EFuture World - gana monada danne ubala?

ishan.fdo

Well-known member
  • May 1, 2012
    1,950
    721
    113
    What do you know about EFutures?
    How about their Work life balance?
    Culture?
    Salary ehema kohonada?
    Latest technology use karanavada?
    Hoda technology exposure hambavenavada ehe work akrama?

    machan man ahala thyenava EFutures supiri cmpny ekak kiyala.. man podi vacancy ekak target karan inne ehe.. ubala monada hithanne efutures gana? Ubalage adahas godak vateevi. please comment your ideas
     

    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,043
    1,549
    113
    යන්න එපා මුන් දැන් ගන්නෙ outsource කියලා EPF ETF නෑ කම්පැණි එකත් එක්ක කිසිම බොන්ඩ් එකක් නෑ උන්ට උබව එපා නම් මාසයක් ඇතුලත උබ එලියෙ HR එක පට්ට චාටර් ගොට්ට ඇල්ලුවත් පර්මනන්ට් වෙන්න බෑ ලේසියෙන් කරන්නේ නෑ ඉන්න ගොඩක් එවුන් ඉන්නේ කන්ට්‍රෑක්ට් සැලරි අඩුයි ඒකෙ ඉන්න කීප දෙනෙක් විතරක් හොද සැලරි ගන්නවා උන් වැඩ කාරයො කියලා ප්‍රසිද්ධයි ගොඩක් එවුන් මේ ලගදි එලියට යැව්වා සමහර එවුන් අයින් වෙලා ගියා යන්න එපා දන්න කියන එකෙක්ටවත් යන්න දෙන්න එපා
     

    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,043
    1,549
    113
    තව එකක් අවුට් සොර්ස් එවුන්ට සර්විස් ලෙටර් එකක්වත් දෙන්නෙ නෑ
     

    Avicii

    Active member
  • Oct 11, 2014
    689
    148
    43
    Mama oke PM posstition ekekata interview giya. Un mata offer kale a kaale mama wadakarapu salary ekatath wadaa adu gaanak. Unge standard rates kiyala.. Ammata H**** kiyala awa.. Chora pot ekak wage..
     

    heenhota

    Active member
  • Jul 27, 2016
    206
    205
    43
    What do you know about EFutures?
    How about their Work life balance?
    Culture?
    Salary ehema kohonada?
    Latest technology use karanavada?
    Hoda technology exposure hambavenavada ehe work akrama?

    machan man ahala thyenava EFutures supiri cmpny ekak kiyala.. man podi vacancy ekak target karan inne ehe.. ubala monada hithanne efutures gana? Ubalage adahas godak vateevi. please comment your ideas
    hondai honda ganak illgena yanna contract yanna epa umba wada karuwek nam illna one ganak denawa mama aurudu 3 kata klin hitiya 2.5 lak walata
     

    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,043
    1,549
    113
    අපො යන්න එපා කාලකන්නි හැත්ත කට්ටිය ගන්නවා එලියට් දානව ප්‍රොජෙක්ට් එක ඉවර උනාම