මචන්ලා මම පොඩි වැඩක් පටන් ගන්න යන්නේ. Website content ලියන company එකක්.
දැනට අපි දෙන්නෙක් එකතු වෙලා කරන්නේ. orders ගොඩක් තියනව. කැමති කෙනෙක්ට අපිත් එක්ක join වෙන්න පුළුවන්.
සුදුසුකම්:
- කඩ්ඩ හොදට පුළුවන් වෙන්න ඕනි.
- grammar mistakes නැතිව ලියන්න පුළුවන් වෙන්න ඕනි.
- Creative විදියට ලියන්න පුළුවන් වෙන්නත් ඕනි.
- Internet එකෙ research කරලා original content ලියන්න පුළුවන් වෙන්න ඕනි. Copy and paste බැහැ.
- ඒවගේම විශ්වාසවන්තව සහ friendly විදියට වැඩ කරන පුළුවන් වෙනන්ත් ඕනි.
- සමහර customers ලා revisions ඉල්ලනවා. සමහර වෙලාවට දෙපාරක් තුන් පාරක් වගේ. එතකොට ඉවසීමෙන් ඒවා කරලා දෙන්න ඕනි.
කැමති කෙනෙක් ඉන්නවනම් කියන්න. PM එකක් හරි මගේ එකට mobile number එකට call කරන්න. හම්බ වෙලා කතා කරලා වැඩේ පටන් ගන්න පුළුවන්.
මචන් තව දෙයක් කියන්න ඕනි, මේක permanent job එකක් එහෙම නෙවෙයි. උබලට ෆ්රී වෙලාවට ගෙදර ඉදලා අමතර ගානක් හොයාගන්න පුළුවන් වැඩක්.
Please contact me for more details 0788185212
Thank you very much for your time!

වැඩේ හොදනම්, BUMP එකක් දාලා SUPPORT එකක් දීපන්. තව දෙයක් මේක හොරකමක් වත් සල්ලි දෙන්නේ නැතිව මග හරින වැඩක් වත් නෙවෙයි. මමත් අමාරුවෙන් නැගිටපු එකෙක්. කෙනෙක්ගේ මහනිසියේ වටිනාකම හොදට තේරුම් ගත්ත කෙනෙක්.

දැනට අපි දෙන්නෙක් එකතු වෙලා කරන්නේ. orders ගොඩක් තියනව. කැමති කෙනෙක්ට අපිත් එක්ක join වෙන්න පුළුවන්. සුදුසුකම්:

Last edited: