** ||Sri Lanka tour of England 2016 || ** 3 Tests - 5 ODI - 1 T20I **

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,112
    4,938
    113
    -In Darkness-
    wadak na ban.. eelaga match ekath paradai.. ape unge bowling side ekak aththema na. arun green track hadala denawa ape ekektwath wicket gannawa kiyala pennawath na.. kotinma oya wage welawata karanna one wicket ganna try karana eka. attacking bowl karanna one. flight karanna one unta Gahanna. Mathews set ekath ekka karanne lakunu nawaththana eka. anthimata wicket kohomath enne na. lakunu tika kohomahari arun gahanawa. ajoothai ban. methana captaincy eke awulak thiyenne kauru mona kiuwath. but uwa replace karanna captain kenek athteth na :( malinga,kule,prasad set eka ikmanata team ekata enna one aai. batting nan loku awulak na echcharai thiyenawa positive eka

    මේ විදියට ගියොත් මැතිව්ස්ට රිටයර් වෙන්න වෙන්නේ ෆේල් කැප්ටන් කෙනෙක් විදියට. දැනටමත් එහෙමද මංදා. දින්නට වඩා මැච් පැරදුනානේ. මැතිව්ස් ලේසියට ඇටෑකින් ෆීල්ඩ් එකක් දාන්නේ නෑ. දැම්මත් අරුන් එක 4ක් ගැහුව ගමන් ආයේ මාරු කරනවා. මහ ගොන් වැඩ කරන්නේ. ඌට අනික් ටීම් දිහා බලලා වත් හදාගන්න බැරි එකනේ බං දුක. ඇටෑකින් ෆීල්ඩ් එකක් දාපුවාම රන්ස් යනවා තමා. ඒත් බං ඇටෑක් කරන්නේ විකට් වලට මිසක් රන්ස් වලට නෙමෙයි කියලා මූට තේරෙන් නෑ. ඊයේ මැච් එකේ අපි 350 ගැහුවත් ඉංඟ්ලන්ඩ් චේස් කරන මට්ටමේ හිටියේ. මොකද පිච් එක බැටින් පිච් එකක් නිසා. මේ යකා විකට් වලට ඇටෑකින් නැතිව ලකුණු අඩු කරවන්න ගියා. මොකෝ එංගල්න්තේ ඉන්නේ කැහුට්ටෝද බං? උන් ටිකක් හයියෙන් වනපු ගමන් ලොවෙත් හය හතර ශුවර්. මොකෝ අපේ එවුන් වගේ දත පූට්ටු කරන් 6 ගහන එවුන් නෙමෙයි නේ ඉන්නේ. ප්‍රතිවාදියා ගැන දැනගෙන එපැයි බං ඩීල් කරන්න. ඉස්සර එංගලන්තේ අපිට නතින් ටීම් එකක්. දැන් අල්ලන්න අමාරුයි අපේ හොඳ ටීම් එකකුයි, කැප්ටන්සි එකයි නැති නිසා.
     
    Last edited:

