අනේ හුකේ...ඔන්න සනත්ගේ ඕල් රවුන්ඩර්ස්ලා....
ow ban melo rahak na oya Ramith kiyana ekaa.. mokatawath nathi ekek.. lagadi case ekakata ahuwela beruna.. wena yako players la nathuwatada

උට වඩා නන් අර තිසරයත් හොඳයි...අනේ හුකේ...ඔන්න සනත්ගේ ඕල් රවුන්ඩර්ස්ලා....


wena danna ekek nathi hinda okawa wath dala balamu. habai pora Asian games wala Gold medal eka dinapu team eke unna. balamuko. පොර අඩියක් ගහල හරි විකට් ගනීනෙ.![]()


බලන් ඉම්මු ඉතින් අපි වෙන මොනවා කරන්නද...

wena danna ekek nathi hinda okawa wath dala balamu. habai pora Asian games wala Gold medal eka dinapu team eke unna. balamuko. පොර අඩියක් ගහල හරි විකට් ගනීනෙ.![]()



කසුන්-රඹුක්වැල්ල පකිස්ථාන් මැච් එකට සෙල්ලම් කරන්නේ නෑ ලංකාවට අලුත් හොද physio කෙනෙක් , bowling කෝච් කෙනෙක් & batting කෝච් කෙනෙක් ගත්තේ නැත්තන් ඉස්සරහටත් මැච් පැරදෙන එක නවත්තන්න බැහැ. දැන් ඉන්න physio මුන්ව මසාජ් කර කර හුරතල් කරනව විතරයි. ඉන්දියාවේ උන්ට දුන්න වගේ military type training එකක් දුන්න නම් හරි. දෝනි , හර්බජාන් වගේ නාකි සෙට් එකත් එකට යනව. අපේ උන් හුරතල් වේවි ඉන්නව. කට්ටියකට හරියට දුවාගන්න බැහැ කොරවක්කෝ වගේ දුවන්නේ . බෝලෙකට පනින්නේ නැහැ බයේ. හැමදාම injuries. ටීම් එකේ කීදෙනෙක්ට බඩ ඇවිල්ලද. මුන් professional playersලා කියල කටක් ඇරලා කියන්නේ කොහොමද. ඉන්දියාවේ උනත් කෝලි ,දෝනි වගේ උන්ගේ ඇගවල් weight training කරල හදාගෙන තියෙන්නේ. අපේ උන් ජීවිතේට gym එකක් ලගින් වත් ගිය පාටක් නැහැ. ඉතින් කොහොමද 6 ඒවා ගහන්නේ. ඉස්සර දවසක් මතකයි ජයසුරිය interview එකෙකදී කිව්වා ඌ කොච්චර fitness ගැන හිතනවද කිව්වොත් gym & slc එකේ training මදි හින්ද පොර උදේට බීච් එකේ දුවනව කියල. දැන් ඉන්න උන්ට මොනවා වලාද දන්නේ නැහැ. ගෑනු වගේ,

https://www.facebook.com/TrollCric8/photos/a.843293622386480.1073741828.843286492387193/1126222440760262/?type=3&theater


Code:http://www.bbc.com/sport
oh bbc


Code:https://www.facebook.com/TrollCric8/photos/a.843293622386480.1073741828.843286492387193/1126222440760262/?type=3&theater
![]()



amir kaaraya supiri bowler...
okata eng eun baya wela atte..
ekai oya..
lagama tournament ekak enawane okun ekka..![]()

