මිථ්‍යාවට එරෙහිව ( දෙවන කොටස )

dhananjaya1985

Active member
  • Jun 18, 2016
    245
    147
    43
    Colombo, Sri Lanka
    මිථ්‍යාවට එරෙහිව ( දෙවන කොටස )

    මිථ්‍යාවට එරෙහිව ( මනෝකාය සිරුරින් බැහැරට ගැනීම ) II

    මනෝකාය සිරුරින් බැහැරට ගනීම සම්බන්ධ ක්‍රමවත් අභ්‍යාස මාලාවක් ප්‍රථම වරට අපට දක්නට ලැබෙන්නේ පතන්ජලී නමැති උතුරු ඉන්දියානු ඉසිවරයා විසින් ලියන ලද යෝග දර්ශනය නම් පොතෙනි....එළකිරියේ සිටින බොහෝ විද්වත්තු මතු කියන ලද
    මනෝකාය සිරුරින් බැහැරට ගැනීම සම්බන්ධව කථා කිරීමේදී, බුද්ධ ධර්මයේ සුත්‍ර පිටකයේ තැනින් තැන ඇති කථාන්තර ගෙනහැර පෙන්වමින් තම තමන්ගේ විදග්ග භාවය මොනවට ප්‍රදර්ශනය කරයි...ඇත්තෙන්ම කියතොත් මේ එලකිරියේ සිටින කලියුගයේ සිහි විකල මුනිවරුන්ට, තමන්ගේ ලෝකෝත්තර ඥානය නොතේරෙන දෙයක් නම් විද්‍යාත්මක ලේඛන මත විශ්වාස තබා කටයුතු කර හැකි වුවත් ආගමික ලේඛන මත විශ්වාස තබා කටයුතු නොහැකි බවයි.

    අනිත් කරුණ නම් විද්‍යාත්මක ලේඛන, සෛද්ධාන්තික ව එකිනෙක මත කිසියම් සංගත බවක් දැක්වුවද ආගමික ලේඛන වල එසේ එකිනෙකට සංගත බවක් නොව විරුද්ධ බවක්ම සැමවිටම දක්වයි...

    කිස්තු පුර්ව යුගයේ ග්‍රීසියේ තිබු සියුස් දහම, යුදෙව්වන්ගේ හිබ්‍රු දහම, බ්‍රාහ්මණ දහම, බුද්ධ ධර්මය, ජෛන ධර්මය, ක්‍රිස්තු ධර්මය වැනි ආගමික ඉගැන්වීම් වලින් හැම එකම සත්‍ය වීමේ සම්භාවිතාවක් කොහෙත්ම නැති අතර සැම එකම බොරු වීමේ සම්භාවිතාව නම් 100 % ලෙස සැලකිය හැක.

    විද්‍යාත්මක ලේඛන කිසි විටක, තමන් ලෝක සත්‍ය අතැඹුලක් ලෙස අවබෝධ කර ඇති බව නොපවසන අතර, අනාගත නව සොයා ගැනීම් සදහා සැමවිටම මග පෙන්වයි...

    ඇත්තෙන්ම ආගමික ලේඛන පවසන පරිදි සර්වව්‍යාපී පරිපුර්ණ දැනුමක් පැවතිය හැකිද ?

    දැනුම සැමවිටම භාෂාව මත රදා පවතින අතර භාෂාවේ සීමාව දැනුමේ සීමාව ලෙස සැලකිය හැක....එසේනම් සීමාසහිත භාෂා සන්දර්භයක් තුල අසීමාන්තික දැනුමක් පැවතිය හැකිද ?

    අනිත් කරුන නම් ප්‍රාග් එතිහාසික යුගයේ සිට නුතන යුගය දක්වා මානව දැනුම අද පවතින තත්වයට ඒමට වසර බොහෝ ගතවී ඇති අත‍ර , ඒ දැනුම භාවනා නමැති අභ්‍යාසය යෙන් ඉතා සුළු කාලයකදී ලබා ගත හැකි නම් මිට පෙර යුගවල සිටි මුනිවරුන් ඒසා අවවාද නොදුන්නේ මන්ද ?

    Last edited:
    • Like
    Reactions: ahsk123

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මචන් ත්‍රෙඩ් එක කඩල එක දෙක තුන කියල දාපුවම බලන උන්ට ටිකක් අවුල්. ඔක්කොම එකට දැම්ම නං හොඳා :yes:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    1) කරුණාකර දැනුම සහ සත්‍යය අතර සම්බන්දය පැහැදිලි කර අර්ත දක්වන්න.

    2) සත්‍යය සහ නූතන විද්‍යාව අතර ඇති සම්බන්දය කුමක්ද?

    3) නූතන ක්වොන්ටම් භෞතිකය සහ නිව්ටෝනියන් භෞතිකය අතර ඇති නොගැලපීම් මොනවාද?
     
    Last edited:
    Jul 5, 2012
    1,773
    265
    0
    1) කරුණාකර දැනුම සහ සත්‍යය අතර සම්බන්දය පැහැදිලි කර අර්ත දක්වන්න.

    2) සත්‍යය සහ නූතන විද්‍යාව අතර ඇති සම්බන්දය කුමක්ද?

    3) නූතන ක්වොන්ටම් භෞතිකය සහ නිව්ටෝනියන් භෞතිකය අතර ඇති නොගැලපීම් මොනවාද?

    Please respond to these questions
     
    dhananjaya1985

    Active member
  • Jun 18, 2016
    245
    147
    43
    Colombo, Sri Lanka
    ජිංතක ජිල්ලබකිට;20400721 said:
    Please respond to these questions

    :lol:

    ඕවට උත්තර Google එකේ search කරලත් හොයා ගන්න පුලුවන් නේ....

    Quantum Mechanics සහ Classical Mechanics ගැන වෙනස මගෙන් අහල වැඩක් තියනවද බං...Wikipedia එකේ citation ඇතුව විග්‍රහ ක‍රල තියෙද්දී...
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    නූතන විද්‍යාව තාම දියුණු වෙනවා. පරම සත්‍ය නැත්නම් විශ්වය පිළිබඳ සියළු දැනුම විද්‍යාව තුල ගැබ්වෙලා තියෙනවයි කියල හිතනවනම් ඒක හෙන ගොං කමක්. මොකද විද්‍යාවෙන් හොයාගන්න කලින් මේ ස්වභාවධර්මය තුල ඇති බොහොමයක් වස්තු ඒ විදියටම තිබ්බා. විද්‍යාව කලේ ඒ පිටුපස තියෙන දේ අනාවරණය කරගැනීම පමනයි. ඉතින් එහෙම අනාවරණය කරගන්න විද්‍යාව ඇරෙන්න තව ක්‍රම අනිවාර්යයෙන්ම තියෙනවා. තමන්ට ගෝචර නොවූ පළියට එහෙම දේවල් නෑ කියන්න බෑ
     
    dhananjaya1985

    Active member
  • Jun 18, 2016
    245
    147
    43
    Colombo, Sri Lanka
    නූතන විද්‍යාව තාම දියුණු වෙනවා. පරම සත්‍ය නැත්නම් විශ්වය පිළිබඳ සියළු දැනුම විද්‍යාව තුල ගැබ්වෙලා තියෙනවයි කියල හිතනවනම් ඒක හෙන ගොං කමක්. මොකද විද්‍යාවෙන් හොයාගන්න කලින් මේ ස්වභාවධර්මය තුල ඇති බොහොමයක් වස්තු ඒ විදියටම තිබ්බා. විද්‍යාව කලේ ඒ පිටුපස තියෙන දේ අනාවරණය කරගැනීම පමනයි. ඉතින් එහෙම අනාවරණය කරගන්න විද්‍යාව ඇරෙන්න තව ක්‍රම අනිවාර්යයෙන්ම තියෙනවා. තමන්ට ගෝචර නොවූ පළියට එහෙම දේවල් නෑ කියන්න බෑ

    :lol:

    ඔය කියන්නේ සමාජ විද්‍යාව ...ආර්ථික විද්‍යාව ...දේශපාන විද්‍යාව වගේ විද්‍යා ගැන වෙන්න ඇති...
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    :lol:

    ඔය කියන්නේ සමාජ විද්‍යාව ...ආර්ථික විද්‍යාව ...දේශපාන විද්‍යාව වගේ විද්‍යා ගැන වෙන්න ඇති...

