** ||Sri Lanka tour of England 2016 || ** 3 Tests - 5 ODI - 1 T20I **

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,691
    1
    10,987
    113
    ow ban melo rahak na oya Ramith kiyana ekaa.. mokatawath nathi ekek.. lagadi case ekakata ahuwela beruna.. wena yako players la nathuwatada

    කතා කරලා වැඩක් නෑ...:no::no: උට වඩා නන් අර තිසරයත් හොඳයි...
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    අනේ හුකේ...ඔන්න සනත්ගේ ඕල් රවුන්ඩර්ස්ලා....

    wena danna ekek nathi hinda okawa wath dala balamu. habai pora Asian games wala Gold medal eka dinapu team eke unna. balamuko. පොර අඩියක් ගහල හරි විකට් ගනීනෙ.:lol::lol:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,691
    1
    10,987
    113
    wena danna ekek nathi hinda okawa wath dala balamu. habai pora Asian games wala Gold medal eka dinapu team eke unna. balamuko. පොර අඩියක් ගහල හරි විකට් ගනීනෙ.:lol::lol:

    අනේ මන්දා මචන්...පොරව නන් සෙට් වෙන්නෙම නෑ...:no::no::no: බලන් ඉම්මු ඉතින් අපි වෙන මොනවා කරන්නද...:(:sorry:
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    wena danna ekek nathi hinda okawa wath dala balamu. habai pora Asian games wala Gold medal eka dinapu team eke unna. balamuko. පොර අඩියක් ගහල හරි විකට් ගනීනෙ.:lol::lol:

    :lol::lol::lol:
    කසුන් රාජිතව ගන්න තිබුන බං A ටිම් වෙන අය ගන්න බැහැ බං පකිස්ථාන් මැච් එක ගහන නිසා :( කසුන්-රඹුක්වැල්ල පකිස්ථාන් මැච් එකට සෙල්ලම් කරන්නේ නෑ
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    ලංකාවට අලුත් හොද physio කෙනෙක් , bowling කෝච් කෙනෙක් & batting කෝච් කෙනෙක් ගත්තේ නැත්තන් ඉස්සරහටත් මැච් පැරදෙන එක නවත්තන්න බැහැ. දැන් ඉන්න physio මුන්ව මසාජ් කර කර හුරතල් කරනව විතරයි. ඉන්දියාවේ උන්ට දුන්න වගේ military type training එකක් දුන්න නම් හරි. දෝනි , හර්බජාන් වගේ නාකි සෙට් එකත් එකට යනව. අපේ උන් හුරතල් වේවි ඉන්නව. කට්ටියකට හරියට දුවාගන්න බැහැ කොරවක්කෝ වගේ දුවන්නේ . බෝලෙකට පනින්නේ නැහැ බයේ. හැමදාම injuries. ටීම් එකේ කීදෙනෙක්ට බඩ ඇවිල්ලද. මුන් professional playersලා කියල කටක් ඇරලා කියන්නේ කොහොමද. ඉන්දියාවේ උනත් කෝලි ,දෝනි වගේ උන්ගේ ඇගවල් weight training කරල හදාගෙන තියෙන්නේ. අපේ උන් ජීවිතේට gym එකක් ලගින් වත් ගිය පාටක් නැහැ. ඉතින් කොහොමද 6 ඒවා ගහන්නේ. ඉස්සර දවසක් මතකයි ජයසුරිය interview එකෙකදී කිව්වා ඌ කොච්චර fitness ගැන හිතනවද කිව්වොත් gym & slc එකේ training මදි හින්ද පොර උදේට බීච් එකේ දුවනව කියල. දැන් ඉන්න උන්ට මොනවා වලාද දන්නේ නැහැ. ගෑනු වගේ,

    දැන් කෝමද දන්නෙ නෑ ඉස්සර ඕස්ට්‍රේලියා ටීම් එකට දුන්නෙ මිලිටරි ට්‍රේනින් අනික උන්ගෙ ෆීල්ඩින් කෝච් ඇමෙරිකාවෙ බේස්බෝල් ප්ලේයර් කෙනෙක්. ඒක්යි පොන්ටින් කැප්ටන් කරපු කාලෙ ඔසී ටීම් එක ක්‍රිකට් ඩොමිනන්ට් වෙලා හිටියෙ
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    A Little Silver line

    13619902_1276329922386101_5579592536644221522_n.jpg
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    අද එංගලන්තේ මුලින් ගැහුවොත් උන් අපිට වාර්තාවක් තියල ගහනවා කියල මට හිතෙනවා..අපි මුලින් ගැහුවොත් උන් එත් විකට් නැතුව ගහනවා..වැඩක් නැහැ..කොහොම කරත් පරදිනවා...අපේ උන්ගේ බොලින්, ෆීල්ඩින් සෑහෙන්න මදි...බැටින් කියලත් ලොකුවට දෙය නැහැ...උන්ගේ බෝල වලට අපේ උන් ඇඹරෙනවා :(