හොද Internet Connection ඒකක්

ElaCool

Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    මම දැන් ඉන්න පැත්තට SLT නෑ මචන්ලා ඩයලොග් 4G ත් නෑ:angry:

    ඩයලොග් 3G නම් ෆුල් තියනව HSPA +

    මම මාසයකට 20-25GB වෙග් ගන්න rs 4000-5000 කාඩ් දානව:( (නිකන් browsing වලට විඩිෙයා් ඒකක්වත් බලන්නෙ නෑ:(
    )

    ඉතින් මම බැලුවෙ ෙවන විසදුමකට යන්න

    ඩයලොග් 4g රවුටර් ඒක අන්ලොක් කරල 3g යූස් කරන්න පුලුවන්ද මචන්ලා ? මම අහල තියනව ඒහෙම කතාවක්

    ඔය වැඩ්ඩෙක් ඉන්නවනම් හෙල්ප් ඒකක් දියන් . ෙලාකු උදවුවක්:)

    අනිත් අවල තමයි අන්ලොක් කලාට පස්ෙස ඒ්කට ඒන බිල් පැකේජ් ඒක යූස් කරන්න පුලුවන්ද :confused:
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මම දැන් ඉන්න පැත්තට SLT නෑ මචන්ලා ඩයලොග් 4G ත් නෑ:angry:

    ඩයලොග් 3G නම් ෆුල් තියනව HSPA +

    මම මාසයකට 20-25GB වෙග් ගන්න rs 4000-5000 කාඩ් දානව:( (නිකන් browsing වලට විඩිෙයා් ඒකක්වත් බලන්නෙ නෑ:(
    )

    ඉතින් මම බැලුවෙ ෙවන විසදුමකට යන්න

    ඩයලොග් 4g රවුටර් ඒක අන්ලොක් කරල 3g යූස් කරන්න පුලුවන්ද මචන්ලා ? මම අහල තියනව ඒහෙම කතාවක්

    ඔය වැඩ්ඩෙක් ඉන්නවනම් හෙල්ප් ඒකක් දියන් . ෙලාකු උදවුවක්:)

    Dialog 4G කියල කිවේ Dialog 4G Home broadband එකද? එහෙනම් බෑ. ඔය 4G frequency එකට 3G ඒවා නෑ. TDD & FDD කියල වර්ග frequency දෙකක් තියනවා. Dialog 4G Home broadband එක තියෙන්නේ TDD.
     
    Last edited:

    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    Dialog 4G කියල කිවේ Dialog 4G Home broadband එකද? එහෙනම් බෑ. ඔය 4G frequency එකට 3G ඒවා නෑ. TDD & FDD කියල වර්ග frequency දෙකක් තියනවා.

    හපොයි. ලංකාබෙල් ඒකකට තමයි යන්න වෙන්නෙ:sorry:
     
    Amal227

    Active member
  • Apr 12, 2010
    282
    51
    28
    Kandy
    Ape gedaratanam dan Dialog HSPA + pennanema naha...... uparima H thama......phone eke data on karath wadi hariyak G kiyala thama watenne.....eeth dialog 4G router ekatanam katu 3ma thiyanawa ;) photo ekak upload karanna danne naha nathnam pic ekak aran danna thibba balanna...phone with data on and my router :D