ITN Full ​ HD වෙයි

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,108
    16,909
    113
    ලංකාවේ ප්‍රථම පූර්ණ අධිවිස්තෘත (Full HD) රූපවාහිනී මැදිරිය, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් අද උදෑසන ස්වාධීන රූපවාහිනී පරිශ්‍ර‘යේදී විවෘත කෙරිණි.

    රුපියල් මිලියන 600ක මුදලක් මේ සඳහා වැය කර ඇති අතර එම සම්පූර්ණ මුදල ස්වාධීන රූපවාහිනිය විසින් උපයාගත් ආදායම් ලාභයෙන් කොටසක් බව සඳහන්ය.

    එසේම, ආයතනයේ ඉංජිනේරුවන්ගේ නිර්මාණ දායකත්වයෙන් මෙම සියලු ඉදිිකර අැත.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,108
    16,909
    113
    DSC_6945.jpg


    DSC_6948.jpg


    DSC_6950.jpg


    DSC_6952.jpg


    DSC_6954.jpg


    DSC_6956.jpg
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Full HD neme 4K kalath vadak naa
    Thaama tv eke pennanne PAL

    TV Digitala venna thawa avurudu 5k vath yayi
    ethakota apita Full HD balanna puluwan
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආ ඒක තමයි එහෙනම් මේ ITN එක පේනව අඩු අපේ ටිවි එකට FULL HD සපොට් නැතුව ඇති.:baffled:
     
    • Like
    Reactions: tsomeone