I saw you defend him in another thread.
කන්න සතෙක් මරුවට ප්‍රොබ්ලම් එකක් නෑ.නමුත් මොකක් හරි ට්‍රේනින් එකකට මරනවනම් ඒක ප්‍රශ්නයක්
කතොලික ආගමේ කිසිම සතෙක් මරන්න තහනම් නෑ.කන්නත් තහනම් නෑ.අල්ලා ඌරා මරාගෙන කන්න දෙන්නෙ නෑ.ඌරු සම්පත ආරක්ෂා කරනවා.බුදුන් වහන්සේ හරකා මරන්න තහනම් කරලා .ජේසුස් තුමා ඕන සතෙක් මරාගෙන කන්න තහනමක් කරලා නැ

කතොලික ආගමේ කිසිම සතෙක් මරන්න තහනම් නෑ.කන්නත් තහනම් නෑ.අල්ලා ඌරා මරාගෙන කන්න දෙන්නෙ නෑ.ඌරු සම්පත ආරක්ෂා කරනවා.බුදුන් වහන්සේ හරකා මරන්න තහනම් කරලා .ජේසුස් තුමා ඕන සතෙක් මරාගෙන කන්න තහනමක් කරලා නැ

බුදු දහමේ කිසිම දේකට එහෙම නීති දාලා නෑ
නොකන එකේ අනිසංස සහ කන එකේ පලවිපාක නම් කියලා තියෙනවාකතොලික ආගමේ කිසිම සතෙක් මරන්න තහනම් නෑ.කන්නත් තහනම් නෑ.අල්ලා ඌරා මරාගෙන කන්න දෙන්නෙ නෑ.ඌරු සම්පත ආරක්ෂා කරනවා.බුදුන් වහන්සේ හරකා මරන්න තහනම් කරලා .ජේසුස් තුමා ඕන සතෙක් මරාගෙන කන්න තහනමක් කරලා නැ
Machang godak unta waradicha thana thamai eka budu hamuduruwo kisima satek ge mas kana eka aumathakarala naa. sinhala bauddayo harak mas kanawa adu eka budu dahama neme eka. sinhala badudda sanskuruthiya. sinhala badudda sanskuruthiyai nirmala budu dahamai kiyanne dekak.