Nogalapena padhaya thoranna -Customs exam

RageGTR

Active member
  • Dec 2, 2015
    255
    120
    43
    On Earth
    මේකයි.... මලෙන් සුවදත්, ගහෙන් හෙවනත්, අලියගෙන් ශක්තියත් වගේම " මොනරගෙන් ලස්සනත් :baffled: :baffled:" අනේ මංද ඉතින්...
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සුවඳ කියන්නෙ මලේ ලක්ෂණයක්, ශක්තිය අලියාගේ ලක්ෂණයක්, ලස්සන මොනරාගේ ලක්ෂණයක්. එකනේ සුවඳ මල, ශක්තිවන්ත අලියා, ලස්සන මොනරා වගේ විශේෂණ පද දාල ලියන්න පුළුවන්. සෙවන කියන්නෙ ගහේ ලක්ෂණයක් නෙවේ එක ඉර අව්ව හින්ද ඇතිවෙන අව්ව නැති උනාම නැතිවෙන දෙයක් නෙ. ඒ හින්ද උත්තරේ ගස - හෙවන කියල ගන්න පුළුවන්.

    වෙන විදිහට බැලුවොත් මලේ සුවඳ නහයට දැනෙනව, ගහේ හෙවන හමට දැනෙනව, මොනරාගේ ලස්සන ඇහැට පේනව හැබැයි අලියාගේ ශක්තිය අපිට දැනෙන්නේ, පෙන්නේ නෑ නෙ. එහෙම බැලුවොත් අලියා-ශක්තිය වෙන්නත් පුළුවන්. :baffled:
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ශ්‍රී;20362157 said:
    why would some one ask this in a customs exam ?
    Mewage prashan walata logical widiyata hari uttarayak kiyanna amarui. Customs eke unta ona widiyata paas karanna puluwan. :P:P
     

    NoMorePain

    Member
    Jun 28, 2016
    213
    47
    0
    කස්ටම් එකට අලිත් එවනවද බන් දැන්?

    elephant.png