wadak na ban.. eelaga match ekath paradai.. ape unge bowling side ekak aththema na. arun green track hadala denawa ape ekektwath wicket gannawa kiyala pennawath na.. kotinma oya wage welawata karanna one wicket ganna try karana eka. attacking bowl karanna one. flight karanna one unta Gahanna. Mathews set ekath ekka karanne lakunu nawaththana eka. anthimata wicket kohomath enne na. lakunu tika kohomahari arun gahanawa. ajoothai ban. methana captaincy eke awulak thiyenne kauru mona kiuwath. but uwa replace karanna captain kenek athteth namalinga,kule,prasad set eka ikmanata team ekata enna one aai. batting nan loku awulak na echcharai thiyenawa positive eka
මේ විදියට ගියොත් මැතිව්ස්ට රිටයර් වෙන්න වෙන්නේ ෆේල් කැප්ටන් කෙනෙක් විදියට. දැනටමත් එහෙමද මංදා. දින්නට වඩා මැච් පැරදුනානේ. මැතිව්ස් ලේසියට ඇටෑකින් ෆීල්ඩ් එකක් දාන්නේ නෑ. දැම්මත් අරුන් එක 4ක් ගැහුව ගමන් ආයේ මාරු කරනවා. මහ ගොන් වැඩ කරන්නේ. ඌට අනික් ටීම් දිහා බලලා වත් හදාගන්න බැරි එකනේ බං දුක. ඇටෑකින් ෆීල්ඩ් එකක් දාපුවාම රන්ස් යනවා තමා. ඒත් බං ඇටෑක් කරන්නේ විකට් වලට මිසක් රන්ස් වලට නෙමෙයි කියලා මූට තේරෙන් නෑ. ඊයේ මැච් එකේ අපි 350 ගැහුවත් ඉංඟ්ලන්ඩ් චේස් කරන මට්ටමේ හිටියේ. මොකද පිච් එක බැටින් පිච් එකක් නිසා. මේ යකා විකට් වලට ඇටෑකින් නැතිව ලකුණු අඩු කරවන්න ගියා. මොකෝ එංගල්න්තේ ඉන්නේ කැහුට්ටෝද බං? උන් ටිකක් හයියෙන් වනපු ගමන් ලොවෙත් හය හතර ශුවර්. මොකෝ අපේ එවුන් වගේ දත පූට්ටු කරන් 6 ගහන එවුන් නෙමෙයි නේ ඉන්නේ. ප්රතිවාදියා ගැන දැනගෙන එපැයි බං ඩීල් කරන්න. ඉස්සර එංගලන්තේ අපිට නතින් ටීම් එකක්. දැන් අල්ලන්න අමාරුයි අපේ හොඳ ටීම් එකකුයි, කැප්ටන්සි එකයි නැති නිසා.
Last edited:
malinga,kule,prasad set eka ikmanata team ekata enna one aai. batting nan loku awulak na echcharai thiyenawa positive eka







