මොකද අවුරුදු 4 පෙර පාසලේ ඉඳන් ළමයි cartoon ගැන කතා වෙනවා , අපේ ළමයි හොඳ cartoon බැලුවත් , යාලුවෝ බලන එකත් අදාල වෙනවා
මොකද අවුරුදු 4 පෙර පාසලේ ඉඳන් ළමයි cartoon ගැන කතා වෙනවා , අපේ ළමයි හොඳ cartoon බැලුවත් , යාලුවෝ බලන එකත් අදාල වෙනවා
Aththa mama ape eunta parana dewal ahanna balanna dunnath un illanne dan trend wena dewal.ඔය කාර්ටූන් ලංකාවෙ පෙන්නනකොටත් ඕවා හදලා අවුරුදු 10 15ක් වෙලා තිබ්බෙ. ඉතින් ලංකාවට බඩු එන්නෙ හෙන පරක්කු වෙලා. ඉස්සර ඉතින් yt/netflix තිබ්බෙ නෑ. ඉතින් වෙන දෙයක් බලන්න විදියක් තිබ්බෙ නෑ.
දැන් තත්වෙ වෙනස්, පොඩි උන්ට ඕනතරම් පිටරට දේවල් වලට access තියෙනවා, උන් බලන්නෙ ලඟදි හදපුවා. වැඩිය ඕන නෑ අවුරුදු 5 6 කෙල්ලො දැන් බලන්නෙ demon hunters කියලා kpop සීන් එකක්.
School වල ලමයි කතා වෙනවා බන්, ඕක තමා සීන් එක. උන් ඇවිල්ලා කියන සමහර ඒවා අපි අහන්නෙත් ඒ වෙලාවේAththa mama ape eunta parana dewal ahanna balanna dunnath un illanne dan trend wena dewal.