cartoon of the day

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,516
    45,697
    113
    VSlQ9jw.jpg

    :lol::lol::lol::lol:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,516
    45,697
    113
    රාජිතත් සැපෙන් සනීපෙන් ඉන්නේ FCID එකේ පැමිණිලි 17ක් තියෙද්දී. එහෙව් එකේ මු කොහේ යන්නද ?

    ටොයියෝ මේවට බම්ප් එකක්වත් දාන්නේ නැහැනේ බං.:lol:ලැජ්ජාවටද නැත්නම් ටොයියොන්ගේ උන් කරන හොරකම් අනුමත කරනවද?:dull:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,105
    8,117
    113
    රූකඩ රාජ්ජේ
    ටොයියෝ මේවට බම්ප් එකක්වත් දාන්නේ නැහැනේ බං.:lol:ලැජ්ජාවටද නැත්නම් ටොයියොන්ගේ උන් කරන හොරකම් අනුමත කරනවද?:dull:

    බම්ප් දාන්න කොහෙද බන් එන්න වෙලාවක් තියෙන්නේ.අර මේ ආණ්ඩුව කලින් ආණ්ඩුව වගේ උනොත් පාරට පාරට බහිනවා කියපු සෙට් එක පාරෙමයි. උන් ට එලි බහින්නවත් වෙලාවක් නෑ. තව කොටසක් අර ලැට් එකට සෙට් වෙලා ඉස්සරහට යනවා. නවතින්න විදියක් නෑ.

    :rofl: