ගොන් කතා කියන්න එපා බන්. උබ මේ ත්රෙඩ් එකම කාල. හෙන වැල් බයිල තොගයක් ගහල.මම කියන්නෙ බුදු දහමෙ ක්රමය බුදු හාමුදුරුවො කොහෙවත් නිදාගෙන බාවනා කරන්ඩ කියල නැ, කොන්ද අත පය නොකැඩුනු අයෙක්ට,
මේක නම් පිලි ගන්ඩ බැ ඉතින් නොපෙනන ලොකයක් නැ හො පුනුරුප්පත්තියක් නැ කියල උගන්නන ආගමකින් ඔවට ආරක්ශාව හොයන්ඩ යනව කියන්නෙ ඉල්ලන් කෑමක්.මම ආයෙ කියනව බුදු දහමෙ උගැන්විම් වලට වෙන ආගමකි ආරක්ශාව හොයන්ඩ යන්ඩ එපා ඒක අනුනව වැඩක්.
ඕනම විදියක භාවනා කරන්න පුලුවන්. එරමිණිය ගොතා ගෙන කියල එකක් නෑ. එහෙනම් බුදුහාමුදුරුවොත් පටන් ගන්නත් කලින්ම වැරදි ආදර්ශයක් නෙ සත්සතියෙ සක්මන් භාවනාවෙන් ලෝකෙට දීල තියෙන්නෙ.
උබට උදේට ඇදේ ඒ ඉන්න ඉරියව්වෙන්ම භාවනා කරන්න පුලුවන්. ඒත් එහෙම කරන්න එපා කියන්නෙ භාවනාවට කලින් ආයිත් නින්ද යන නිසයි. හරියට සිත එකග කරගන්න පුලුවන් නම් ඕනෙම විදියකට පුලුවන්.දෙවෙනි එකට උත්තරේ යම් ආගමක එහෙම භයානක පැති කඩක් නෑ කියන්නෙ ඒ ආගමේ ඒ දේට ආරක්ශාවකුත් නෑ කියන එකයි. ඉතින් ඒ ආගමෙන් ගන්න දේකුත් නෑ. හරි සරලයි.



