මහ බැංකුව

Diimuthu

Member
Oct 7, 2009
368
16
0
Mattegoda
ටොයියන්ගෙ වදන්

අර්ජුන් මහේන්ද්‍රන් කියන හොරා මහ බැංකුවටත් කෙලවවල රටටත් කෙලවල අපටත් කෙලවල යන්න ගිය. දැන් අලුත් එකා ඇවිත් තාම වැඩ පටන් අරගෙනත් නෑ. එත් බුකියෙ ඉන්න ටොයි පීපල්ල කියනව ෂා... ජනපතිතුමාගෙයි අගමැතිතුමාගෙයි හොද තේරිමක් විශිෂ්ඨයි කුමාරස්වාමි තමයි ඕකට හරියන මිනිහ. තව මොන මොනාද දේවල් කියල පුම්බල තිබුන. අනේ මන්ද බන් මුන්ගෙ හැටිද නැත්නම් අපි දකින විදිහෙ අවුලක්ද කියල. මුන්ට තාම කොන්දක් නෑ හිටපු එකා හොරකන් කලා කියන්න. දැන් සරම කඩන් වැටිල නිසා පදුරුට මුවා වෙලා ෂා.. මරු නියමයි කියනව.
 
Last edited:

Diimuthu

Member
Oct 7, 2009
368
16
0
Mattegoda
තව ඔය වගේ ගොඩාක් දේවල් තියනව. කොහේ හරි මිනිස්සු තමන්ගෙ ඉල්ලීමක් මුල් කරගෙන උද්ගෝෂණයක් කරන කොට ටොයියො ඒකට කියන්නෙ. බලන්න දැන් මිනිස්සුන්ට තියන නිදහස ඉස්සර වගේ නෙවෙයි සුදු වෑන් නෑ. බය නැතුව රජයට විරුද්ධව පිකටින් කරනව. මුන් නිකන්වත් කියන්නෑ අරුන් කන්න නැතුව පිකට් කරන්නෙ කියල. මේ වගේ උබල බුකියෙ හරි කොහේ හරි දැකපු ටොයියන්ගෙ හෙලුව වහගන්න ට්‍රයි කරන වදන් මෙතන දාපල්ලකො. :yes::yes::yes:
 
chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    13590454_10210336932447472_6516618206255791273_n.jpg
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ඔන්න උණු උණුවේ දැන් ටොයියෙක් අතෑරපු එකක්..

    Umbata mama samaniyen reply karanne na. Eath mekata reply karannan. MR ge kale minissu parata besse neththe 'Sudu Van' walata bayata.

    Podi minihata MR ge kaleta wada den hodai. Petrol/Diesel,Kiri piti,samon,parippu,halmesso wage essential food items 10 mila adu kala. Government/Private salary wedi kala,Samurdhi 100% wedi kala. MR hitiya nan UN Sanctions dala Lankawata kannath nethi wenawa.
    :)
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Dr. Indrajit Kumaraswamy has been appointed as the governor of Central Bank

    Brother of Radhika Kumaraswamy

    Former advisor to Raj Rajarathnam's Galleon Group

    R. I. P. Sri Lanka
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,987
    46,352
    113
    අර්ජුන් මහේන්ද්‍රන් කියන හොරා මහ බැංකුවටත් කෙලවවල රටටත් කෙලවල අපටත් කෙලවල යන්න ගිය. දැන් අලුත් එකා ඇවිත් තාම වැඩ පටන් අරගෙනත් නෑ. එත් බුකියෙ ඉන්න ටොයි පීපල්ල කියනව ෂා... ජනපතිතුමාගෙයි අගමැතිතුමාගෙයි හොද තේරිමක් විශිෂ්ඨයි කුමාරස්වාමි තමයි ඕකට හරියන මිනිහ. තව මොන මොනාද දේවල් කියල පුම්බල තිබුන. අනේ මන්ද බන් මුන්ගෙ හැටිද නැත්නම් අපි දකින විදිහෙ අවුලක්ද කියල. මුන්ට තාම කොන්දක් නෑ හිටපු එකා හොරකන් කලා කියන්න. දැන් සරම කඩන් වැටිල නිසා පදුරුට මුවා වෙලා ෂා.. මරු නියමයි කියනව.

    ටොයියෝ කිව්වනම් ඉතින් ටක්කෙටම හරි ඇති බං..රටට හරි ආදරේ කට්ටියනේ...:lol::lol:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,987
    46,352
    113
    කොටි අනුග්‍රාහක සමාගමේ මුල්‍ය උපදේශක කුමාරස්වාමි මහ බැංකු අධිපති කිරීම ජාති ද්‍රෝහී ක්‍රියාවක් - විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය කියයි
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    ටොයි පීප්ල්ස්.... සුදු වෑන්, රතු පස්වල ඇන්ඩ් අදර් තියරීස්..
    :baffled::baffled::baffled::P:P:P
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,321
    8,440
    113
    රූකඩ රාජ්ජේ
    කොටි අනුග්‍රාහක සමාගමේ මුල්‍ය උපදේශක කුමාරස්වාමි මහ බැංකු අධිපති කිරීම ජාති ද්‍රෝහී ක්‍රියාවක් - විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය කියයි

    මුන් කවද්ද බන් ජාති හිතෙයිශි වැඩක් කරේ ?

    මේ බලහල්ලකෝ:

    හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑණා වන අර්ජුන් ඇලෝෂියස් විසින් ගුවන් ගමන් සාමාගමක් ආරම්භ කිරීමට සියළු කටයුතු සූදානම් කර ඇතැයි මාධ්‍ය වාර්තා පලවෙයි.

    නව ගුවන් සමාගම් නම ලෙස ලියිපදිංචි කර ඇත්තේ ‘ෆර්ෆෙච්චුවල් ඇවියේෂන්’ (Perfectual aviation) ය.

    සමාගම සදහා මේ වනවිටත් සැහැල්ලු ගුවන් යානා මිලදී ගැනීමට ටඩලෙර් මිලියන ගණනක් යොදවා ඇතැයිද වාර්තා වෙයි.