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    පහුගිය දවස් වල batsmen ල out of form
    දැන් bolwers ල out of form
    මොකක් හරි excuse එකක් තියෙනවා
    batsmen ල ටික නම් හරි
    කුලේ ,මාලිංග ,ධම්මික ප්‍රසාද් ලාගෙන් දෙන්නෙක් අනිවා ගෙන්නන ඕනේ match දිනන්න නම්
    එක strike bolwer කෙනෙක් නෑ නේ
    ඉතින් අපි 300 ක් නෙමේ 400+ ගැහුවත් උන් ගහනව
    Mathews ට බැනල වැඩක් නෑ උ ඇරෙන්න වෙන captaincy කරන්න එකෙක්වත් නෑ
    දැක්කනේ චන්දිමල් කරපු ගොන් වැඩේ 1st ODI එකේ
    මහරූෆ් එලවන්න ඔනී ,සීක්කුවත් වැඩක් නෑ
    තිසර ,සිරිවර්දන ආයේ ගෙන්නන්න ඕනේ
    ඔය ටික වුනේ නැත්නම් පරදින එක අහන්න දෙයක් නෑ
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මහරූෆ් වෙනුවට තිසරයා දාන්න ඕන.තිසර පෙරේරා ඔපෙනින් කරන්න දාන්න ඕන.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මේ විදියට ගියොත් මැතිව්ස්ට රිටයර් වෙන්න වෙන්නේ ෆේල් කැප්ටන් කෙනෙක් විදියට. දැනටමත් එහෙමද මංදා. දින්නට වඩා මැච් පැරදුනානේ. මැතිව්ස් ලේසියට ඇටෑකින් ෆීල්ඩ් එකක් දාන්නේ නෑ. දැම්මත් අරුන් එක 4ක් ගැහුව ගමන් ආයේ මාරු කරනවා. මහ ගොන් වැඩ කරන්නේ. ඌට අනික් ටීම් දිහා බලලා වත් හදාගන්න බැරි එකනේ බං දුක. ඇටෑකින් ෆීල්ඩ් එකක් දාපුවාම රන්ස් යනවා තමා. ඒත් බං ඇටෑක් කරන්නේ විකට් වලට මිසක් රන්ස් වලට නෙමෙයි කියලා මූට තේරෙන් නෑ. ඊයේ මැච් එකේ අපි 350 ගැහුවත් ඉංඟ්ලන්ඩ් චේස් කරන මට්ටමේ හිටියේ. මොකද පිච් එක බැටින් පිච් එකක් නිසා. මේ යකා විකට් වලට ඇටෑකින් නැතිව ලකුණු අඩු කරවන්න ගියා. මොකෝ එංගල්න්තේ ඉන්නේ කැහුට්ටෝද බං? උන් ටිකක් හයියෙන් වනපු ගමන් ලොවෙත් හය හතර ශුවර්. මොකෝ අපේ එවුන් වගේ දත පූට්ටු කරන් 6 ගහන එවුන් නෙමෙයි නේ ඉන්නේ. ප්‍රතිවාදියා ගැන දැනගෙන එපැයි බං ඩීල් කරන්න. ඉස්සර එංගලන්තේ අපිට නතින් ටීම් එකක්. දැන් අල්ලන්න අමාරුයි අපේ හොඳ ටීම් එකකුයි, කැප්ටන්සි එකයි නැති නිසා.

    sirawata ban :( okama thama kiyanna thiyenne :( awula kiyanne Mathews awul unata uwa ain karala danna wena capek na. chandimal melo wadak na. wena danna captain kenek na :( mata nan malinga danawa nan hodai ODI,T20 dekatama. u patta. but ithin u captain karanawa thiya aai kochchara kal lankawata gahaida danne nane :(
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,691
    1
    10,987
    113
    :(:( දැන් ඉන්න බෝලර්ස්ල නන් දැකලම එපා වෙලා තියෙන්නෙ... හැමදාම කනවනේ... අලුත් උන්ව දාන්ඩ තියෙන්නෙ... ගියපාර u19 ගහපු කොල්ලොත් හොඳට බෝල දැම්ම 140ට විතර... දැන් A ටීම් එකේ හොඳට කලොත් නැෂනල් එකට දාන්ඩ තියෙන්නෙ මේ ගොබ්බයන්ව අයින් කරලා... පොඩි උන්ට උනන්දුව හරි තියෙනවා....
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,197
    113
    🇨🇦🍁
    මේ part time බෝලර්ස් ල තියන් කොහේ match දිනන්නද බන් :frown:
    එක හොද bowler කෙනෙක් නෑ :dull::dull:
    බොලර්ස් ලගේ variations කියල නාමයක් නෑ, ප්‍රදීප්, සුරංග, mathews,ශානක,මහරූෆ් ඔක්කොම right arm same type බෝලර්ස්ල,සීක්කුව විතරයි හිටියේ variation එකකට.
    leftarmer කෙනෙක් ගේ අඩුව හොදට දැනෙනවා, අජන්ත මෙන්ඩිස් ට මොන කරලද දන්නේ නෑ, කොච්චර ගැහුවත් වැඩක් නෑ මේ බෝලර්ස්ල ටිකත් එක්ක
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    ape team eke un gena ubla adanne ei.penne nedda ape bowlersla lakunu athare innawa kiyl.ekat api sathutu wenn one.
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Dilshan
    Tharanga
    Kusal
    Gunatileke
    Mendis
    Chandimal
    Mathews
    Kapugedara
    Siriwardena
    Shanaka
    Maharoof
    Thisara
    Seekuge
    Sachithra
    Vandersy
    Lakmal
    D Fernando
    Binura
    Kulasekara
    Malinga
    Chameera

    menna me 21n 15k rotate karanna thiyenne issarahata thiyena ODI tours walata.. wena ekek wath ganna hoda naha
     
    Last edited:

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    :yes::yes::yes::yes::yes:

    සෙක්කුවා එදා 95 ගහද්දිම මට හිතුනා මූ england මැච් 5ම ගහනවා අනිවා අපි කනවා කියලා. හොද බෝලර්ස්ලා නැතුව දිනන්න බෑ අපිට.

    සෙක්කු මහරුෆ් කට්ටියට යන්න කාලේ හරි. නුවන් ප්‍රදීප් නම් ODI වලට හරි යන්නේ නෑ.
    අනේ මන්දා.
    මේ සීරිස් එක අපි වගේ අදක්ශ කන්ඩායමක් දින්නට වැඩිය හොදයි england කාරයෝ දින්න එක. අපි දිනන්න කොහෙත්ම සුදුසු නෑ
    SIKKUWA GAHANNE POL ADI BAN WADAK NA THISARAYA THARAMWATH CONFIDENCE NA UTA OHE WANANAWA :baffled:

    DASUN SHANAKA HADILA EI U CALM ITA WADA

    STRIKE BOLWER KENEK HOYAGANNA ONE NATHINAM VARIATION DANA KENK LIKE ARA NZ WALA BOLE WADUNA KOLLA UTA MAK UANDA NA :oo:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    SIKKUWA GAHANNE POL ADI BAN WADAK NA THISARAYA THARAMWATH CONFIDENCE NA UTA OHE WANANAWA :baffled:

    DASUN SHANAKA HADILA EI U CALM ITA WADA

    STRIKE BOLWER KENEK HOYAGANNA ONE NATHINAM VARIATION DANA KENK LIKE ARA NZ WALA BOLE WADUNA KOLLA UTA MAK UANDA NA :oo:

    mokada utto capital walin type karanne bada dagalanawa meka dakkama :baffled:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,681
    4,552
    113
    I feel kusal perera should bat around no 6 coz we need a proper power hitter to bat around ovs 28 - 40 not a guy like sekku who's n hit or miss guy

    My top 7 bats Guna n kusal M as openers
    Chandi
    Upul
    Superman
    Kusal P
    Dasun or Siri
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    කවුද දැනට වැඩියෙන්ම ගහලා තියෙන්නේ කියලා කියපල්ලා
    මැච් පරදින එකේ SMS එකක් යවලා හොනට් බයික් එකවත් දිනාගන්න

    :dull::dull::dull::dull::dull:
     
    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    කවුද දැනට වැඩියෙන්ම ගහලා තියෙන්නේ කියලා කියපල්ලා
    මැච් පරදින එකේ SMS එකක් යවලා හොනට් බයික් එකවත් දිනාගන්න

    :dull::dull::dull::dull::dull:

    Jason Roy da koheda!:dull:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,691
    1
    10,987
    113
    කවුද දැනට වැඩියෙන්ම ගහලා තියෙන්නේ කියලා කියපල්ලා
    මැච් පරදින එකේ SMS එකක් යවලා හොනට් බයික් එකවත් දිනාගන්න

    :dull::dull::dull::dull::dull:

    යවන නොම්බරේකුත් දාහන්... උඹලට විතරද බයික් වල යන්ඩ හොඳ...:P