Monara - Lassana
ElakiriPora1111 Banned Sep 4, 2015 3,212 269 0 Jul 3, 2016 #22 Oya hama ekama dena dewal. eth Aliya shakthiya denne nahane u laga thiyenawa misak. a nisa Aliya-Shakthiya.
Oya hama ekama dena dewal. eth Aliya shakthiya denne nahane u laga thiyenawa misak. a nisa Aliya-Shakthiya.
Sheenmax Well-known member Jun 12, 2013 1,904 247 83 Jul 3, 2016 #23 N♥K_forever;20361811 said: aa simhalayo Click to expand... ආ පොඩි එකෝ
Mr.Gru Well-known member Nov 2, 2011 1,419 173 63 Colombo Jul 3, 2016 #24 Ado.meke uttara awith nedda kalin deke nam awane
nuwanwyb99 Member Jul 29, 2011 356 56 0 දකුණේ තමයි ඉතින් Jul 3, 2016 #25 saman1000 said: Mala- Suwada Gasa- Sewana Aliya- Shakthiya Monara- Lassana Click to expand... මටත් හිතෙන්නේ බං "මොණරා - ලස්සන "තමයි නොගැළපෙන පදේ .. අනික් තුනම දැනෙන දේවල් මේක විතරයි ඇහින් පේන දෙයකට තියෙන්නේ..
saman1000 said: Mala- Suwada Gasa- Sewana Aliya- Shakthiya Monara- Lassana Click to expand... මටත් හිතෙන්නේ බං "මොණරා - ලස්සන "තමයි නොගැළපෙන පදේ .. අනික් තුනම දැනෙන දේවල් මේක විතරයි ඇහින් පේන දෙයකට තියෙන්නේ..
RageGTR Active member Dec 2, 2015 255 120 43 On Earth Jul 3, 2016 #28 මේකයි.... මලෙන් සුවදත්, ගහෙන් හෙවනත්, අලියගෙන් ශක්තියත් වගේම " මොනරගෙන් ලස්සනත් " අනේ මංද ඉතින්... Last edited: Jul 3, 2016
keshannilanga Well-known member Aug 1, 2009 5,032 3,419 113 Sri Lanka Jul 3, 2016 #29 Aliya Shakthiya
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Jul 3, 2016 #31 සුවඳ කියන්නෙ මලේ ලක්ෂණයක්, ශක්තිය අලියාගේ ලක්ෂණයක්, ලස්සන මොනරාගේ ලක්ෂණයක්. එකනේ සුවඳ මල, ශක්තිවන්ත අලියා, ලස්සන මොනරා වගේ විශේෂණ පද දාල ලියන්න පුළුවන්. සෙවන කියන්නෙ ගහේ ලක්ෂණයක් නෙවේ එක ඉර අව්ව හින්ද ඇතිවෙන අව්ව නැති උනාම නැතිවෙන දෙයක් නෙ. ඒ හින්ද උත්තරේ ගස - හෙවන කියල ගන්න පුළුවන්. වෙන විදිහට බැලුවොත් මලේ සුවඳ නහයට දැනෙනව, ගහේ හෙවන හමට දැනෙනව, මොනරාගේ ලස්සන ඇහැට පේනව හැබැයි අලියාගේ ශක්තිය අපිට දැනෙන්නේ, පෙන්නේ නෑ නෙ. එහෙම බැලුවොත් අලියා-ශක්තිය වෙන්නත් පුළුවන්.
සුවඳ කියන්නෙ මලේ ලක්ෂණයක්, ශක්තිය අලියාගේ ලක්ෂණයක්, ලස්සන මොනරාගේ ලක්ෂණයක්. එකනේ සුවඳ මල, ශක්තිවන්ත අලියා, ලස්සන මොනරා වගේ විශේෂණ පද දාල ලියන්න පුළුවන්. සෙවන කියන්නෙ ගහේ ලක්ෂණයක් නෙවේ එක ඉර අව්ව හින්ද ඇතිවෙන අව්ව නැති උනාම නැතිවෙන දෙයක් නෙ. ඒ හින්ද උත්තරේ ගස - හෙවන කියල ගන්න පුළුවන්. වෙන විදිහට බැලුවොත් මලේ සුවඳ නහයට දැනෙනව, ගහේ හෙවන හමට දැනෙනව, මොනරාගේ ලස්සන ඇහැට පේනව හැබැයි අලියාගේ ශක්තිය අපිට දැනෙන්නේ, පෙන්නේ නෑ නෙ. එහෙම බැලුවොත් අලියා-ශක්තිය වෙන්නත් පුළුවන්.
ශ්රී Member Aug 12, 2012 4,169 652 0 Jul 3, 2016 #32 why would some one ask this in a customs exam ?
thinking_guy Well-known member Apr 16, 2011 4,718 2,737 113 Jul 3, 2016 #33 ශ්රී;20362157 said: why would some one ask this in a customs exam ? Click to expand... Mewage prashan walata logical widiyata hari uttarayak kiyanna amarui. Customs eke unta ona widiyata paas karanna puluwan.
ශ්රී;20362157 said: why would some one ask this in a customs exam ? Click to expand... Mewage prashan walata logical widiyata hari uttarayak kiyanna amarui. Customs eke unta ona widiyata paas karanna puluwan.
S Shaiman Member Apr 2, 2014 1,748 210 0 Jul 3, 2016 #36 NoMorePain said: කස්ටම් එකට අලිත් එවනවද බන් දැන්? Click to expand...
S saman1000 Member Jun 28, 2013 245 4 0 Jul 3, 2016 #37 NoMorePain said: කස්ටම් එකට අලිත් එවනවද බන් දැන්? Click to expand... Ali ne run karanne bun
S saman1000 Member Jun 28, 2013 245 4 0 Jul 4, 2016 #38 saman1000 said: Ali ne run karanne bun Click to expand... BUMP
djnick Well-known member Jul 5, 2010 29,023 2,383 113 අදාල නෑනේ Jul 4, 2016 #39 LazyLizard said: Aliya- Shakthiya ද ? Click to expand...
N♥K_forever Well-known member Jul 23, 2011 2,456 323 83 Everywhere Jul 7, 2016 #40 Sheenmax said: ආ පොඩි එකෝ Click to expand... pala my3pala