මිථ්‍යාවට එරෙහිව ( දෙවන කොටස )
මිථ්‍යාවට එරෙහිව ( මනෝකාය සිරුරින් බැහැරට ගැනීම ) II
මනෝකාය සිරුරින් බැහැරට ගනීම සම්බන්ධ ක්‍රමවත් අභ්‍යාස මාලාවක් ප්‍රථම වරට අපට දක්නට ලැබෙන්නේ පතන්ජලී නමැති උතුරු ඉන්දියානු ඉසිවරයා විසින් ලියන ලද යෝග දර්ශනය නම් පොතෙනි....එළකිරියේ සිටින බොහෝ විද්වත්තු මතු කියන ලද මනෝකාය සිරුරින් බැහැරට ගැනීම සම්බන්ධව කථා කිරීමේදී, බුද්ධ ධර්මයේ සුත්‍ර පිටකයේ තැනින් තැන ඇති කථාන්තර ගෙනහැර පෙන්වමින් තම තමන්ගේ විදග්ග භාවය මොනවට ප්‍රදර්ශනය කරයි...ඇත්තෙන්ම කියතොත් මේ එලකිරියේ සිටින කලියුගයේ සිහි විකල මුනිවරුන්ට, තමන්ගේ ලෝකෝත්තර ඥානය නොතේරෙන දෙයක් නම් විද්‍යාත්මක ලේඛන මත විශ්වාස තබා කටයුතු කර හැකි වුවත් ආගමික ලේඛන මත විශ්වාස තබා කටයුතු නොහැකි බවයි.
අනිත් කරුණ නම් විද්‍යාත්මක ලේඛන, සෛද්ධාන්තික ව එකිනෙක මත කිසියම් සංගත බවක් දැක්වුවද ආගමික ලේඛන වල එසේ එකිනෙකට සංගත බවක් නොව විරුද්ධ බවක්ම සැමවිටම දක්වයි...
කිස්තු පුර්ව යුගයේ ග්‍රීසියේ තිබු සියුස් දහම, යුදෙව්වන්ගේ හිබ්රු දහම, බ්‍රාහ්මණ දහම, බුද්ධ ධර්මය, ජෛන ධර්මය, ක්‍රිස්තු ධර්මය වැනි ආගමික ඉගැන්වීම් වලින් හැම එකම සත්‍ය වීමේ සම්භාවිතාවක් කොහෙත්ම නැති අතර සැම එකම බොරු වීමේ සම්භාවිතාව නම් 100 % ලෙස සැලකිය හැක.
විද්‍යාත්මක ලේඛන කිසි විටක, තමන් ලෝක සත්‍ය අතැඹුලක් ලෙස අවබෝධ කර ඇති බව නොපවසන අතර, අනාගත නව සොයා ගැනීම් සදහා සැමවිටම මග පෙන්වයි...
ඇත්තෙන්ම ආගමික ලේඛන පවසන පරිදි සර්වව්‍යාපී පරිපුර්ණ දැනුමක් පැවතිය හැකිද ?
දැනුම සැමවිටම භාෂාව මත රදා පවතින අතර භාෂාවේ සීමාව දැනුමේ සීමාව ලෙස සැලකිය හැක....එසේනම් සීමාසහිත භාෂා සන්දර්භයක් තුල අසීමාන්තික දැනුමක් පැවතිය හැකිද ?
අනිත් කරුන නම් ප්රාග් එතිහාසික යුගයේ සිට නුතන යුගය දක්වා මානව දැනුම අද පවතින තත්වයට ඒමට වසර බොහෝ ගතවී ඇති අතර , ඒ දැනුම භාවනා නමැති අභ්‍යාසය යෙන් ඉතා සුළු කාලයකදී ලබා ගත හැකි නම් මිට පෙර යුගවල සිටි මුනිවරුන් ඒසා අවවාද නොදුන්නේ මන්ද ?

Last edited: