක්කට දෙකයි හැමදාම දෙන්න කුකුලු පැටව් එක්ක සෙල්ලම් කරල අපේ කුඩු වල දානව මන් මගේ කූඩුවේ එයා එයගේ කූඩුවේ දවසක් බලනව මගේ කුකුලු පැටියෙක් මැරිලා මට දුක හිතුනා අන්න ඒ වෙලාවේ තමයි මගේ හිතේ මේ කැත වැඩේ මතක් උනේ මං දන්නව ඒ ටයිම් එකේ අක්ක නිදි කියල ඒකි දවල් ට සාමාන්‍යයෙන් දොයි මන් මගේ මැරිච්ච කුකුලු පැටියව එයාගේ කූඩුවේ දාල එයාගේ එකෙක් ව උස්සගෙන ඇවිත් මගේ කූඩුවේ තියා ගත්තා අනිත් දවසේ ඒකි අඬ අඬ කුකුල් පැටියව වල දැම්මා මට ඒකි ගැන දුක හිතුනා ඒත් මම ඇත්ත කියුවේ නෑ තාම:(
 
Onda_AX1

Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    mn A/L mul kale kellekta bokken talk kara..eki mata set une na..ekige best friend line una..ekiwa set una..passe danagaththe un dennagema eka planak wage..

    mama ekith ekka masa 3k wage set wela idala ekige b'day eka dawasema polla thibba..polla thiyala ekita mama promises loku choco ekak aran dila thibba eke salli one qwa..eken gold leaf pettiyak aran park ekta gihin hamoth ekkama share kran gahuwa..

    oka thama chtrma seen eka..thaama mathk weddi puka hapagena marenna hithenawa..

    ewele mental status eka..--un dennatama riddanna one une..wadiya hithuwe na..wate hitapu unge suggestion anuwa weda kare :(:(:(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මං කරපු අසික්කිතම වැඩේ මචං තාම මගේ හිතේ අප්සැට් ගහනව ඒ තමයි අපේ අල්ලපු ගෙදර අක්ක කෙනෙක් හිටිය හෙන ලස්සන කෑල්ල ඒ කාලේ මාත් එක්කමයි හැමදාම එකට තමයි අපි දෙන්න දවසක් දෙන්න එකතු වෙලා කුකුලු පැටව් හතරක් ගත්ත හුරතලේට ඇති කරන්න මට දෙකයි අක්කට දෙකයි හැමදාම දෙන්න කුකුලු පැටව් එක්ක සෙල්ලම් කරල අපේ කුඩු වල දානව මන් මගේ කූඩුවේ එයා එයගේ කූඩුවේ දවසක් බලනව මගේ කුකුලු පැටියෙක් මැරිලා මට දුක හිතුනා අන්න ඒ වෙලාවේ තමයි මගේ හිතේ මේ කැත වැඩේ මතක් උනේ මං දන්නව ඒ ටයිම් එකේ අක්ක නිදි කියල ඒකි දවල් ට සාමාන්‍යයෙන් දොයි මන් මගේ මැරිච්ච කුකුලු පැටියව එයාගේ කූඩුවේ දාල එයාගේ එකෙක් ව උස්සගෙන ඇවිත් මගේ කූඩුවේ තියා ගත්තා අනිත් දවසේ ඒකි අඬ අඬ කුකුල් පැටියව වල දැම්මා මට ඒකි ගැන දුක හිතුනා ඒත් මම ඇත්ත කියුවේ නෑ තාම:(

    :(:(:(:(:(:(:(:(:(:(:(:(
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Got caught red handed with pictures of another girl while being with my ex gf in a room.She screamed like a maniac the entire staff was shocked.

    Stopped a raging vehicle near malabe junction while doing a 360 handbrake.Entire town was shocked.That's the day I learned real kunuharapa.

    Hit a 3wheeler it almost flipped around two times and the guy didn't wake up for 15 mn.

    Hired a guy for parents meeting because I was 43rd of 44 people in the class.Got caught with fake signs and didn't went to school for 3 months.

    Going out of school on fridays for mosques saying I'm muslim.:lol:

    etc etc.
     
    • Haha
    Reactions: FuBaR

    10/10

    මේක උබ කීය වසරෙදිද බන් කරේ... උබ උකන ඩයල් එකක්නෙ...:shocked:
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    Got caught red handed with pictures of another girl while being with my ex gf in a room.She screamed like a maniac the entire staff was shocked.

    Stopped a raging vehicle near malabe junction while doing a 360 handbrake.Entire town was shocked.That's the day I learned real kunuharapa.

    Hit a 3wheeler it almost flipped around two times and the guy didn't wake up for 15 mn.

    Hired a guy for parents meeting because I was 43rd of 44 people in the class.Got caught with fake signs and didn't went to school for 3 months.

    Going out of school on fridays for mosques saying I'm muslim.:lol:

    etc etc.

    damn :nerd:
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    podi ekek kata gahan awit uta gahuwa.uuta chu giya :(
    bola somiya :(

    and gampaha stand eke kollo wala bahala iddi policiyen awa
    mn uda thattuwaka idn panna ban bimata bayatama
    kohoma pannunada dn na
    kilometre 2k wage ibetama diwauna :rofl:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    10/10

    Hired a guy for parents meeting because I was 43rd of 44 people in the class.Got caught with fake signs and didn't went to school for 3 months.

    මේක උබ කීය වසරෙදිද බන් කරේ... උබ උකන ඩයල් එකක්නෙ...:shocked:

    10 wasare ban 2003.a/l awurudu dekatama 23% attendance tibbe:baffled:

    still have those sweet memories:lol:

    xbgsr9.jpg

    Last edited:
    • Like
    Reactions: sika2

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    N♥K_forever;20346738 said:
    this nigga is some kind f a murder / underworld nigga :yes::yes: ( if everything he says is true )

    apo ne ban I was the least thug type,But I was so shit crazy back then.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell

    10 wasare ban 2003.a/l awurudu dekatama 23% attendance tibbe:baffled:

    still have those sweet memories:lol:

    xbgsr9.jpg

    උබේ ඉස්කොලෙ මොකඩ්ඩ බන් පට්ට බ්‍රයිටො ටිකක්ද කොහෙද ඉදල තියෙන්නෙ ක්ලාස් එකේ ඇවරේජ් එක 72ක්...:shocked:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83

    උබේ ඉස්කොලෙ මොකඩ්ඩ බන් පට්ට බ්‍රයිටො ටිකක්ද කොහෙද ඉදල තියෙන්නෙ ක්ලාස් එකේ ඇවරේජ් එක 72ක්...:shocked:

    :lol:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Got caught red handed with pictures of another girl while being with my ex gf in a room.She screamed like a maniac the entire staff was shocked.

    Stopped a raging vehicle near malabe junction while doing a 360 handbrake.Entire town was shocked.That's the day I learned real kunuharapa.

    Hit a 3wheeler it almost flipped around two times and the guy didn't wake up for 15 mn.

    Hired a guy for parents meeting because I was 43rd of 44 people in the class.Got caught with fake signs and didn't went to school for 3 months.

    Going out of school on fridays for mosques saying I'm muslim.:lol:

    etc etc.

    :eek::eek::eek::eek::eek::eek::eek:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මම පොඩි කලේ සැහෙන තරහ ගන්නවා වගේම පිට කරනවා කිසි ලිමිට් එකක් නැතුව,
    2 වසරේදී කිසිම හේතුවක් නැතුව ඉන්ටර්වල් එකේ අපි හිටිය ඩෙස්ක් එකේම හිටපු දුප්පත් කෙල්ලෙක්ගෙ කැම පෙට්ටියට ගැහුවා,:(:(
    එය අරන් ඇවිත් තිබ්බේ මුන් ඇට තම්බලා එක්ක පොලුයි,ඒ ගැනු ළමයාගේ දෙමවුපියෝ කුලී වැඩ කරලා ජීවත් වෙන්නේ.:(:(
    ඩෙස්ක් එකෙත් විසිරිලා බිම හැමතනම් වැටුන.:(:(
    එකී අඩන්න ගත්තා,කවුරුවත් මට තරවටු කරන්න ආවේ නැ,ටීචලා කවුරුත් හිටපු නැති හින්ද.

    ඕක මට හදිස්සියේ මතක් වුනේ ආයි 5 වසරේදී.
    මන් ඒ ඉස්කෝලෙන් අස් වෙලා 3 දී වෙන ඉස්කෝලෙකට ගියා.එදා අයින් වෙන දවසේදීත් ඒ කෙල්ල පැත්තකට වෙලා ඇස් ලොකු කරගෙන මන් දිහා බලන් හිටියා.:(:(

    5 හේ පන්තියේ දවසක් නිකම් ඉන්නකොට මට ඔය සිද්දිය මුල ඉදන් ඔක්කොම ආයි මතක් වුණා.
    එදා ගෙදර කල්පනා කරා කරා ඉද්දී රැ නිකම්ම අඩුනා.
    අද වෙනකොට මට ඇඩේන්නේ නැ.එත් සැහෙන ලොකු දුකක් එනවා හිතට.
    මට ඒ කෙල්ලගේ මූණත් මතක නැ දැන්,:(:(
    එත් කවදා ක හරි මම මැරෙනකන් ඒ සිද්දිය මට අමතක වෙන එකක් නැ.

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    10 wasare ban 2003.a/l awurudu dekatama 23% attendance tibbe:baffled:

    still have those sweet memories:lol:

    xbgsr9.jpg

    A/L Arts ද කලේ.. කරා නම් හොඳ තැනක ඉන්න තිබුණා රිපෝට් එකේ විදියට..මගේ රිපෝට් එකත් මීට දෙවෙනි නෑ.. 6 වසරෙන් පටන් ගත්ත රිපොට් එකේ පළවෙනිම වාර විහාගෙන් පන්තියේ අන්තිමයා මට විෂයන් 4කට විතරයි ඉඳ ගන්න උනේ මළගෙයක් වෙලා. පන්තියේ 35 වෙනියා කියුවම. වැඩේ කියන්නේ මම 4කට ලියල ගත්ත ලකුණු වලට වඩා එක ලකුණයි 34 වෙනියා ඔක්කොම ලියල අරන් තිබුණේ..කැත සීන් එක ඒ කාලේ රිපෝට් කාඩ් කියන්නේ...හෙන ගහලා අකුලෝලම යවන්න අපි වෙනුවෙන් ම කරවපු නිර්මාණයක්..ඔව්.
     
    ne ban commerce.E kale ithin parents meeting kiyanne waha kanawa wagene.Marks ma newe class eke teacherla set ekama hitiye man class wala ne kiyanna:baffled:dan matak wenakota mara athal ban:)