    මාකෝනි ගුවන් විදුලිය හොයාගන්න කලින් මිනිස්සු දැනන් හිටියද ගුවන්විදුලි තරංග තියෙනවා කියලා? නැ. ඒත් ඒවා තිබුනා. මිනිසාට ගෝචර නෑ. තාක්ෂණය අවශ්‍ය පමණට දියුණු වෙනකන් විද්යාවටත් ගෝචර නෑ. විකිරණශීලීතාව ඔය මාරි කියුරි, රොන්ජන් ඇතුලු ඒ කාලෙ විද්‍යාඥයො හොයාගන්න කලින් මිනිස්සු එ ගැන දැනන් හිටියද? එහෙමයි කියල විකිරණශීලීතාව තිබුනෙ නැද්ද?? මේකත් අන්න ඒ වගේ තමා.
     
    dhananjaya1985

    Active member
  • Jun 18, 2016
    245
    147
    43
    Colombo, Sri Lanka
    මාකෝනි ගුවන් විදුලිය හොයාගන්න කලින් මිනිස්සු දැනන් හිටියද ගුවන්විදුලි තරංග තියෙනවා කියලා? නැ. ඒත් ඒවා තිබුනා. මිනිසාට ගෝචර නෑ. තාක්ෂණය අවශ්‍ය පමණට දියුණු වෙනකන් විද්යාවටත් ගෝචර නෑ. විකිරණශීලීතාව ඔය මාරි කියුරි, රොන්ජන් ඇතුලු ඒ කාලෙ විද්‍යාඥයො හොයාගන්න කලින් මිනිස්සු එ ගැන දැනන් හිටියද? එහෙමයි කියල විකිරණශීලීතාව තිබුනෙ නැද්ද?? මේකත් අන්න ඒ වගේ තමා.

    :lol::lol::lol::lol:

    මාකොනිට කලින් ගුවන් විදුලි තරංග ගැන දැනන් හිටියා...වර්ෂ 1873 ජේම්ස් මැක්ස්වෙල් පොතක් ලියනවා A Treatise on Electricity & Magnetism කියලා..එක තිබ්බ සිද්ධාන්ත පදනම් කර ගෙන හර්ට්ස් සහ ලොජ්, 1880 ගණන් වල වෙන වෙනම විද්‍යුත් චුම්බක තරංග නිපදවනවා...නිකං නොදන්නා ඉතිහාස කථා කරන්න එපා...අනික විකිරනශිලතව මුලින් හොයාගත්තේ හෙන්රි බෙකරල් නේ ...
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    :lol::lol::lol::lol:

    මාකොනිට කලින් ගුවන් විදුලි තරංග ගැන දැනන් හිටියා...වර්ෂ 1873 ජේම්ස් මැක්ස්වෙල් පොතක් ලියනවා A Treatise on Electricity & Magnetism කියලා..එක තිබ්බ සිද්ධාන්ත පදනම් කර ගෙන හර්ට්ස් සහ ලොජ්, 1880 ගණන් වල වෙන වෙනම විද්‍යුත් චුම්බක තරංග නිපදවනවා...නිකං නොදන්නා ඉතිහාස කථා කරන්න එපා...අනික විකිරනශිලතව මුලින් හොයාගත්තේ හෙන්රි බෙකරල් නේ ...

    බෙකරල් නෙමෙයි බෙකරල්ගෙ තාත්ත හොයාගත්තත් මට කමක් නෑ. හඳ පෙන්නුවාම ඇඟිල්ල දිහා බලන්න එපා. මම ඉදිරිපත් කරපු තර්කය බිඳින්න මොකුත් තියෙනවනම් කියපන්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැනුම සැමවිටම භාෂාව මත රදා පවතින අතර භාෂාවේ සීමාව දැනුමේ සීමාව ලෙස සැලකිය හැක....එසේනම් සීමාසහිත භාෂා සන්දර්භයක් තුල අසීමාන්තික දැනුමක් පැවතිය හැකිද ?

    ඔය සීමාව විද්‍යාවටත් අදාලද ? :confused: