Game of Thrones Fans

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K


    මේ නිළිය හෙනම ආතල් එකේ ඉන්න..ඩයල් එකක් නේද.. මම Press Conference කීපයක් දැක්කා.. විහිළුවක් කරල ප්‍රේක්ෂකයොන්ව ඇද බැද තබා ගැනීමේ හැකියාවක් තියෙනව.

    දැන් උඹල පවර් ඔෆ් කුක්කු කියන් හෙම එන්න එපා..:P:P:P

     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    Someone is once again gonna scream "burn them all" "burn them all" and someone is once again gonna kill someone the same way someone got stabbed in the back ;)
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    hell no....
    it's that martel cute girl in drone

    You mean this one ayye?

    20150318224558
     
    • Like
    Reactions: LazyLizard

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙයා ද? මම හිතුවේ උද එක්කෙනා කියලා. කුමාරිකාවකට නියමෙටම ගැලපෙනවා නේද ඒ girl?
    ඔව් එකනං ඇත්ත තමා, කාටත් වරදක් නැති අහිංසක කෙලි පොඩ්ඩ :(
    හැබැයි බෙස්ට් කුක්කු සම්මානයට හරියන්නේ නෑ :P