ටොයියන්ගෙ වදන්
අර්ජුන් මහේන්ද්‍රන් කියන හොරා මහ බැංකුවටත් කෙලවවල රටටත් කෙලවල අපටත් කෙලවල යන්න ගිය. දැන් අලුත් එකා ඇවිත් තාම වැඩ පටන් අරගෙනත් නෑ. එත් බුකියෙ ඉන්න ටොයි පීපල්ල කියනව ෂා... ජනපතිතුමාගෙයි අගමැතිතුමාගෙයි හොද තේරිමක් විශිෂ්ඨයි කුමාරස්වාමි තමයි ඕකට හරියන මිනිහ. තව මොන මොනාද දේවල් කියල පුම්බල තිබුන. අනේ මන්ද බන් මුන්ගෙ හැටිද නැත්නම් අපි දකින විදිහෙ අවුලක්ද කියල. මුන්ට තාම කොන්දක් නෑ හිටපු එකා හොරකන් කලා කියන්න. දැන් සරම කඩන් වැටිල නිසා පදුරුට මුවා වෙලා ෂා.. මරු නියමයි කියනව.

Last edited: