-/මනෝකාය - සිරුරෙන් එළියට යමුද\-

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,785
    113
    Gampaha
    මම කියන්නෙ බුදු දහමෙ ක්‍රමය බුදු හාමුදුරුවො කොහෙවත් නිදාගෙන බාවනා කරන්ඩ කියල නැ, කොන්ද අත පය නොකැඩුනු අයෙක්ට,:)

    මේක නම් පිලි ගන්ඩ බැ ඉතින් නොපෙනන ලොකයක් නැ හො පුනුරුප්පත්තියක් නැ කියල උගන්නන ආගමකින් ඔවට ආරක්ශාව හොයන්ඩ යනව කියන්නෙ ඉල්ලන් කෑමක්.මම ආයෙ කියනව බුදු දහමෙ උගැන්විම් වලට වෙන ආගමකි ආරක්ශාව හොයන්ඩ යන්ඩ එපා ඒක අනුනව වැඩක්.
    ගොන් කතා කියන්න එපා බන්. උබ මේ ත්‍රෙඩ් එකම කාල. හෙන වැල් බයිල තොගයක් ගහල.

    ඕනම විදියක භාවනා කරන්න පුලුවන්. එරමිණිය ගොතා ගෙන කියල එකක් නෑ. එහෙනම් බුදුහාමුදුරුවොත් පටන් ගන්නත් කලින්ම වැරදි ආදර්ශයක් නෙ සත්සතියෙ සක්මන් භාවනාවෙන් ලෝකෙට දීල තියෙන්නෙ. :lol: උබට උදේට ඇදේ ඒ ඉන්න ඉරියව්වෙන්ම භාවනා කරන්න පුලුවන්. ඒත් එහෙම කරන්න එපා කියන්නෙ භාවනාවට කලින් ආයිත් නින්ද යන නිසයි. හරියට සිත එකග කරගන්න පුලුවන් නම් ඕනෙම විදියකට පුලුවන්.

    දෙවෙනි එකට උත්තරේ යම් ආගමක එහෙම භයානක පැති කඩක් නෑ කියන්නෙ ඒ ආගමේ ඒ දේට ආරක්ශාවකුත් නෑ කියන එකයි. ඉතින් ඒ ආගමෙන් ගන්න දේකුත් නෑ. හරි සරලයි. :)
     
    • Like
    Reactions: NoMorePain

    NoMorePain

    Member
    Jun 28, 2016
    213
    47
    0
    දැන් උබ ඉන්නෙ මොන පලාතෙද අපි කියමු දුර පලාතක කියල ගාල්ල වගේ එතකොට උබට ගාල්ලේ ඉදන් මනෝකාය එලියට අරගෙන ජනාධිපති මන්දිරේට වගේ එන්න කොච්චර වෙලා යනවද මචං...උඩින් පාවෙලා වගේද එන්නෙ..නැත්තම් යන වාහනේකට සෙට් වෙලාද එන්නෙ??( මේ කතාව ජෝක් එකට ගන්නවත් උබව අපහසුතාවයට පත් කරන්නවත් නෙවෙයි මචං මේව ඇහුවෙ මම දැන් සෑහෙන කාලෙක ඉදන් ඕව ගැන විස්තර හොයන්නෙ කියන්න නම් සෑහෙන එවුන් හිටිය ඒත් සිරාවටම අත්දැකීම් තියන කර ප්‍රතිඵල අරන් තියනව කිව්වෙ උබ විතරයි ඒකයි අහන්නෙ මේව)
    ගොඩක් සංයමයක් තියෙන කෙනෙක් නම් ඇසිල්ලකින් යන්න පුළුවන්
    නැත්තම් පයින් යන වෙලාවම යනවා මචන්
    වාහන වල එල්ලෙන ඒවා එහෙම කරන්න බැරි උනා මට :)
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,079
    113
    ගොඩක් සංයමයක් තියෙන කෙනෙක් නම් ඇසිල්ලකින් යන්න පුළුවන්
    නැත්තම් පයින් යන වෙලාවම යනවා මචන්
    වාහන වල එල්ලෙන ඒවා එහෙම කරන්න බැරි උනා මට :)

    මචං මනෝකායෙන් යද්දී උබට මිනිස්සුන්ට ඇහෙන්න කතා කරන්න පුලුවන්ද?? ද්‍රව්‍ය අල්ලන්න හොල්ලන්න පුලුවන්ද කොලයක් පැන්සලක් වගේ පොඩි දෙයක් හරි
     
    NoMorePain

    Member
    Jun 28, 2016
    213
    47
    0
    දැනගෙන තමා කියන්නෙ අඩුම ගානෙ නීවරණ ධර්ම ගෑනවත් දැනගෙනද නිදාගෙන බාවනා කරන්ඩ කියන්නෙ,:lol::lol: බුදු දහම ඉගෙන ගනින් බන්.:):)
    උබ දැන් සේරම දන්න එකා විදිහට මොකක්ද උඹ ලබලා තියෙන්නෙ මේ වෙද්දි? භාවනා කරනවද ඩේලි? ධ්‍යාන ලබලද?:)
     
    NoMorePain

    Member
    Jun 28, 2016
    213
    47
    0
    මචං මනෝකායෙන් යද්දී උබට මිනිස්සුන්ට ඇහෙන්න කතා කරන්න පුලුවන්ද?? ද්‍රව්‍ය අල්ලන්න හොල්ලන්න පුලුවන්ද කොලයක් පැන්සලක් වගේ පොඩි දෙයක් හරි
    මම දන්න විදිහට එහෙම බැහැ මචන්
    මට කිසිම දේකට භෞතික බලපෑමක් කරන්න බැහැ
    සමහර විට ගොඩක් ඕකට යොමු උන අයට පුලුවන් ඇති:)
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,785
    113
    Gampaha
    මම හිතන්නේ නෑ මට මේක අත්හදා බලන්න හැකියාව වත් ඉවසීම වත් ඇති කියල. උඹ කැමතිද ලබපු අත්දැකීම් බෙදා හදා ගන්න? උඹ තහවුරු කරගත්තද දකින්නේ මතකයක් හෝ මවාගත් දෙයක් නොව ඒ වෙලාවේම දකින දෙයක් බව?

    දැන් උබ ඉන්නෙ මොන පලාතෙද අපි කියමු දුර පලාතක කියල ගාල්ල වගේ එතකොට උබට ගාල්ලේ ඉදන් මනෝකාය එලියට අරගෙන ජනාධිපති මන්දිරේට වගේ එන්න කොච්චර වෙලා යනවද මචං...උඩින් පාවෙලා වගේද එන්නෙ..නැත්තම් යන වාහනේකට සෙට් වෙලාද එන්නෙ??( මේ කතාව ජෝක් එකට ගන්නවත් උබව අපහසුතාවයට පත් කරන්නවත් නෙවෙයි මචං මේව ඇහුවෙ මම දැන් සෑහෙන කාලෙක ඉදන් ඕව ගැන විස්තර හොයන්නෙ කියන්න නම් සෑහෙන එවුන් හිටිය ඒත් සිරාවටම අත්දැකීම් තියන කර ප්‍රතිඵල අරන් තියනව කිව්වෙ උබ විතරයි ඒකයි අහන්නෙ මේව)
    උබල දෙන්න මේවට කැමතී ඒත් හරි කෙනෙක් යටතෙ පුහුනු වෙන්න කැමති නැත්නම් මේක කරන්න එපා..

    ඒ වෙනුවට මම සජෙස්ට් කරනව 'නිර්මාපනාත්මක පරිකල්පනය' කියන දේ. ගූගල් කරන්න ඕනෙ නම් Creative visualization
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,785
    113
    Gampaha
    මම දන්න විදිහට එහෙම බැහැ මචන්
    මට කිසිම දේකට භෞතික බලපෑමක් කරන්න බැහැ
    සමහර විට ගොඩක් ඕකට යොමු උන අයට පුලුවන් ඇති:)
    මේකේ තව එක අදුරු පැතිකඩක් තියෙනව. මම වැඩිය දන්නෙ නෑ. දැන් මේක්‍රමේදි තල තුනයි.
    1.භෞතික තලය. (එයාලට පේන්නෙත් නෑ දැනෙන්නෙත් නෑ.)
    2.අදුරු තලය- භූත් ප්‍රේත. (සමහරවිට පේන්න පුලුවන් ඒත් දැනට ඉන්ටර්සෙප්ට් වෙන්නෙ නෑ.)
    3.උබේ මනෝකාය ඉන්න තලය

    හැබැයි උබ ත්‍රෙඩ් එක දාල තියෙන්නෙත් උබ හිතන් ඉන්නෙත් 3වෙනි තලයෙ ඉන්නෙ උබ විතරයි කියල. එහෙම නෑ. උබ වගේම උබට වඩා ශක්තිමත් මාරගයේ ඉදිරියට ගිය කෙනෙක් මේ තලේදි මුන ගැහෙන්න පුලුවන්. මතක තියා ගන්න එකම තලය නිසා ඉන්ටර්සෙප්ට් කරන්න පුලුවන්. ඒ මුනගැහෙන කෙනා හොද වෙන්නත් පුලුවන් නරක් වෙන්නත් පුලුවන්.. අති භයානකයි.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මේක කරලම බලන්න වෙනවා වගේ. .
    දැන් මේක කරන ගමන් කුන්ඩලීනි ශක්තිය අවදි කරගන්න බාවනාවත් කලාට අවුලක් නැද්ද?
    ඒ කියන්නේ දවසේ වෙලා දෙකකදී. .
     
    මම හිතන්නෙ හදිස්සියේ මැරුන මොනා හරි මට්ටමකට පින් තියෙන අයත් මනෝකාය මට්ටමේ ඉන්නෙ
    මම දැකලා තියෙනවා පාරේ ලේ පෙරන් මිනිස්සු වැටිලා ඉන්නවා
    දන්න තුන් හතර දෙනෙකුත් දැක්කා
    සමහර මිනිස්සු කෙඳිරි ගානවා ඇහෙනවා සමහර තැන් වල. මනෝකායට
    ඇඬෙන් නැතුවට මගේ බොඩි එකට ඇඬෙනවා එහෙම වෙලාවට :(
    මම හිතන්නෙ උන්ට මාව පේන්නෙ නැහැ
    සමහර විට පෙනුනට ගනන් ගන්නේ නැතුව ඇති

    හිත ගැස්සුනොත් කෙලින්ම ඇඟට යනවා:)
     
    NoMorePain

    Member
    Jun 28, 2016
    213
    47
    0
    මේක කරලම බලන්න වෙනවා වගේ. .
    දැන් මේක කරන ගමන් කුන්ඩලීනි ශක්තිය අවදි කරගන්න බාවනාවත් කලාට අවුලක් නැද්ද?
    ඒ කියන්නේ දවසේ වෙලා දෙකකදී. .
    වටපිටාව සුදු පාටට පේන කල් කරලා කුන්ඩලීනි එක නවත්තන්න
    පස්සෙ මේක කරන්න, එතකොට වැඩේ ලේසියි
    පස්සෙ මෛත්‍රී භාවනාවෙන් කරන ගොඩක් පින් ලැබෙන ඒ වගේම මේකට වඩා භයානක එකක් තියෙනවා, ඒක කරන්න:)
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,079
    113
    මේකේ තව එක අදුරු පැතිකඩක් තියෙනව. මම වැඩිය දන්නෙ නෑ. දැන් මේක්‍රමේදි තල තුනයි.
    1.භෞතික තලය. (එයාලට පේන්නෙත් නෑ දැනෙන්නෙත් නෑ.)
    2.අදුරු තලය- භූත් ප්‍රේත. (සමහරවිට පේන්න පුලුවන් ඒත් දැනට ඉන්ටර්සෙප්ට් වෙන්නෙ නෑ.)
    3.උබේ මනෝකාය ඉන්න තලය

    හැබැයි උබ ත්‍රෙඩ් එක දාල තියෙන්නෙත් උබ හිතන් ඉන්නෙත් 3වෙනි තලයෙ ඉන්නෙ උබ විතරයි කියල. එහෙම නෑ. උබ වගේම උබට වඩා ශක්තිමත් මාරගයේ ඉදිරියට ගිය කෙනෙක් මේ තලේදි මුන ගැහෙන්න පුලුවන්. මතක තියා ගන්න එකම තලය නිසා ඉන්ටර්සෙප්ට් කරන්න පුලුවන්. ඒ මුනගැහෙන කෙනා හොද වෙන්නත් පුලුවන් නරක් වෙන්නත් පුලුවන්.. අති භයානකයි.

    අම්මෝ මේකට නම් බය හිතුනා බං...ඒ කියන්නෙ අපිට වඩා කාලයක් මේක ප්‍රගුණ කරපු මනෝකායක් අපි සැරිසරනකොට අපිට හම්බ වුනොත් මොනව වෙයිද..ඌ නරක එකෙක් නම් ඌට කරන්න පුලුවන් දේවල් මොනවද??කෝකටත් අථදා බලන්න කලින් තව ටිකක් හොදට හොයන්න වෙයි වගේ
     
    NoMorePain

    Member
    Jun 28, 2016
    213
    47
    0
    අම්මෝ මේකට නම් බය හිතුනා බං...ඒ කියන්නෙ අපිට වඩා කාලයක් මේක ප්‍රගුණ කරපු මනෝකායක් අපි සැරිසරනකොට අපිට හම්බ වුනොත් මොනව වෙයිද..ඌ නරක එකෙක් නම් ඌට කරන්න පුලුවන් දේවල් මොනවද??කෝකටත් අථදා බලන්න කලින් තව ටිකක් හොදට හොයන්න වෙයි වගේ
    ඌට මොනා පුළුවන්ද මන්දා හැබැයි මට නම් මෙලෝ මගුලක් බැහැ
    මම ඕක කරන්ට් ගිය වෙලාවක කලා, කරන්ට් ඇවිත් කාමරේ ෆෑන් එක වැඩ කරලා මගේ මූනට කෙස් ටිකක් වැටුනා
    ඒක අයින් කර ගන්න බැරුව මම නැටුවේ නැති ටික විතරයි :lol:
     
    NoMorePain

    Member
    Jun 28, 2016
    213
    47
    0
    මම මගේ යාලුවෝ 2ක් එක්ක එකම තැනකට ගියා මනෝකායෙන්
    වෙන යාලුවෙක් කොලේක වචනයක් ලිව්වා
    අපි තුන් දෙනාම කිව්ව වචනේ හරි ඒත් අපි තුන් දෙනා අපි තුන් දෙනාව දැක්කෙ නැහැ

    සමහර විට පින් පව් අනුව අපි එකම දේ දැක්කට අපිට අනිත් මනෝකායවල් නොපෙනෙනවා වෙන්න පුළුවන්:) අපිට වඩා දන්න මනෝකායවල් වලට අපිව පෙනිලා උන් හිනා වෙලා ඉන්නවා වෙන්න පුළුවන්
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,785
    113
    Gampaha
    අම්මෝ මේකට නම් බය හිතුනා බං...ඒ කියන්නෙ අපිට වඩා කාලයක් මේක ප්‍රගුණ කරපු මනෝකායක් අපි සැරිසරනකොට අපිට හම්බ වුනොත් මොනව වෙයිද..ඌ නරක එකෙක් නම් ඌට කරන්න පුලුවන් දේවල් මොනවද??කෝකටත් අථදා බලන්න කලින් තව ටිකක් හොදට හොයන්න වෙයි වගේ
    නෑ ඕක විතරක් නෙමේ. මම බූත ප්‍රේත තල ගැන කතා කරන්නෙ නෑ. මොකද ඒ පැත්තෙන් වරදින්න තියන ඉඩ අති විශාලයි. ඒ පැත්ත ආරක්ශා කලත් මතක තියා ගන්න මුලින්ම මේකෙදි අපි යන්නෙ අපි එදිනෙදා දකින් වටපිටාවවට. මේ වටපිටාවට අපි දිනපතා යනව. පියවි සිහියෙන් වගේම මනෝකායෙනුත්.

    ඒත් එකතරා මොහොතකදි උබේ මනසට පැටනෙලනව උබ ඉන්නෙ මනෝකායෙද පිවවි සිහියෙද කියන එක. මොකද එකම දේ සිහි දෙකෙන්ම දකිනව. දැන් පැටලිලා උබ අතරමන් වෙනව නේද..

    මේක කරලම බලන්න වෙනවා වගේ. .
    දැන් මේක කරන ගමන් කුන්ඩලීනි ශක්තිය අවදි කරගන්න බාවනාවත් කලාට අවුලක් නැද්ද?
    ඒ කියන්නේ දවසේ වෙලා දෙකකදී. .
    තව ජීවත් වෙන්න ඕනෙ නම් ගෙදර තනියම කුන්ඩලීනී කරන්න එපා. :no::angry:
     
    NoMorePain

    Member
    Jun 28, 2016
    213
    47
    0
    ඒත් එකතරා මොහොතකදි උබේ මනසට පැටනෙලනව උබ ඉන්නෙ මනෝකායෙද පිවවි සිහියෙද කියන එක. මොකද එකම දේ සිහි දෙකෙන්ම දකිනව. දැන් පැටලිලා උබ අතරමන් වෙනව නේද..

    මෙහෙම දෙයක් වෙලා තිබ්බා කොල්ලෙක්ට
    පොර මනසින් ගිහින් බිල්ඩින් උඩින් එහෙම පනිනවලු
    මැරෙන්නෙ නැහැ මනෝකාය එහෙම පැන්නට
    මූට කොහොම හරි දවසක් බීලා දෙක පැටලිලා
    බාර් එකක් උඩින් පැනලා කෙලින්ම පොළවට ෆ්ලැට් වෙන්න :(

    නවයුගේ ඔය කතාව තිබ්බෙ. එහෙම සිහියෙන් නැති එකෙක්ට ඔහොම පැටලුනොත් විනාසයි
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,079
    113
    මචං ලොකු ඇක්සිඩන්ට් එකක් අපේ ලගම නෑයෙකුට උණා..බයික් ඇක්සිඩන්ට් එකක් ඔලුවෙ පැත්තක් නෑ ඔලුවෙ අගින් 1/4 ක් කපල අයින් කරා වගේ...ඩොක්ටල ඔක්කොම කියුවෙ අනිව මැරෙනව බේරන්න බෑ කියල..එත් පණ තිබ්බ හින්ද කොළඹ ජාතික රෝහලට යැව්ව...ඔපරේෂන් එකක් කරා..හරි ගියා බේරුණා...මාස ගානකට පස්සෙ සිහිය ආව ඕක උනේ 2009 ...ඒත් ඊටපස්සෙ එයාගෙ චරිත ලක්ෂණ සම්පූර්ණයෙන් වෙනස්...කලින් පට්ට හොද පොරක්...පොඩ්ඩක්වත් ලෝබ නෑ ඒත් ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ පට්ටම ලෝබයි...හැම ලක්ෂණයක්ම ඔහොමයි ඉස්සර හිටපු චරිතෙ සම්පූර්ණ අනික් පැත්ත හරියට ජෙකිල් සහ හයිඩ් එකේ වගේ..ඩොක්ටල කියන්නෙ ස්නායු වලට ඩැමේජ් උන හින්ද කියල ඒත් මචං මට දැන් මෙහෙම හිතෙනව එක්කො එයා ඇක්සිඩන්ට් එකෙන් මැරිල වෙන එකෙක් ඇගට ගිහින් කියල එක්කො එයා ඇග ඇතුලෙ ඉද්දි වෙන ආත්මයක් එයාව පාලනය කරනව කියල මේකට උබල උත්තරතයක් දියන්කො එහෙම වෙන්න පුලුවන්ද ??ඒක හරියට බලාගන්නෙ කොහොමද?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa

    තව ජීවත් වෙන්න ඕනෙ නම් ගෙදර තනියම කුන්ඩලීනී කරන්න එපා. :no::angry:

    එහෙනම් පන්සලක කරන්නද? මම දන්න බාවනාකරන හාමුදුරුවරු හම්බවෙලා තියෙනවා. .
    මිනිස්සුන්ගේ ඇගේ තියෙන ලෙඩ හොයලා ඒවලට කරන්න ඕනදේ කියනවා. . තව ආරක්ශා කරන ඒවා කරනවා. .

    ඉතින් ඔහොම ශක්තියක් ලැබුනම අපිට ගොඩක් පින් එකපාර කරගන්න පුලුවන්නේ බන්. .
    මට ඔහොම ශක්තියක් හැකියාවක් ලැබුනොත් නම් මම වෙලාවක් දාන් අනිත් අයට උදව් කරනවා නොමිලේම. .
     
    NoMorePain

    Member
    Jun 28, 2016
    213
    47
    0
    මචං ලොකු ඇක්සිඩන්ට් එකක් අපේ ලගම නෑයෙකුට උණා..බයික් ඇක්සිඩන්ට් එකක් ඔලුවෙ පැත්තක් නෑ ඔලුවෙ අගින් 1/4 ක් කපල අයින් කරා වගේ...ඩොක්ටල ඔක්කොම කියුවෙ අනිව මැරෙනව බේරන්න බෑ කියල..එත් පණ තිබ්බ හින්ද කොළඹ ජාතික රෝහලට යැව්ව...ඔපරේෂන් එකක් කරා..හරි ගියා බේරුණා...මාස ගානකට පස්සෙ සිහිය ආව ඕක උනේ 2009 ...ඒත් ඊටපස්සෙ එයාගෙ චරිත ලක්ෂණ සම්පූර්ණයෙන් වෙනස්...කලින් පට්ට හොද පොරක්...පොඩ්ඩක්වත් ලෝබ නෑ ඒත් ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ පට්ටම ලෝබයි...හැම ලක්ෂණයක්ම ඔහොමයි ඉස්සර හිටපු චරිතෙ සම්පූර්ණ අනික් පැත්ත හරියට ජෙකිල් සහ හයිඩ් එකේ වගේ..ඩොක්ටල කියන්නෙ ස්නායු වලට ඩැමේජ් උන හින්ද කියල ඒත් මචං මට දැන් මෙහෙම හිතෙනව එක්කො එයා ඇක්සිඩන්ට් එකෙන් මැරිල වෙන එකෙක් ඇගට ගිහින් කියල එක්කො එයා ඇග ඇතුලෙ ඉද්දි වෙන ආත්මයක් එයාව පාලනය කරනව කියල මේකට උබල උත්තරතයක් දියන්කො එහෙම වෙන්න පුලුවන්ද ??ඒක හරියට බලාගන්නෙ කොහොමද?
    හරියට බලන්න පිරිතක් කියන්න ගෙදර, නැත්තම් පන්සලකට මොනා හරි එයාගේ අතින් පූජ කරන්න. සමහරවිට ඇක්සිඩන් එකෙන් මොලේ ඩැමේජ් එක නිසා වෙන්නත් පුළුවන්... අනික ලොකු ඇක්සිඩන්ට් එකකින් බේරුනාම "මම මැරුනම ගෙදර අයට ගන්න" කියලා එකතු කරනවා වෙන්නත් පුළුවන්.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,079
    113
    හරියට බලන්න පිරිතක් කියන්න ගෙදර, නැත්තම් පන්සලකට මොනා හරි එයාගේ අතින් පූජ කරන්න. සමහරවිට ඇක්සිඩන් එකෙන් මොලේ ඩැමේජ් එක නිසා වෙන්නත් පුළුවන්... අනික ලොකු ඇක්සිඩන්ට් එකකින් බේරුනාම "මම මැරුනම ගෙදර අයට ගන්න" කියලා එකතු කරනවා වෙන්නත් පුළුවන්.

    ලෝබකම ගැන කිව්වෙ උදාහරණයක් විදිහට මචං ඒක විතරක් නෙවෙයි..හැම චරිත ලක්ශණයක්ම 100% ක් වෙනස්...
     
    NoMorePain

    Member
    Jun 28, 2016
    213
    47
    0
    ලෝබකම ගැන කිව්වෙ උදාහරණයක් විදිහට මචං ඒක විතරක් නෙවෙයි..හැම චරිත ලක්ශණයක්ම 100% ක් වෙනස්...
    එයා නමින් මොනා හරි පන්සලකට දන් දෙන්න මචන්
    ගෙදර පිරිතක් එහෙම කියන්න
    උගේ කාමරේ ඇතුලේ හොරෙන් චෙක් කරලා බලන්න ඉඳුල් ගොඩ ගහන්ද ඉන්නෙ කියලා
    සිල් ගන්න එහෙම එක්කන් යන්න බලන්න
    බුදු පහන තියලා තෙල් අරන් නලලේ ගාන්න
    බුදු ගුණ සුරයක් අරන් බෙල්ලේ දාන්න