අනාතයි !!!!!!!!!!!!!!!!

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    සුපිරි ඉල්ලන් කෑම!!!

    මදැයි කදුලු පෙර පෙර කඩේ ගියා!!
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වෙනස හම්බෙලා උන්ට හොද වැඩේ ඔකුන්ට. මහින්ද ඔකුන්ට සැලකුව මදි උනා උන්ගෙ සම්මාන උස්සව වලට ඇවිත් රාජ්ය අනුග්‍රහය දැක්කුව මදි උනා , ගියා වෙනස හොයන්ඩ හොදම වැඩේ ඔකුන්ට කන්ඩ තිබ්බ බත් පතත් නැ අද උන්ට.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,060
    5,823
    113
    canada
    සුපිරි ඉල්ලන් කෑම!!!

    මදැයි කදුලු පෙර පෙර කඩේ ගියා!!

    වෙනස හම්බෙලා උන්ට හොද වැඩේ ඔකුන්ට. මහින්ද ඔකුන්ට සැලකුව මදි උනා උන්ගෙ සම්මාන උස්සව වලට ඇවිත් රාජ්ය අනුග්‍රහය දැක්කුව මදි උනා , ගියා වෙනස හොයන්ඩ හොදම වැඩේ ඔකුන්ට කන්ඩ තිබ්බ බත් පතත් නැ අද උන්ට.

    they learnt their first lesson on politics
    They need to lean more as time pass by
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,898
    46,076
    113
    උයාලට ලැජ්ජ නැද්ද?

    2pmDXN4.gif
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    වෙනස හම්බෙලා උන්ට හොද වැඩේ ඔකුන්ට. මහින්ද ඔකුන්ට සැලකුව මදි උනා උන්ගෙ සම්මාන උස්සව වලට ඇවිත් රාජ්ය අනුග්‍රහය දැක්කුව මදි උනා , ගියා වෙනස හොයන්ඩ හොදම වැඩේ ඔකුන්ට කන්ඩ තිබ්බ බත් පතත් නැ අද උන්ට.

    සුපුරුදු කෙල, සෙම්, සොටු, චූ, ගූ වරුසාව...... හක් හක් හක්...... :P :P :P :P

    හයියෝ මහින්ද හිටියනං මේ රට සුර පුරයක් නොවැ..... :rolleyes: :rolleyes: :rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මා හිතවත් ජගත් මනුවර්ණ සහෝදරයා වෙතය,
    හිතවත් ජගත්,
    වේදිකාව සේ ම ටෙලිනාට්‍ය වලදීත් මා දුටු නැගී එන අංකුර රංගධරයා ඔබ වූ බව සිහිපත් කරමි. කුමන ආකාරයේ චරිතයක් වුවත්, එය තුලට ආවේශ වී එය ඉදිරිපත් කිරීමේ ඔබ සතු වූ ඒ කුසලතාවය මා ඉමහත්ව අගය කලෙමි. පසු කාලයක, අළුත් පරපුර තුලින් දේශපාලනය තුලට බැස, මේ කාළකන්නි ඩිස්කිලන්තයේ පදින්නට ලැම්බෝගිනියක් ඔබ මහ හඩින් ඉල්ලා සිටි විට ද, මා ඔබේ ඒ වේදනාව අවබෝධකොට ගත්තෙමි.
    නමුත් ජගත්,
    ඔබ අවබෝධ කොට නොගත් සත්‍යය වන්නේ මේ පවතින ක්‍රමය තුළ දේශපාලකයන් අප සියලු ම දෙනාව ගොනාට අන්දවන බවය. එදා ලැම්බෝගිනියක් ඉල්ලා මුර ගෑ ඔබ, අද ඔබ දර දිය ඇද පත් කොට ගත් අය ම කලාව තුට්ටු දෙකට දමා කටයුතු කරන විට ඔබ පත්ව සිටින වේදනාවත්, ඊට වඩා ලැජ්ජාවත් අවබෝධ කොට ගෙන සිටිමි. ඔබ සිතුවේ අළුත් පරපුරට සෙවන දුන් අය මේ රට සුරපුරක් කරාවියැයි සිතා ය. බොහෝ දෙනා එසේ සිතුව මුත් එය එසේ නොවන බවත්, උන්ට ඔබ කියන සංස්කෘතික ජීවිතය අදාළ නොවන බවත් ඔබට දැන් හෝ වැටහෙනවා ඇතැයි සිතමි. මා මහින්දවාදියෙක් නොවන මුත් අවසන දී සිදුවූයේ ඉගුරු දී මිරිස් ගැනීමක් බව ඔබට දැන් වැටහෙනවා ඇත.සබුද්ධිකයෙක් ලෙස ඔබ වඩාත් නිවැරි දෙය තෝරා ගැනීමත්, ඒ නයින් තවදුරටත් කඩේ නොයෑමත් කරනවා නම් ඒ ඇතිය.
    කලාකරුවන් පවතින කිසුදු ක්‍රමයකට කඩේ නොයා යුතු බව සිතමි. කලාකරුවා සතු කාර්යය වන්නේ මිනිසා ඥාණනය කිරීමයි යනුවෙන් පැවසුවේ ඔබේ වරිගයේ මහා මිනිසා බ්‍රර්ටෝල් බ්‍රෙක්ට්ය. ඔහුට වරදින්නට විදියක් නැති බව මා මෙන් ම ඔබ ද විශ්වාස කරනවා යයි සිතමි.
    ඔබ ඇතුළු අළුත් පරපුර ද ජනතාව ඥාණනය කළ යුතු කාලය එළඹ ඇතැයි මකත් කරමින් නවතිමි.
    ඔබේ කටයුතු සාර්ථක වේවා!!
    ඔබේ රංගනයන් අගය කරන,
    දත් කිඹුළා වන මම් වෙමි.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    :nerd:
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    යකො ඩිස්නිලන්ඩ් බුවා එත් කියනව. මහින්දගේ කලෙට වඩා කතා කරන්න නම් නිදහස තියනවලු :angry::angry::angry::angry:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,898
    46,076
    113
    වෙනස හම්බෙලා උන්ට හොද වැඩේ ඔකුන්ට. මහින්ද ඔකුන්ට සැලකුව මදි උනා උන්ගෙ සම්මාන උස්සව වලට ඇවිත් රාජ්ය අනුග්‍රහය දැක්කුව මදි උනා , ගියා වෙනස හොයන්ඩ හොදම වැඩේ ඔකුන්ට කන්ඩ තිබ්බ බත් පතත් නැ අද උන්ට.

    සමනලී නම් ඔය මොනා හරි විකුනලා ජීවත් වෙයි..අනිත් උන්ට තමා පුරස්නේ..:rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොනිලා කොලු කාරයා. සමනලිට වඩා ගානක් මුන්ට හොයතැකි.
    :yes: ලොල් ඒකත් ඇත්ත පොනිල ගෙවයි බර ගානක් මහ බැoකුවෙන් හොරා කාපුව ඇතිනෙ ලග.